Psycho (1960)
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Apr 17, 2014 #82 manදman;16532872 said: machan meka romantic film ekakda? Click to expand... නැහැ මචන්. thriller එකක්. ලස්සන story එකක්.
manදman;16532872 said: machan meka romantic film ekakda? Click to expand... නැහැ මචන්. thriller එකක්. ලස්සන story එකක්.
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Apr 17, 2014 #83 අවුරුදු ගානකට කලින් බලපු එකක්. එත් හොඳ film එකක්. Last edited: Apr 17, 2014
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Apr 17, 2014 #85 දැන් බැලුවේ.. 3/5 වගේ දෙන්න පුළුවන් film එකක්. නරකමත් නැහැ.
BRAGA Well-known member Jul 30, 2012 1,348 204 63 සමාන්තර ලෝකෙක Apr 17, 2014 #86 මේක පට්ට mind twisting ෆිල්ම් එකක්. බලල පුලුවන්නම් කියපල්ල බලන්න කතාවෙ ඇත්තටම වෙන සීන් එක මොකද්ද කියල.....
මේක පට්ට mind twisting ෆිල්ම් එකක්. බලල පුලුවන්නම් කියපල්ල බලන්න කතාවෙ ඇත්තටම වෙන සීන් එක මොකද්ද කියල.....
Persius Member Jun 19, 2013 2,591 418 0 එක තැනක් කියලා නෑ Apr 17, 2014 #87 The Shawshank Redemption . best movie that i have ever watched. The top at IMDb chart 9.3/10 rating . Last edited: Apr 17, 2014 Reactions: polwattacom
The Shawshank Redemption . best movie that i have ever watched. The top at IMDb chart 9.3/10 rating .
BRAGA Well-known member Jul 30, 2012 1,348 204 63 සමාන්තර ලෝකෙක Apr 17, 2014 #88 මේකත් සුපිරි psychological thriller එකක්.. අන්තිම වෙනකන් මොකද වෙන්නෙ කියල හිතා ගන්න බෑ. http://www.imdb.com/title/tt0297284/
මේකත් සුපිරි psychological thriller එකක්.. අන්තිම වෙනකන් මොකද වෙන්නෙ කියල හිතා ගන්න බෑ. http://www.imdb.com/title/tt0297284/
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Apr 17, 2014 #89 patta thread eka mula idanma baluwenam na menna mama balapu supirma movies tikak 1. The Illusionist (2006) 2. Cast Away (2000) 3. Saving Private Ryan (1998)
patta thread eka mula idanma baluwenam na menna mama balapu supirma movies tikak 1. The Illusionist (2006) 2. Cast Away (2000) 3. Saving Private Ryan (1998)
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Apr 17, 2014 #90 ළඟදි බලපු සිරාම drama type අතිශය දේශපාලනික ෆිල්ම් එකක් ... ගොඩක් අයට තේරෙන එකකුත් නෑ Enemy (2013)
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Apr 17, 2014 #91 true story Last edited: Apr 17, 2014
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Apr 17, 2014 #92 waligamaya said: true story Click to expand... ara hiren panala ena seen eka neda? patta story eka ne ban?
waligamaya said: true story Click to expand... ara hiren panala ena seen eka neda? patta story eka ne ban?
mmsuranjith Active member Oct 20, 2011 508 20 28 colombo Apr 17, 2014 #93 djchammi said: මේ ෆිල්ම් එකනම් මම හිතන්නෙ එලකිරි එකේ ගොඩදෙනෙක් බලල නැතුව ඇති... මම බලපු පට්ටම කවදාවත් අමතක නොවන ෆිල්ම එකක්.... අනිවා බලන්න... Click to expand... sira film eka, balala avurudu 10k ethi
djchammi said: මේ ෆිල්ම් එකනම් මම හිතන්නෙ එලකිරි එකේ ගොඩදෙනෙක් බලල නැතුව ඇති... මම බලපු පට්ටම කවදාවත් අමතක නොවන ෆිල්ම එකක්.... අනිවා බලන්න... Click to expand... sira film eka, balala avurudu 10k ethi
BRAGA Well-known member Jul 30, 2012 1,348 204 63 සමාන්තර ලෝකෙක Apr 17, 2014 #95 Best inspirational movies I've watched 1.Pursuit of happiness 2.A beautiful mind 3.good will hunting 4.Bhaag milkha bhaag
Best inspirational movies I've watched 1.Pursuit of happiness 2.A beautiful mind 3.good will hunting 4.Bhaag milkha bhaag
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Apr 18, 2014 #96 waligamaya said: true story Click to expand... හොඳ film එකක්.
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Apr 18, 2014 #97 හොඳ film එකක්. ඉවරවෙනකම් කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවන් එකක්.
ilakookoo Well-known member Aug 3, 2012 1,353 505 113 Apr 18, 2014 #98 Most memorable movie i watched..
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Apr 19, 2014 #99 ලස්සන film එකක්. අනිවාර්යෙන් බැලියයුතු film එකක්.
S sl-memes Member Apr 18, 2014 317 24 0 Apr 19, 2014 #100 The Medicus 2014 ආගම P) ගැන ලියලා තියන පොත්වල දේවල් අකුරටම පිළිපදින මිනිස්සු ටිකක් කරන විනාශයක් නිසා ලෝකෙට කොච්චර දැනුමක් අහිමි වෙනවද???? අනිවාර්යයෙන්ම බලපල්ලා... උබලට ඉගෙන ගන්න දේවල් තියනවා...
The Medicus 2014 ආගම P) ගැන ලියලා තියන පොත්වල දේවල් අකුරටම පිළිපදින මිනිස්සු ටිකක් කරන විනාශයක් නිසා ලෝකෙට කොච්චර දැනුමක් අහිමි වෙනවද???? අනිවාර්යයෙන්ම බලපල්ලා... උබලට ඉගෙන ගන්න දේවල් තියනවා...