මම බයික් එක පදිනකොට මට තේරෙනව මම වංගුවක් ගන්නෙත් හරියට හිත හිත
උඹල වගේ නිදහසේ ඒ ගැන වැඩිය නොහිත කරන්ඩ අමාරුයිනෙ
මම නිකං මගේ හිතට වාරු වෙවී තමා බයික් එක පදින්නෙ
පොඩ්ඩක් හරි ලොකුවට හිතන්නෙ නැතුව වංඟුවක් ගත්තොත් ඔන්න ඉතිං ලොකු විනාසයක් වෙන්ඩ ගියා කියල හිතෙනව
මම හැම තිස්සෙම හිතෙන් තහවුරු කරන්ඩ හදනව හැම දේම හරි කියල