මම පාරෙ යනකොට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    මම බයික් එක පදිනකොට මට තේරෙනව මම වංගුවක් ගන්නෙත් හරියට හිත හිත
    උඹල වගේ නිදහසේ ඒ ගැන වැඩිය නොහිත කරන්ඩ අමාරුයිනෙ
    මම නිකං මගේ හිතට වාරු වෙවී තමා බයික් එක පදින්නෙ
    පොඩ්ඩක් හරි ලොකුවට හිතන්නෙ නැතුව වංඟුවක් ගත්තොත් ඔන්න ඉතිං ලොකු විනාසයක් වෙන්ඩ ගියා කියල හිතෙනව :rofl:
    මම හැම තිස්සෙම හිතෙන් තහවුරු කරන්ඩ හදනව හැම දේම හරි කියල :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    මෙතන වෙලා තියෙන්නෙ මම වැඩියෙන් හිතන එකෙ නෙමේ
    උඹලට වගේ ඉබේ වෙන්ඩ ඕන දේවලුත් මම ආයාසයක් අරන් කරන්නෙ
    මොකක්හරි ස්නායු දුර්වලතාවයක්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ubata kasunkdp wage depression teyenwa anti social mta owata behet denna puluwn

    මගෙ ලෙඩේට දෙන්ඩ පුලුවන් හොඳම බේත තමා කෙල්ලෙක්..
    ඒක කවදාවත් වෙන දෙයක් නෙමේ
    බෙහෙත් බිව්වට හොඳ වුණෙත් නෑ
    ස්ටිමියුලන්ට්ස් කියල තව බෙහෙත් ජාතියක් තියෙනව. ඒක විතරයි බීල බලන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ..
    වෙන නං ඉතිං හිත හදාගෙන තමා ඉන්ඩ වෙන්නෙ :dull:
     

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    nakiya


    මගෙ ලෙඩේට දෙන්ඩ පුලුවන් හොඳම බේත තමා කෙල්ලෙක්..
    ඒක කවදාවත් වෙන දෙයක් නෙමේ
    බෙහෙත් බිව්වට හොඳ වුණෙත් නෑ
    ස්ටිමියුලන්ට්ස් කියල තව බෙහෙත් ජාතියක් තියෙනව. ඒක විතරයි බීල බලන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ..
    වෙන නං ඉතිං හිත හදාගෙන තමා ඉන්ඩ වෙන්නෙ :dull:

    gedarata awilla mta help kranna puluwn kawrut nati welawaka ennda joke keta neme lede suwapath kranda kasun
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹේ neurons ටික හරියට train වෙලා නෑ. දිගටම වංගු ගනිං එතකොට ඕක හරියයි :yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    A/L maths karanna inna ne da uba :baffled:
    මෙතන වෙලා තියෙන්නෙ මම වැඩියෙන් හිතන එකෙ නෙමේ
    උඹලට වගේ ඉබේ වෙන්ඩ ඕන දේවලුත් මම ආයාසයක් අරන් කරන්නෙ
    මොකක්හරි ස්නායු දුර්වලතාවයක්..