එලමම වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්නම් ඔන්ලයින් තමුන්ගෙම රේඩියෝ එකක් කරන්නෙ කොහොමද කියලා. පොඩි දෙයක් තියෙන්නේ.![]()

ඔව් සිල්වො. මම හිතතුවෙ නෑ අවුල් යයි කියලා. Elakiri radio එක මමත් අහනවා අනිවා. මම හිතුවෙ එහෙම කරාට අවුලක් නැති වෙයි කියලා.![]()

එලකිරි රේඩියෝ එකට සම්බන්ධ වෙලා තමන්ගේ වැඩසටහන් ප්‍රචාරය කරන්න කැමති අය ඉන්නව නම් පොඩ්ඩක් දත් කිඹුලට පීඑම් එකක් දාලා වැඩි විස්තර සහ අවශ්‍ය උපදෙස් ගන්න. ඇත්තටම මේකේ අයට රේඩියෝ වැඩසටහන් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. දැනට ප්‍රෝග්‍රෑම් කරන්නේ අපේ තරිදු එම්ජේ සහ දත් කිඹුලා කියන සහෝදර වරු දෙන්නා විතරයි. කරන්න පුලුවන් අය ඉන්නව නම් සැහෙන්න වටිනවා.
මේ පරණ ත්‍රෙඩ් එකක්.
එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

man asai wade karanna school eketh kala dan nam habai welawa thama aula![]()
අවුලක් නැ කරමු.
වෙලාව කොහෙන් හරි හොයාගමු
man asai wade karanna school eketh kala dan nam habai welawa thama aula![]()



singin pond thibba quality ekat hodai ganin




man asai wade karanna school eketh kala dan nam habai welawa thama aula![]()
ඉතිං කරමුකෝ මලේ. දැන්ම කිඹුලා අයියට මැසේජ් එකක් දාන්න. අපි හැමෝම අනිවාර්යෙන් අහන්න සෙට් වෙනවා