මම දැකපු පිස්සුම බුලට් එකක්.

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම දැකපු පිස්සුම බුලට් එකක්.

    මම හිතන්නේ ගොඩක් දෙනෙක් දැකල ඇති මේ හාදයව යු ටියුබ් එකේ.මෙය ඉන්නේ එංගලන්තේ.සුපිරිම වැඩ කාරයෙක් වගේම සුපිරිම පිස්සු බුලට් එකක්.ඔන්න මෙය ආයෙත් අලුත් වැඩක් කරලා , ඒ තමයි අපි දැකල තියෙන සැණකෙළි උයන් වල තියෙන බම්පර් කාර් එකක් මොඩි කරනවා ටොප් ගියර් ප්‍රෝග්‍රෑම් එකට දාන්න.බලන්නකෝ වැඩ කොහොමද කියල

    එහෙනම් මම ගියා , කට්ටියටම ජයෙන් ජය.
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට බං උගේ වැඩ ! මේක බැලුවද ?

    අඩෝ මම මේ වීඩියෝ දෙක බලපු ගමන් ඔය වීඩියෝ එක හොයලා දාන්නයි හිටියේ.. උඹ ඒක දාලා.. :P
    සිරාම ඩයල් එකක් නේහ්.. ඒ වගේම සල්ලිත් තියෙනව එකෙක් වගේ..:)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොලින් ෆර්ස් නේද?
    මත සැහෙන කලෙක ඉදන් සබ්ස්ක්රයිබ් වෙලා ඉන්නවා

    එය වුර්තිය්න් plumber පයිප්ප බාස් කෙනෙක් :nerd::nerd:

    වොල්වෙරින් ගේ claws ටික
    just cause එකේ වගේ grappling හූක් එක
    ජෙට් බයික් එක
    පොලව යට ගේ (nuclear blast) එහෙකට ඔරොත්තු දෙන
    කාන්දම් සපත්තු දෙක
    bike එකක් වගේ drone එකක්

    ඔහොම මාරු ටිකක් තියෙනව බලහල්ල

    එයාගේ සයිට් එකක් තියෙනව එකේ අපිට ඊලගට හදන්න ඕන දේවල් නිකන් යෝජනා කරන්න පුළුවන්

    මන් එකේ ස්පෙල් බයින්ඩර් එකේ "බල ඇඳුම" හදන්න කියල දැම්ම:lol::lol:

    පට්ට දක්ෂ කොල්ලෙක් :):)
     
    අඩෝ පට්ට නේහ්..:cool:
    උඹ හදන්නේ ඌව නැති කරලා දාන්නද..:lol: ඕක සයිකෝ පිට කරන්ට් එකවත් වද්දගෙන හුටස් උනොත් එහෙම විනාසයි.. එක්කෝ ආෂ්කා පදින යන්තරේ වගේ එකක් හදන්න කියන්න ඕනේ....:P

    උබ පලවෙනි සීසන් එක ඉවර වෙනකන් බැලුවද
    පොල්ගෙ තාත්ත හදන බල ඇඳුමේ ගුරුත්වාකර්ෂණය ප්‍රතිවිරුද්ද අතට යොදල අහසේ යන්නත් පුළුවන්.

    එහෙම කිව්වා ගමන් හදන්නේ නැහැ බන්
    උන් ඔය tv සීරිස් එක බලලත් නැතුව ඇති:sorry::sorry:
    අනික මන් කිව්වා එක උට තේරුනාද දන්නෙත් නැහැ (මගේ ඉංග්‍රීසි :sorry::sorry:)
    කියල දැන් අවුරුද්දක් විතර ඇති

    උට හිතෙන ඒවාද කොහෙද හදන්නේ
    මේ ලදී ස්ටර්වොර්ස් ෆිල්ම් එකේ ලොකු රොබෝවෙක් හදල තිබ්බ
    එක නම් මන් හිතන්නේ ෆෑන් කෙනෙක්ගේ ඉල්ලෙමක්ද මන්ද :oo::oo:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උබ පලවෙනි සීසන් එක ඉවර වෙනකන් බැලුවද
    පොල්ගෙ තාත්ත හදන බල ඇඳුමේ ගුරුත්වාකර්ෂණය ප්‍රතිවිරුද්ද අතට යොදල අහසේ යන්නත් පුළුවන්.

    එහෙම කිව්වා ගමන් හදන්නේ නැහැ බන්
    උන් ඔය tv සීරිස් එක බලලත් නැතුව ඇති:sorry::sorry:
    අනික මන් කිව්වා එක උට තේරුනාද දන්නෙත් නැහැ (මගේ ඉංග්‍රීසි :sorry::sorry:)
    කියල දැන් අවුරුද්දක් විතර ඇති

    උට හිතෙන ඒවාද කොහෙද හදන්නේ
    මේ ලදී ස්ටර්වොර්ස් ෆිල්ම් එකේ ලොකු රොබෝවෙක් හදල තිබ්බ
    එක නම් මන් හිතන්නේ ෆෑන් කෙනෙක්ගේ ඉල්ලෙමක්ද මන්ද :oo::oo:

    උඹ කිව්ව එකත් අහක දායි කියලනම් හිතන්න අමාරුයි.. අනිවා අයිඩියා එකක් හරි ගන්න ඇති ඌ..;)

    මම එහෙම ෆලෝ කර කර බලන්නේ නෑ බන්.. ඉඳල හිටල අහු වෙන අහු වෙන විදිහටයි බලන්නේ..:baffled:
    මම ආස ඌ අර 600 cc බයික් එක කෑලි කරලා ඒක ත්‍රී වීල් එකට සෙට් කරපු එකට.. එකනම් පට්ටම මිකෑනිකල්.. මේ වීඩියෝ එකත් එහෙමනේ.. ඌනම් පට්ටම යකඩ බුවෙක්..:cool:

    කී දෙනෙක් අදහස් යෝජනා එවනවද බන්
    බලහන්කො උගේ වීඩියෝ එකක් යට කමෙන්ට් වල
    හැමදාම අරක හදන්න මේක හදන්න කියල දාල තියෙන්නේ

    එකනං සුපිරි තමා
    මත ඊ වීඩියෝ එකෙන් තම දැකල සබ්ස්ක්ර්යිබ් වුනේ

    bike එන්ජින් එකේ පවර් එකට අරු රේස් කරනකොට වීල් එක පිටිපස්ස විසි වෙනවා
    පට්ට
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com
    කොලින් ෆර්ස් නේද?
    මත සැහෙන කලෙක ඉදන් සබ්ස්ක්රයිබ් වෙලා ඉන්නවා

    එය වුර්තිය්න් plumber පයිප්ප බාස් කෙනෙක් :nerd::nerd:

    වොල්වෙරින් ගේ claws ටික
    just cause එකේ වගේ grappling හූක් එක
    ජෙට් බයික් එක
    පොලව යට ගේ (nuclear blast) එහෙකට ඔරොත්තු දෙන
    කාන්දම් සපත්තු දෙක
    bike එකක් වගේ drone එකක්

    ඔහොම මාරු ටිකක් තියෙනව බලහල්ල

    එයාගේ සයිට් එකක් තියෙනව එකේ අපිට ඊලගට හදන්න ඕන දේවල් නිකන් යෝජනා කරන්න පුළුවන්

    මන් එකේ ස්පෙල් බයින්ඩර් එකේ "බල ඇඳුම" හදන්න කියල දැම්ම:lol::lol:

    පට්ට දක්ෂ කොල්ලෙක් :):)

    u eka haduwothnam pattetama thiyeyi
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    u eka haduwothnam pattetama thiyeyi
    :D:D:yes::yes:

    ඔව් බන්
    පවර් සෝර්ස් එකක් හැටියට ගන්න වෙන්නේ තඩි බැටරි දෙකක්

    එත් උට වද්දගන්නේ නැතුව ගිනි බෝලයක් හදාගන්න
    ඒක නියමිත දුරක් විසි කරන්න

    කතාවේ තිබ්බ බොරු ටික

    හැබැයි අර magnetic ෆිඑල්ඩ් එකක් හදලා එකෙන් අහසේ පාවෙන්න එක නම් ක්රන්න පුළුවන් වැඩක් කියල මට හිතෙන්නේ
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    අඩෝ මම මේ වීඩියෝ දෙක බලපු ගමන් ඔය වීඩියෝ එක හොයලා දාන්නයි හිටියේ.. උඹ ඒක දාලා.. :P
    සිරාම ඩයල් එකක් නේහ්.. ඒ වගේම සල්ලිත් තියෙනව එකෙක් වගේ..:)
    :yes::yes:
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL

    අඩෝ මම මේ වීඩියෝ දෙක බලපු ගමන් ඔය වීඩියෝ එක හොයලා දාන්නයි හිටියේ.. උඹ ඒක දාලා.. :P
    සිරාම ඩයල් එකක් නේහ්.. ඒ වගේම සල්ලිත් තියෙනව එකෙක් වගේ..:)

    Mu salli hoyanne youtube/contracts walin , danna widihata nam plumber/electrician kenek issara