මම බලපු හොඳ films ...

WDGZ

Member
Mar 18, 2014
49
2
0
Psycho_%281960%29.jpg


Psycho (1960)
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    The-Getaway-Unrated-HD-DVD-1994.jpg


    අවුරුදු ගානකට කලින් බලපු එකක්. එත් හොඳ film එකක්.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    the-family-robert-de-niro-michelle-pfeiffer-dianna-agron-movie-poster.jpg


    දැන් බැලුවේ.. 3/5 වගේ දෙන්න පුළුවන් film එකක්. නරකමත් නැහැ.
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේක පට්ට mind twisting ෆිල්ම් එකක්. බලල පුලුවන්නම් කියපල්ල බලන්න කතාවෙ ඇත්තටම වෙන සීන් එක මොකද්ද කියල.....:lol:

    2jaxmiw.jpg
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    මේ ෆිල්ම් එකනම් මම හිතන්නෙ එලකිරි එකේ ගොඩදෙනෙක් බලල නැතුව ඇති... මම බලපු පට්ටම කවදාවත් අමතක නොවන ෆිල්ම එකක්.... අනිවා බලන්න...

    MPW-29141
    sira film eka, balala avurudu 10k ethi
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    nicolas-cage-stolen.jpg


    හොඳ film එකක්. ඉවරවෙනකම් කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවන් එකක්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    The+pianist.jpg


    ලස්සන film එකක්. අනිවාර්යෙන් බැලියයුතු film එකක්.
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    The Medicus 2014

    ආගම :-)P) ගැන ලියලා තියන පොත්වල දේවල් අකුරටම පිළිපදින මිනිස්සු ටිකක් කරන විනාශයක් නිසා ලෝකෙට කොච්චර දැනුමක් අහිමි වෙනවද???? අනිවාර්යයෙන්ම බලපල්ලා... උබලට ඉගෙන ගන්න දේවල් තියනවා...

    Poster4.jpg