මම දවස් 30 ක් ඇතුලත කොටු 7 ක් පුරවා ගත්ත ... !

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මම දවස් 30 ක් ඇතුලත කොටු 7 ක් පුරවා ගත්ත ... !

මචෝ ,
මම දවස් 30 ක් ඇතුලත කොටු 7 ක් පුරවා ගත්ත ... :):)

මට REP systerm එක ගැන උනන්දුවක් ඇතිඋනේ 2012.04.30 :yes::yes:
කොහොම උනත් අද 2012.05.31 නේ ..... :):)
මාසයක් ඇතුලත මම කොටු 7 ක් පුරවා ගත්තා ..:cool::cool:
ඔක්කොම කොටු 8 යි ( 1 ක් ඉස්සෙල්ලත් තිබුනා .. ) ;)
අනිත් 7 ම මාසයක් ඇතුලත තමා ගැහුවේ ...
:):)කොහොමද වැඩ ? :cool::love::love::cool:

සහයෝගය දුන් නොදුන් හැමෝටම බොහොම ස්තුතියි !


open-road1.jpg


එත් තව යා යුතු දුර බොහොමයි ....!

රැදීසිටින්න .....................................
 
Last edited:

fortunato

Banned
Mar 30, 2012
241
20
0
පලයන් බන් යන්න. පුළුවන් නම් මන් වගේ රතු කොටුවක් අරන් පෙන්නපන්.