අද මගේ කේන්දරේ බලන්න ගියා අම්මත් එක්ක ගෑණු කෙනෙක් ලඟට ඒ ගෑණි කියපුවා අහලා මමත් පුදුම වුණා මේ ගෑණි කිව්වා මේ කේන්දරේ අයිතිකාරයා ලේසියෙන් වටහා ගන්න බැරි ගුප්ත චරිතයක් කියලා,තව ගොඩක් දේවල් කිව්වා , අන්තිමට කිව්වා විවාහ ජීවිතය නම් සාර්ථක බවක් පේන්නෙ නෑ කියලා , කසාඳ බඳින්න ඉස්සෙල්ලා ආයිත් කේන්දරේ අරන් එන්න කියලා, මම සාමාන්‍යයෙන් මේවා විශ්වාස කරන කෙනෙක් නෙමෙයි ඒත් මේ ගෑණි කියපු ගොඩක් ඒවා ඇත්ත, ඒ කොහොමද බන් මෙහෙම කියන්නේ?? මට වෙලාවකට හිතෙනවා එදිරියේ රාළ කියන ඒවා ඇත්තද කියලා 



.Api ipaduna welaawa anuwa mokakhari complicated calculation ekak karala tamai oya prediction karanne.Ewa godak welaawata hariyatama hari
!!
