මම බලපු හොදම English movie එක

bonji

Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    Tarzan X හරිම ලස්සන දුක හිතෙන කතාවක්.. මට මේක බලල කොයි තරම් දුක හිතුනද කියනවනම් බාත්රුම් එකෙන් එලියට ආවෙ නෑ පැයක් විතර :( :(

    qo9c13.jpg

    patta oiiiiiii

    ube comet 1 nam:P
     

    kaunyapa1

    Member
    Jun 4, 2010
    165
    13
    0
    Akuressa
    නෙලුම් කුමාරි;14492885 said:
    මේ මගේ පලවෙනි ඉදිරිපත් කිරීම......හිතනවා අනිත් යාළුවොත් කැමති වෙයි කියලා.
    ඔයාලට පුළුවන් මෙතැනදී ඔයාලා නරබපු හිතට කා වැදුණු ලස්සනම English movie එක මෙතන post කරන්න.

    මුලින්ම මම දැන්නම් මගේ හිතට කාවැදුණු movie එක.....
    August Rush ,
    හරිම ලස්සන දුක හිතෙන කතාවක් මේක....ආදරයෙන් වේලෙන සංගීත කමින් දෙපලකගේ අදර පලය තම මව් පියන්ගෙන් වෙන් කල අකරුනිකත්වය පසෙකලා තම උරුමය සොයා යන දරුවෙකුගේ අනුවේදනීය කතා පුවත ......
    Z
    78727Augest.jpg


    A drama with fairy tale elements, where an orphaned musical prodigy uses his gift as a clue to finding his birth parents.
    Stars:Freddie Highmore, Keri Russell, Jonathan Rhys
    same...:D:D:D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Tarzan X හරිම ලස්සන දුක හිතෙන කතාවක්.. මට මේක බලල කොයි තරම් දුක හිතුනද කියනවනම් බාත්රුම් එකෙන් එලියට ආවෙ නෑ පැයක් විතර :( :(

    qo9c13.jpg

    :lol::lol::lol::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. ඔය චිත්‍රපටය ගොඩක් ලස්සනයි.. මාස ගාණකට කලින් මාත් බැලුවා.. ඒත් ඉතිං හොඳම චිත්‍රපටය කියන්න අමාරුයි.. මීට වඩා හොඳ චිත්‍රපට බලලා තියෙන නිසා..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම බලපු film වලින් හිතට වැදුනේ නම් මේ ටික​


    220px-A_Walk_to_Remember_Poster.jpg


    images


    215px-Hachi_poster.jpg
    :yes::yes::yes:
    මැක්සා ෆිල්ම් තුන.. ඔය බව්වගෙ චිත්‍රපටය නම් සත්‍ය කතාවක්.. ඒකත් පට්ට දුකයි.. A Beautiful Mind බලලා නැත්තං බලපං..;)
     
    • Like
    Reactions: kmc madushan

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Novel Based Movie වලින් Nicholas Sparks ගෙ Novels වලින් හදපු ෆිල්ම් සෙට් එකම පට්ට.. බලලා නැත්තං බලන්න..

    201302-safe-haven.jpg


    201204-the-lucky-one.jpeg


    201003-the-last-song.jpeg


    201002-dear-john.jpeg


    200809-nights-in-rodanthe.jpeg


    200406-the-notebook.jpeg


    200201-a-walk-to-remember.jpeg


    199902-message-in-a-bottle.jpeg

     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,538
    1,002
    113
    Negombo paththe thama
    Tarzan X හරිම ලස්සන දුක හිතෙන කතාවක්.. මට මේක බලල කොයි තරම් දුක හිතුනද කියනවනම් බාත්රුම් එකෙන් එලියට ආවෙ නෑ පැයක් විතර :( :(

    qo9c13.jpg

    :rofl::rofl::D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    සති දෙකකට කලින් බැලුවෙ.. ත්‍රේඩ් එකකුත් දැම්මා ඔය ගැන.. පට්ටම ෆිල්ම් එක මචං.. මේ අවුරුද්දට බලපු හොඳම ෆිල්ම් දෙකයි තියෙන්නෙ.

    Upside Down
    Kon Tiki
    :yes:
    මං ඒකෙ කතා පොත කියවල තියෙනවා.. පොඩි කාලෙ.. ඒකත් පට්ට..

    KonTiki.jpg


    මේ ෆිල්ම් එක
    url



     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :yes::yes::yes:
    මැක්සා ෆිල්ම් තුන.. ඔය බව්වගෙ චිත්‍රපටය නම් සත්‍ය කතාවක්.. ඒකත් පට්ට දුකයි.. A Beautiful Mind බලලා නැත්තං බලපං..;)

    :yes::yes: A Beautiful Mind මම බලලා නෑ :no: එහෙනම් ඒකත් අනිවා බලන්න ඕනා :yes: කීවට තැන්ක් මචං :)