මම පුදුම දුකකින් ඉන්නේ යාලුවනේ

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Iwasapan ban.. kalayath ekkama ubata hariyana kellawa labei... samahara dewal api hithana pathana welawata apita labenne na...
     
    මචන් කෙල්ලෝ ඉන්නවා කවුරැ හරි අහනකම් ඉන්නේ යාලුවෙන්න (සික් එක තියෙන) ‍එකට ඉතින් පොඩ්ඩක් සමාඡයේ ගැවසෙන්න ඔනේ .එහෙම එකක් දාගෙන ආතල් එකට එක්ස්පිරියන්ස් ගන්න කරපන් කෙල්ල පොඩ්ඩක් කැත උනාට කමක් නෑ .ටික කාලයක් කලා අතහැරියා ඊට පස්සේ හොද එකකට බැහැන් අනිවා සෙට් වෙනවා අහන්න බයකුත් නෑ එක්ස්පිරියන්ස් තියෙනවා වැ‍ඩේ ගොඩ

    tx machan :(
     
    Dreamcoder

    Member
    Mar 9, 2013
    75
    9
    0
    හිත ගිය තැන
    බයයි කියලා යාලුවෝ දම්මලා නම් අහන්න එපා. කොන්ද කෙලින් තියන් අහපන්. ආදරේ කරන්න කලින් යාලුවෙක් විදියට ඉදලා බලපන්

    thnx machan.eth ban mata ganu yaluwo aththema naha ban.bus ekedi ehema samahara welawata lassana kello mage eha paththe wadi wela yanawa.ethakota wage katha kaloth awulak nadda machan?
     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,340
    628
    113
    N/A
    මචන් කෙල්ලෝ ඉන්නවා කවුරැ හරි අහනකම් ඉන්නේ යාලුවෙන්න (සික් එක තියෙන) ‍එකට ඉතින් පොඩ්ඩක් සමාඡයේ ගැවසෙන්න ඔනේ .එහෙම එකක් දාගෙන ආතල් එකට එක්ස්පිරියන්ස් ගන්න කරපන් කෙල්ල පොඩ්ඩක් කැත උනාට කමක් නෑ .ටික කාලයක් කලා අතහැරියා ඊට පස්සේ හොද එකකට බැහැන් අනිවා සෙට් වෙනවා අහන්න බයකුත් නෑ එක්ස්පිරියන්ස් තියෙනවා වැ‍ඩේ ගොඩ

    ado ehema kellekuta karanna epa yakoo
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan matath oya problem ekama thamai ban.mata echchara wasayk naha.awurudu 23i.thawama kellek naha ban.mata kellek daaganna asai.eth bayayi ban ahanna.help ekak deepanko machan.matath jeewithe gana samahara welawata duka hithenawa ban.kalakeeremak athi wenawa.asuba wadee sithuwili enawa.baya gathiyak,nidimatha gathiyak enawa machan samahara welawata.
    try karapan machan. nathuwa nikan hitiyata hariyanne na (mamath ayemath single pora talk dunnata :P)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෙල්ලො කියන්නෙ මුලු ජීවිතේම නෙමෙයි බන් ,,අනික උබ කියල තියන විදියට උබලගෙ ගෙදරිනුත් උබට කෙල්ලෙක් හොයනව නෙ ,,ඒක හින්ද කලබල වෙන්නෙ නැතුව ඉදපන් ..මෙතන කෙල්ලෙක් නැති කොල්ලො කී දෙනෙක් ඉන්නවද බන් ..ඇයි උන් කෙල්ලන්ට කැමති නැති නිසා ද ??....හැම කොල්ලම කැමතියි කෙල්ලෙක්ගෙ ආදරය විදින්න .හැම දේටම කාලයක් එනව ..අනික උබ්ට උවමනාවක් තියනව නම් උබ ඒ වෙනුවෙන් මොනව හරි කරන්න වෙනවා .PC එක ඉස්සරහට වෙලා හිටියට කෙල්ලො හම්බෙන්නෙ නෑනෙ බන් ....

    .අනික උබට ඔය දේ ඇරෙන්න වෙන අඩුපාඩුවක් නැද්ද ??එහෙම නම් ඉතින් ඔය දේ වෙනුවෙන් උනන්දු වෙයන් ......මම ප්‍රාර්තනා කරනව උබට ඉක්මනට කෙල්ලෙක් ලැබෙන්න කියල
     
    අනේ මන්දා බන්.. මේක කිසිදිනක සිදු නොවන මගුලක්.. මම සැමදා තනිකඩයෙක්!!! ඒක අනිවා!
     
    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    උබට දෙයක් ඕනනම් ගේ ඇතුලට වෙලා ඉන්නේ නැතිව ගිහින් ගනින්.. පොඩි පොඩි කචල් එනවා , ගනන්ගන්න නරකයි