මම පන්තියක් පටන් ගන්න යන්නේ

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
වැදගත්ම වගේම අත්‍යවශ්‍යම කාරණාවක් ගැන කියන අනාවැකියක් 100% වරදිනවා කියන්නේ ඒ ජෝතීර්වේදියාගෙන් වැඩක් තියෙනවද කියල මම නිකමට අහනවා.
නැකත් රාළ උනත් ඒ අනාවැකිය කියන්න ඇත්තේ එයාගේ උපරිම විෂය දැනුම පාවිච්චි කරලනේ.
ඉතිං ඒ විෂය දැනුම පාවිච්චි කරලා තමන්ටවත් හරි අනාවැකියක් කියාගන්න බැරුව එයා කොහොමද තව කෙනෙක්ට හරි අනාවැකියක් කියන්න පුරුදු කරන්නේ?
එයාටම හරියට කරගන්න බැරි දෙයක් එයා තව කෙනෙක්ට කරන්න කියල දෙන්න යන එක කොයිතරම් නං හරිද කියල හිතල බලන්න කියන යෝජනාව විතරයි මම කලේ.

මම දන්න හැටියට 100% නිවැරදි අනාවැකි කියන්න පුලුවන්. සිදුහත් කුමාරයා ඉපදුන වෙලාවේ කොණ්ඩඥ්ඥ බමුණා හරියටම කිව්වේ බුදු වෙනවා කියලා. නැකැතා ගැන මම දන්නේ නෑ නමුත් මම හිතනවා ඌටත් තව ඉගෙන ගන්න දේවල් ඇති කියලා, ජෝතිෂ්‍යය කියන්නේ ඉන්දියාවේ PhD තරම් දිවෙන විෂයක්. නමුත් තමන් 100% දැනගන්න ඕනේ නෑ යමක් උගන්වන්න. උබ හිතන්නේ ලංකාවේ universities වල ඉන්න මහචාර්‍යය වරුන් ඔක්කොම දන්නවා කියලද? උන් ගොඩක් අළුත් ඒවා දන්නවා අඩුයි.
 
Last edited:

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
වැදගත්ම වගේම අත්‍යවශ්‍යම කාරණාවක් ගැන කියන අනාවැකියක් 100% වරදිනවා කියන්නේ ඒ ජෝතීර්වේදියාගෙන් වැඩක් තියෙනවද කියල මම නිකමට අහනවා.
නැකත් රාළ උනත් ඒ අනාවැකිය කියන්න ඇත්තේ එයාගේ උපරිම විෂය දැනුම පාවිච්චි කරලනේ.
ඉතිං ඒ විෂය දැනුම පාවිච්චි කරලා තමන්ටවත් හරි අනාවැකියක් කියාගන්න බැරුව එයා කොහොමද තව කෙනෙක්ට හරි අනාවැකියක් කියන්න පුරුදු කරන්නේ?
එයාටම හරියට කරගන්න බැරි දෙයක් එයා තව කෙනෙක්ට කරන්න කියල දෙන්න යන එක කොයිතරම් නං හරිද කියල හිතල බලන්න කියන යෝජනාව විතරයි මම කලේ.

Loke 100% niweradi 'science' ekak na :) Loke mokak hari subject ekak 100% ma danna ewun hoyanna giyoth campus ehemath wahala danna wei.
 
009008

Active member
  • Aug 18, 2011
    527
    95
    28
    mewage aththakuth thiyenawa monawa unath.bt uba election eka gana anaawaki kiyanna gihin nan kara gaththe mooda wadak.anyway aluth wadeta subapathum!!
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    වැදගත්ම වගේම අත්‍යවශ්‍යම කාරණාවක් ගැන කියන අනාවැකියක් 100% වරදිනවා කියන්නේ ඒ ජෝතීර්වේදියාගෙන් වැඩක් තියෙනවද කියල මම නිකමට අහනවා.
    නැකත් රාළ උනත් ඒ අනාවැකිය කියන්න ඇත්තේ එයාගේ උපරිම විෂය දැනුම පාවිච්චි කරලනේ.
    ඉතිං ඒ විෂය දැනුම පාවිච්චි කරලා තමන්ටවත් හරි අනාවැකියක් කියාගන්න බැරුව එයා කොහොමද තව කෙනෙක්ට හරි අනාවැකියක් කියන්න පුරුදු කරන්නේ?
    එයාටම හරියට කරගන්න බැරි දෙයක් එයා තව කෙනෙක්ට කරන්න කියල දෙන්න යන එක කොයිතරම් නං හරිද කියල හිතල බලන්න කියන යෝජනාව විතරයි මම කලේ.

    මචං රාලෙ සේරටම කලින් මුන්ට කියපන් ගුරැවරයෙක් වීමට උඹේ සුදුසුකම පෙන්නත් එක්කල ජ්‍යොතිෂයෙන් කරන අනාවැකි ප්‍රකාශකිරීම මොනවගේ දෙයක්ද, මොනවගේ කාරණා මත පදනම් වෙලාද මේ අනාවැකි කීම සිදුකරන්නෙ කියලා. මොනවා උනත් උඹේ වැඩේට ජයවේවා..