මම නොහිටින්න මල්ලි මේ පිංතූරෙ ගහන්නෙ නෑ.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අයියාගේ කැමරා එකෙන් මල්ලි ෆොටො එක අරන් ජාත්‍යන්තරේට ගියේ තමන් හින්දා කියන්න ද මූට උවමනාව.

    මෙතන ෆොටො එක ගත්ත කෙනා වැදගත්, කැමරා එකෙ අයිතිකෙනා වැදගත් ද?? 🙄

    ඉරිසියාවට කියනවා වගේ මට නම් හිතෙන්නෙ

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    අයියා නොහිටින්න මල්ලි තාම ෂෙඩ් එකේ .
    Frustrated Fainting GIF
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අයියා නොහිටින්න මල්ලි තාම ෂෙඩ් එකේ . ඒත් කවදාකවත් ඒවගේ කතා කියනවද ??
    ඒ තමයි සහෝදර කම

    මට නම් හිතෙන්නෙ අයියා ජෙලස් වගේ මල්ලි දිනුව එකට

    Ran padakkama dinna wage thamai. Ekama le ne duwanne

    එක තමා අයියා කරපු මගුලක් නෑ කැමරා එක උගෙ හින්දා පිම්බෙන්න හදනවා.

    ඔය ගිරවා බන් ඔතන බෙනේ හදාන් ඔය විදිහට දවස් කීයක් කෑම කවන්න ඇති ද? ඌට තිබ්බා නේ ඔහොම ෆොටො එකක් ගන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    අයියාගේ කැමරා එකෙන් මල්ලි ෆොටො එක අරන් ජාත්‍යන්තරේට ගියේ තමන් හින්දා කියන්න ද මූට උවමනාව.

    මෙතන ෆොටො එක ගත්ත කෙනා වැදගත්, කැමරා එකෙ අයිතිකෙනා වැදගත් ද?? 🙄

    ඉරිසියාවට කියනවා වගේ මට නම් හිතෙන්නෙ

    The guy who took the photo is the winner. Mu mahindage pauley ekekda danne ne
     
    • Like
    Reactions: lasankandy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    ජෙල. පොඩි කාලෙදි කොහොමත් ඔහොම තමයි. දෙමව්පියො තමන්ගෙ සහෝදරයට සහෝදරියට උනත් වැඩියෙන් සලකනව කියලා හිතෙන කාලයක්. අයියා කියන ඒවා මල්ලිට තේරුම් යන්නෙ මල්ලිට තව අවුරුදු 10ක් 15ක් පහුවෙලා. එදාට මල්ලිට ජීවිතේ ගැන අවබෝධයක් නොතිබ්බොත් සහෝදරකම් නැති කරන් තමයි කෙලවර වෙන්නෙ
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    කැරි සිංහලුන්ගේ කුහක ගතිය එක එක වෙලාවට එලියට පනිනවා.
    වැඩේ කියන්නේ මුගේ පොඩි කාලෙම එලියට පැනලා.
    බලපන් ලොකු වුනාට පස්සෙත් ඕකා ඕකම කියා කියා යයි.
    මල්ලි මං නිසා තමයි හොදටම කරේ කියල කියා කියා යයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ජෙල. පොඩි කාලෙදි කොහොමත් ඔහොම තමයි. දෙමව්පියො තමන්ගෙ සහෝදරයට සහෝදරියට උනත් වැඩියෙන් සලකනව කියලා හිතෙන කාලයක්. අයියා කියන ඒවා මල්ලිට තේරුම් යන්නෙ මල්ලිට තව අවුරුදු 10ක් 15ක් පහුවෙලා. එදාට මල්ලිට ජීවිතේ ගැන අවබෝධයක් නොතිබ්බොත් සහෝදරකම් නැති කරන් තමයි කෙලවර වෙන්නෙ

    ඒක ඇත්ත, බන්.
    අයියා කියන කතාවෙන් ජයග්‍රහණය බාල වෙනවා වගේ මට නම් හිතුනේ.

    කැරි සිංහලුන්ගේ කුහක ගතිය එක එක වෙලාවට එලියට පනිනවා.
    වැඩේ කියන්නේ මුගේ පොඩි කාලෙම එලියට පැනලා.
    බලපන් ලොකු වුනාට පස්සෙත් ඕකා ඕකම කියා කියා යයි.
    මල්ලි මං නිසා තමයි හොදටම කරේ කියල කියා කියා යයි

    🤣 ඔව් බන් එකනේ. ඌ කියන එක නම් පට්ට ඉරිසියාවේ කියනවා වගේ පෙන්නෙ.
    ------ Post added on Sep 8, 2021 at 11:18 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    කියන ඒවා නම් අවුල් වගේ මට නම් බන්.

    පොඩි ජෙලස් ගතියක් ඇති ඉතින්. පොඩි උන්ට කොහොමත් එහෙම එනවනේ. නැත්නං ඌව කැපිලා යයි වගේ ෆීලින් එකක් එන්න ඇති. 😁
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පොඩි ජෙලස් ගතියක් ඇති ඉතින්. පොඩි උන්ට කොහොමත් එහෙම එනවනේ. නැත්නං ඌව කැපිලා යයි වගේ ෆීලින් එකක් එන්න ඇති. 😁

    😂 සිරාවට ඒ උනාට ජයග්‍රහණය අපරාදේ..

    නාමල් ලංකාවේ ඉදන් හෙල්ල විසිකරපු ටොක් එක වගේ නිකං
     
    • Like
    Reactions: shenat

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ඒක ඇත්ත, බන්.
    අයියා කියන කතාවෙන් ජයග්‍රහණය බාල වෙනවා වගේ මට නම් හිතුනේ.

    🤣 ඔව් බන් එකනේ. ඌ කියන එක නම් පට්ට ඉරිසියාවේ කියනවා වගේ පෙන්නෙ.
    ------ Post added on Sep 8, 2021 at 11:18 AM
    ඒ ජෙලසි එක නොර්මල් මොකද හොම්බ දිග කැමරාවකින් උගේ ගෙදර තිබ්බ ගහේ ඉන්න ගිරවුන්ගේ ෆොටෝ උගේ මල්ලි අරගෙන ඌ ෆයිනල් තේරුණාම.
    එත් මු මේ BBC එකේ වීඩියෝ එකකදී ඕක කියන එක නම් අවුල් ගෙදර මහා එවුන්ගේ කුහක ගතිය එලියට පැන්නා.