මම පොර මිනිස්සු

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    මම පොර මිනිස්සු

    මම හෙන පොර ,මම විතරයි මේක දන්නේ...අනිත් උන් මැට්ටෝ...උන් ගන්න තීරණ වැරදියි..
    මම විතරයි....මැක්සා..

    උඹල දන්අනවාද අන්න එ්වගේ හිතන උන්ව. මගේ යාලුවෙක් ඉන්නවා මේ වගේ,මිනිහා අනිත් උන්ව දෙකයි පනහට දාලා කතා කරන්නේ ..මම මම මම ..මම විතරයි දන්නේ..මට ඔ්න විදියට වැඩ නෑ.මට ඔන විදියට එ්ක වෙලා නෑ..මෙන්න මේ වගේ පොර ටෝක් දෙන උදවිය

    අැත්තටම අපි ජිවත්විය යුත්තේ මෙහෙමද?

    ඔයාලගේ යාලුවොත් මේ වගේ ඉන්නවාද?ඔයාලගේ අත්දැකීමුත් බෙදා ගමු.
     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    කසාදයක් කර ගත්තනම් ඔය ගතිය ඇරිලා යනවා:cool:
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    there's a huge difference between people actually know their stuff and some ain't but act like they know it.

    you can't tell the difference by just looking at them.

    don't get confused

    try to be a man with actually know things.
    other peoples perspectives won't matter as long as you do the right thing.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar379901_196.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම හිතන උන් හෙන assertive :D ඔය වගේ එකෙක් එක්ක කතාවක් පටං අරං ඌ කියල ඉවර වෙන වෙන සැරේට ඌ කියපු අන්තිම වචන ටිකම ප්‍රශ්නයක් වගේ දීපං :yes: කියවයි පැය ගනං :baffled: මං දෙතුන් දෙනෙක්ට කල්ල තියෙනව :D
     

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    ex: erozan
    දන්නා ඇටේකූත් නෑ. උපන්ගෙයි නුගතෙක්. ඉන්දියාවට බැන බැන ඉන්දියන් කසිකබල් බයික් එකක්ම පැද පැද ඉන්නෙ :lol: හැබැයි ආර්ථිකේ ගැනයි ඔන්ලයින් සල්ලි හොයන එක ගැනයි සියල්ල දත්. උගේ හැටියට ඉන්වෙස්ට්මන්ට් ඔක්කොම scam. හිගන රස්සාවක් කරගෙන බැංකුවේ fixed deposit දාලා ජීවත්වෙන එක තමයි එකම සාදාරන ආදායම් මාර්ගේ :lol::lol:
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මම හෙන පොර ,මම විතරයි මේක දන්නේ...අනිත් උන් මැට්ටෝ...උන් ගන්න තීරණ වැරදියි..
    මම විතරයි....මැක්සා..

    උඹල දන්අනවාද අන්න එ්වගේ හිතන උන්ව. මගේ යාලුවෙක් ඉන්නවා මේ වගේ,මිනිහා අනිත් උන්ව දෙකයි පනහට දාලා කතා කරන්නේ ..මම මම මම ..මම විතරයි දන්නේ..මට ඔ්න විදියට වැඩ නෑ.මට ඔන විදියට එ්ක වෙලා නෑ..මෙන්න මේ වගේ පොර ටෝක් දෙන උදවිය

    අැත්තටම අපි ජිවත්විය යුත්තේ මෙහෙමද?

    ඔයාලගේ යාලුවොත් මේ වගේ ඉන්නවාද?ඔයාලගේ අත්දැකීමුත් බෙදා ගමු.

    ඕක ලෙඩක්.. අද ලංකාවෙ ගොඩ දෙනෙක්ට තියනව. අර හවසටත් සන්ග්ලාස් දාන උන් නිතරම කඩ්ඩෙන් කතා කර කර ශෝ එක දාන උන්, පොෂ් වෙන්න හදන පොෂ් උණ තියන උන් ඔක්කොම ඔය වගේ.ඕක වෙන්නෙ එක්කො පොඩිකාලෙ ආදරයක් නොලැබුනාම. නැත්තම් හුරතලේට හැදුනාම. ජාන වලින් තමයි ගොඩක්ම එන්නෙ. ලංකාවෙ ඔය ජාන වැඩියි.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,801
    113
    Panadura
    අහ් පකයා තෝ මේකෙත් ඉන්නවද..? මේ ත්‍රෙඩ් එක මට ඕනේ විදියට වැටිලා නෑ..:growl::growl:

    :angry: :angry: :angry:
    කසාදයක් කර ගත්තනම්
    ඔය ගතිය ඇරිලා යනවා