මම බස් එකේ

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    හිහි මට සමහර වෙලාවට හිතෙනවා බන් එහෙම කරාම ගිහිල්ලා අහන්න ඇයි ඔයා මගේ ළඟින් වාඩි නොවුනේ කියලා :D:D සිරාවටම බන් මාව නිකන් කොන් කරනවාද මන්දා. :no:


    ඉතිං උඹ ඇයි ඕව ගනන් ගන්නෙ..?උඹ අඳුරන උන් නෙවෙයිනෙ...ඔන්න උඹව අඳුර උන් උඹව කොන් කරන්වනම් තමා ප්‍රශ්ණෙ.. :yes::yes::yes:;);););)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බස් වල යද්දී ගොඩක් දෙනෙක් කැමති නැහැ දොර ළඟ සිට් වල අයිනේ වාඩි වෙන්න..
    බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් හරි බබෙක් වඩාගත්තු කෙනෙක් නග්ගොතින් සිට් එක දෙන්න වෙනවා...
    ඒ නිසා කොච්චර ඉඩ තිබුනත් එහෙම වාඩි වෙන්නේ නැහැ....
    මමත් කි වතාවක් එහෙම හිතල තියෙනවද අයි මගේ ළඟ වාඩි වෙන්න නැත්තේ කියලා...
    සමහර වෙලාවට අන්කල් කෙනෙක්, වයසක ආච්චි කෙනෙක් එහෙම ළඟ වාඩි උනාම පට්ට කේන්ති...
    ඒත් උඹ දැකල තියේද ලස්සන කෙල්ලෙක් එහෙම වාඩි වෙලා යද්දී එහෙමත් එකෙක් තමයි ලඟින් වාඩි වෙන්න....
    අපි කොච්චර පිරිසිදු උනත් වැඩක් නැහැ...
    මිනිස් හිත තමයි සේරටම මුල...
    ඔයා බස් එකේ යද්දී කොල්ලෙක් ළඟ වාඩි වෙනවට වඩා කැමති කෙල්ලෙක් ළඟ වාඩි වෙන්නනේ...
    ඒත් මචෝ,
    ගොඩක් කෙල්ලෝ කැමති තව කෙල්ලක් ළඟ,
    නැත්නම් අන්කල් කෙනෙක් ළඟ යන්න....
    පර්සනලිටි එක ඒකට බලපාන්නේ නැහැ...
    ඒත් මම නම් හරි ආසයි බස් එකක යද්දී තනියම වාඩි වෙලා යන්න තියේනම්...
    අත පය දිග ඇරලා යන්න පුළුවන්...
    අනිත් එක ළඟ වාඩි වෙන ගොඩක් එවුන් හිතන ඉන්නේ අපේ උරහිස තියෙන්නේ උන්ට ඔලුව තියන්න කියල....
    ඒ නිසා ඕව ගැන හිතන්න යන්න එපා..
    යන ගමන සන්තෝෂෙන් බඩු කෑල්ලක් බලාගෙන තනියම පල..:yes::yes::yes:
     

    dexterman

    Banned
    Apr 10, 2015
    37
    2
    0
    බස් වල යද්දී ගොඩක් දෙනෙක් කැමති නැහැ දොර ළඟ සිට් වල අයිනේ වාඩි වෙන්න..
    බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් හරි බබෙක් වඩාගත්තු කෙනෙක් නග්ගොතින් සිට් එක දෙන්න වෙනවා...
    ඒ නිසා කොච්චර ඉඩ තිබුනත් එහෙම වාඩි වෙන්නේ නැහැ....
    මමත් කි වතාවක් එහෙම හිතල තියෙනවද අයි මගේ ළඟ වාඩි වෙන්න නැත්තේ කියලා...
    සමහර වෙලාවට අන්කල් කෙනෙක්, වයසක ආච්චි කෙනෙක් එහෙම ළඟ වාඩි උනාම පට්ට කේන්ති...
    ඒත් උඹ දැකල තියේද ලස්සන කෙල්ලෙක් එහෙම වාඩි වෙලා යද්දී එහෙමත් එකෙක් තමයි ලඟින් වාඩි වෙන්න....
    අපි කොච්චර පිරිසිදු උනත් වැඩක් නැහැ...
    මිනිස් හිත තමයි සේරටම මුල...
    ඔයා බස් එකේ යද්දී කොල්ලෙක් ළඟ වාඩි වෙනවට වඩා කැමති කෙල්ලෙක් ළඟ වාඩි වෙන්නනේ...
    ඒත් මචෝ,
    ගොඩක් කෙල්ලෝ කැමති තව කෙල්ලක් ළඟ,
    නැත්නම් අන්කල් කෙනෙක් ළඟ යන්න....
    පර්සනලිටි එක ඒකට බලපාන්නේ නැහැ...
    ඒත් මම නම් හරි ආසයි බස් එකක යද්දී තනියම වාඩි වෙලා යන්න තියේනම්...
    අත පය දිග ඇරලා යන්න පුළුවන්...
    අනිත් එක ළඟ වාඩි වෙන ගොඩක් එවුන් හිතන ඉන්නේ අපේ උරහිස තියෙන්නේ උන්ට ඔලුව තියන්න කියල....
    ඒ නිසා ඕව ගැන හිතන්න යන්න එපා..
    යන ගමන සන්තෝෂෙන් බඩු කෑල්ලක් බලාගෙන තනියම පල..:yes::yes::yes:

    හරි මචාන් ගොඩාක් ඉසතුතියි:yes:
     
    • Like
    Reactions: labu gediya

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹේ අනිත් සාධක නැතුව ඕන කෙනෙක්ට වෙන සීන්
    එක තමා සීට් හිස් නම් උඹේ එකෙම ජැක් කරන්න එන්නේ නෑ
    හොඳට ජනේලේ ගාව සීන් එකේ නිදහසේ වාඩි වෙනවා ඒක
    මොකාට උනත් පොදුයි උඹේ වෙන මොකක්ම ඇති ඒ නැත්තම්
    නැතුව හැමෝගෙන්ම උඹව තාඩන පීඩන වලට ලක් වෙන්න බෑනේ :yes:
     

    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    මචන්

    මීට පස්සෙ උඹ බස් එකෙ drivers සීට් එකෙ වාඩි වෙන්න යන්න එපා.
    එතකොට ඔය ප්‍රශ්නෙ නිකම්ම ඈරිල යයි.

    muthu1.jpg
     
    Last edited:

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මචන් මම බස් එකේ ෂීට් එකේ වාඩි වුණාම කව්රුවත් මම ළඟින් වාඩි වෙන්නේ නැහැ. මම හොඳට පිරිසිඳුවට ඉන්න කෙනෙක්. හැමෝම මම දිහා බලලා වෙන ෂීට් එකකින් වාඩි වෙනවා. මම උබල වගේ ලස්සන කොල්ලෙක් බන්. මොංගල් ලුක් එකක් නැහැ. වයස අවුරුදු 25ක්.:confused: ගොඩක් හැන්ඩ්සම් නැති වුනත් මම ලස්සනයි. මගේ හිතට මාරම දුකක් එනවා. ඇයි මට මෙහෙම වෙන්නෙ කියලා. මේ විහිළුවක් නෙමෙයි කොල්ලනේ...:confused:

    11131079_445279425628345_2110851890_o.jpg


    :confused: :D
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    නෑ මෙහෙමයි. මට ලැජ්ජයි බන් දැන් අවුරුදු 29 ක් වෙලත් ඉස්කෝලෙට යන්න. අපරාදෙ මට ඒ කාලෙ ගන්න තිබ්බෙ.

    මට දැන් වයස අවුරුදු 28ක් වෙනවා. මම තාම ඉස්කෝලෙන් අස්වීම් සහතිකේ අරන් නෑ බන්. මොකෝ දැන් කරන්නේ ??:confused: උදව් කරන්න මචන්



    Code:
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=18166868


    ane manda....:eek:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කැත සිද්දිය නේ උබේ ලුකේ කුඩු කට් එකක් එහෙම තියෙනවාද ?
    එහෙම කිසිම පෙනුමේ අබාදයක් නැත්තනම් ..
    උබ මොලේ උණ
    පැනඩෝල් බීපන් වෙන මුකුත් කරන්න එපා සනිපවෙනවා :)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oka manasikava umbata hithena deyak.... bus eke yaddi ear phones gahagena sindu ahapan tika kalayak.... wata pitaava balapan.... oya sithuvili ekka tiyana gataluwak machan...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ubata depression wage :(

    :yes: ඔවු බන් ඒ ගතිය ටිකක් තියෙනවා. හැබැයි මොංගල් ලුක් එකක් නම් නෑ මට හිතෙන විදිහට. මට මගේ යාළුවො එහෙම කතා කරන්නේ සුද්ද කියල. මම සුදු නිසා වෙන්න ඇති.

    meke posts kiyewwama nam ubata depression(wishadaya) wage thamayi. okata doctor kenek gawata yanna machan.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් ගාව නම් හමදාම වගේ හිගන්නො වාඩිවෙන්නෙ.:rofl:
    මාත් හිගන්නෙක් වගේද මන්ද.
    :baffled::(