මම දාපු ත්‍රෙඩ් එක Delete කරලා

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    එළකිරි අයියේ:yes::yes:
    මම නිකම් දැනගන්න ඇහුවේ:cool::cool:
    ඔය උත්තරේ දල තියෙන්නේ
    1.gif
    1.gif

    :D:D
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    එලකිරියට එලකිරි රේඩියෝ එක කියලා රේඩියෝ එකක් තියනවා. ඒ නිසා එක එක්කෙනා වෙන වෙනම රේඩියෝ කරලා ඒවා පබ්ලිෂ් කරන එක හරි නෑ. ඔයාට රේඩියෝ කරන්න ආසාවක් සහ හැකියාවක් තියනව නම් එලකිරි රේඩියෝ ටීම් එකට සෙට් වෙන්න.
     
    ඔව් සිල්වො. මම හිතතුවෙ නෑ අවුල් යයි කියලා. Elakiri radio එක මමත් අහනවා අනිවා. මම හිතුවෙ එහෙම කරාට අවුලක් නැති වෙයි කියලා. ;):rolleyes:

    :dull: :dull:
    මේකේ රේඩියෝ තියෙන හින්දා අයින් කරන්න ඇත්තේ
    උබ TV එකක් කරපන් :P :P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එලකිරි රේඩියෝ එකට සම්බන්ධ වෙලා තමන්ගේ වැඩසටහන් ප්‍රචාරය කරන්න කැමති අය ඉන්නව නම් පොඩ්ඩක් දත් කිඹුලට පීඑම් එකක් දාලා වැඩි විස්තර සහ අවශ්‍ය උපදෙස් ගන්න. ඇත්තටම මේකේ අයට රේඩියෝ වැඩසටහන් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. දැනට ප්‍රෝග්‍රෑම් කරන්නේ අපේ තරිදු එම්ජේ සහ දත් කිඹුලා කියන සහෝදර වරු දෙන්නා විතරයි. කරන්න පුලුවන් අය ඉන්නව නම් සැහෙන්න වටිනවා.

    මේ පරණ ත්‍රෙඩ් එකක්.
    එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

    man asai wade karanna school eketh kala dan nam habai welawa thama aula:baffled:
     

    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    උබේ වැඩක් බලන් ඉදපන් බන් ,
    මේවයේ කාලකන්ණි උනා කියලා සල්ලි හම්බ වෙන්නේ නැහැ නේ ? :yes:
    හැමතිස්සෙම අනුන්ට ආතල් දෙන්න නෙමේ .. තමන්ට සත පහක් හොයා ගන්න උත්සාහ කරපං මල්ලි :yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    man asai wade karanna school eketh kala dan nam habai welawa thama aula:baffled:

    :) ඉතිං කරමුකෝ මලේ. දැන්ම කිඹුලා අයියට මැසේජ් එකක් දාන්න. අපි හැමෝම අනිවාර්යෙන් අහන්න සෙට් වෙනවා