මම නං එළකිරියට ඇවිල්ල පිස්සු කියවන්නෙ කම්මැලි නිසා. කතා බහ කරන්ඩවත් ළඟ කවුරුවත් නැති නිසා. හුදකලා වීම නිසා
ඇයි බං උඹල මේකටම වෙලා කාලෙ නාස්ති කරන්නෙ

Last edited:

එක දිගට වැඩ කරද්දී අමාරු නිසා මේකට එනවා පොඩ්ඩක් ඔලුව හදාගන්න

ඒ මොකද කුකුලෝ
එක දිගට වැඩ කරද්දී අමාරු නිසා මේකට එනවා පොඩ්ඩක් ඔලුව හදාගන්න

මම නං එළකිරියට ඇවිල්ල පිස්සු කියවන්නෙ කම්මැලි නිසා. කතා බහ කරන්ඩවත් ළඟ කවුරුවත් නැති නිසා. හුදකලා වීම නිසා
ඇයි බං උඹල මේකටම වෙලා කාලෙ නාස්ති කරන්නෙ![]()