මම භාවනා කරද්දි කරපු වැරැද්දක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    හැමතැනකම වගේ තියෙන්නෙ භාවනා කරද්දි මද ආලෝකයක් තියන තැනක කරන්න කියලා, මන් ඕක ගනං ගන්නැතිව කරේ රෑ ලයට් ඕෆ් කරලා.
    ඒහින්දාද මන්දා භාවනා කරාම ඩිප්‍රෙෂන් වැඩි උනේ. :confused:
     
    • Wow
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    ගෙදර මිනිස්සු කොහෙද ඉන්නෙ උඹ භාවනා කරද්දි? ගෙදර මිනිස්සු කින්ඩිය දාන්නෙ භාවනා කරද්දි. බලාගෙනරහත් වෙයි කියල වගේ කියන්නෙ නැද්ද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Owa meditation da.meka reta dala karala balapan.full ecstatic

    Indian Samantha badra
    ගෙදර මිනිස්සු කොහෙද ඉන්නෙ උඹ භාවනා කරද්දි? ගෙදර මිනිස්සු කින්ඩිය දාන්නෙ භාවනා කරද්දි. බලාගෙනරහත් වෙයි කියල වගේ කියන්නෙ නැද්ද?
    Man adurana kawruwath danne na mn bhawana karanawa kiyala, Man meke thread daanneth eka ekkenage athdakim denaganna
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    Indian Samantha badra

    Man adurana kawruwath danne na mn bhawana karanawa kiyala, Man meke thread daanneth eka ekkenage athdakim denaganna
    ඉතින් ඒක තමා. ගෙදර මිනිස්සු කොහෙද ඉන්නෙ තෝ භාවනා කරද්දි? ගෙදර නෙමෙයිද භාවනා කරන්නෙ?
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඉතින් ඒක තමා. ගෙදර මිනිස්සු කොහෙද ඉන්නෙ තෝ භාවනා කරද්දි? ගෙදර නෙමෙයිද භාවනා කරන්නෙ?
    උබ හස්ත කර්මාන්තේ කරන්නේ කොහොමද ගෙදර දි අන්න ඒ වගේ වෙන්ට ඇති :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඉතින් ඒක තමා. ගෙදර මිනිස්සු කොහෙද ඉන්නෙ තෝ භාවනා කරද්දි? ගෙදර නෙමෙයිද භාවනා කරන්නෙ?
    Raatai , paandarataine bn Godak welawata
    Ube room eke Dorak na neda
    උබ හස්ත කර්මාන්තේ කරන්නේ කොහොමද ගෙදර දි අන්න ඒ වගේ වෙන්ට ඇති :rolleyes:
    Anna Hari
    Kamareta wela Dora wahagena.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    Raatai , paandarataine bn Godak welawata
    Ube room eke Dorak na neda

    Anna Hari
    Kamareta wela Dora wahagena.
    නිදාගන්න ඉරියව්වෙන්මද භාවනා කරන්නෙ? නැත්තන් ඇඳ උඩම එරමිනියා ගොතාගන්නවද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    නිදාගන්න ඉරියව්වෙන්මද භාවනා කරන්නෙ? නැත්තන් ඇඳ උඩම එරමිනියා ගොතාගන්නවද?
    Eraminiya Gothagena Inna purudu wenna haduwoth ubata marenna kanma kranna wenne eeka purudu wenna wena eka. Mata ehma ba kondai kakului riedenawa.
    "Ujunkayan panidaya assasikkami sikkathi" - udukaya rijuwa thabagena sihiyen aawasa praswasa karanna.

    Man karanne putuwe wadiwela, kakul deka bimagawenna thiyagena.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Cyper

    Well-known member
  • හැමතැනකම වගේ තියෙන්නෙ භාවනා කරද්දි මද ආලෝකයක් තියන තැනක කරන්න කියලා, මන් ඕක ගනං ගන්නැතිව කරේ රෑ ලයට් ඕෆ් කරලා.
    ඒහින්දාද මන්දා භාවනා කරාම ඩිප්‍රෙෂන් වැඩි උනේ. :confused:
    මොකක්ද උබ කරන කර්මස්තානය?
     
    Cyper

    Well-known member
  • ආනපානසති
    ආනපානසතිය වගෙ දිගටම කරනව නම් ගුරුවරයෙක් යටතෙ කරන එක තමයි බන් හොද. එහෙම නැත්තම් සතරාරක්ශක භාවනා (බුද්ධානුස්සති, මෙත්තානුස්සති , අසුභානුස්සති , මරණානුස්සති), තනියෙන් පුරුදු කළාට කමක් නෑ මන් දන්න තරමින්.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මං නම් උපරිම කරලා තියෙන්නේ විනාඩි දහයයි. මට ඩිප්‍රෙෂන් වගේ තත්වයක් ඇවිල්ලා නෑ. ඒත් තාමත් සිතුවිලි පාලනේ කරගන්න අමාරුයි.
     
    • Like
    Reactions: BadBlueGenius