නෙලුම් කුමාරි;14492885 said:මේ මගේ පලවෙනි ඉදිරිපත් කිරීම......හිතනවා අනිත් යාළුවොත් කැමති වෙයි කියලා.
ඔයාලට පුළුවන් මෙතැනදී ඔයාලා නරබපු හිතට කා වැදුණු ලස්සනම English movie එක මෙතන post කරන්න.
මුලින්ම මම දැන්නම් මගේ හිතට කාවැදුණු movie එක.....
August Rush ,
හරිම ලස්සන දුක හිතෙන කතාවක් මේක....ආදරයෙන් වේලෙන සංගීත කමින් දෙපලකගේ අදර පලය තම මව් පියන්ගෙන් වෙන් කල අකරුනිකත්වය පසෙකලා තම උරුමය සොයා යන දරුවෙකුගේ අනුවේදනීය කතා පුවත ......
![]()
![]()
A drama with fairy tale elements, where an orphaned musical prodigy uses his gift as a clue to finding his birth parents.
Stars:Freddie Highmore, Keri Russell, Jonathan Rhys

නෙලුම් කුමාරි;14493409 said:මේක nude film එකක්නේ....![]()
download links දන්නා යහළුවෙක් ඉන්නවනම් උදව්කරන්න.....මමනම් දන්නේ නැහැDownload Link ????

