මම දැකපු පිස්සුම බුලට් එකක්.
මම හිතන්නේ ගොඩක් දෙනෙක් දැකල ඇති මේ හාදයව යු ටියුබ් එකේ.මෙය ඉන්නේ එංගලන්තේ.සුපිරිම වැඩ කාරයෙක් වගේම සුපිරිම පිස්සු බුලට් එකක්.ඔන්න මෙය ආයෙත් අලුත් වැඩක් කරලා , ඒ තමයි අපි දැකල තියෙන සැණකෙළි උයන් වල තියෙන බම්පර් කාර් එකක් මොඩි කරනවා ටොප් ගියර් ප්රෝග්රෑම් එකට දාන්න.බලන්නකෝ වැඩ කොහොමද කියල
එහෙනම් මම ගියා , කට්ටියටම ජයෙන් ජය.

Last edited: