වැදගත්ම වගේම අත්‍යවශ්‍යම කාරණාවක් ගැන කියන අනාවැකියක් 100% වරදිනවා කියන්නේ ඒ ජෝතීර්වේදියාගෙන් වැඩක් තියෙනවද කියල මම නිකමට අහනවා.
නැකත් රාළ උනත් ඒ අනාවැකිය කියන්න ඇත්තේ එයාගේ උපරිම විෂය දැනුම පාවිච්චි කරලනේ.
ඉතිං ඒ විෂය දැනුම පාවිච්චි කරලා තමන්ටවත් හරි අනාවැකියක් කියාගන්න බැරුව එයා කොහොමද තව කෙනෙක්ට හරි අනාවැකියක් කියන්න පුරුදු කරන්නේ?
එයාටම හරියට කරගන්න බැරි දෙයක් එයා තව කෙනෙක්ට කරන්න කියල දෙන්න යන එක කොයිතරම් නං හරිද කියල හිතල බලන්න කියන යෝජනාව විතරයි මම කලේ.
මම දන්න හැටියට 100% නිවැරදි අනාවැකි කියන්න පුලුවන්. සිදුහත් කුමාරයා ඉපදුන වෙලාවේ කොණ්ඩඥ්ඥ බමුණා හරියටම කිව්වේ බුදු වෙනවා කියලා. නැකැතා ගැන මම දන්නේ නෑ නමුත් මම හිතනවා ඌටත් තව ඉගෙන ගන්න දේවල් ඇති කියලා, ජෝතිෂ්‍යය කියන්නේ ඉන්දියාවේ PhD තරම් දිවෙන විෂයක්. නමුත් තමන් 100% දැනගන්න ඕනේ නෑ යමක් උගන්වන්න. උබ හිතන්නේ ලංකාවේ universities වල ඉන්න මහචාර්යය වරුන් ඔක්කොම දන්නවා කියලද? උන් ගොඩක් අළුත් ඒවා දන්නවා අඩුයි.
Last edited:
Loke mokak hari subject ekak 100% ma danna ewun hoyanna giyoth campus ehemath wahala danna wei.