Mul dwaswalanm payabagen ninda giya,ninda giyada
My3 bhawanawa karanna ptn gttama calm unamind එක calm da
Owa meditation da.meka reta dala karala balapan.full ecstatic
Man adurana kawruwath danne na mn bhawana karanawa kiyala, Man meke thread daanneth eka ekkenage athdakim denagannaගෙදර මිනිස්සු කොහෙද ඉන්නෙ උඹ භාවනා කරද්දි? ගෙදර මිනිස්සු කින්ඩිය දාන්නෙ භාවනා කරද්දි. බලාගෙනරහත් වෙයි කියල වගේ කියන්නෙ නැද්ද?
Karala balapanko samdntha badrada mokadda kiyala.best meditation on earthIndian Samantha badra
ඉතින් ඒක තමා. ගෙදර මිනිස්සු කොහෙද ඉන්නෙ තෝ භාවනා කරද්දි? ගෙදර නෙමෙයිද භාවනා කරන්නෙ?Indian Samantha badra
Man adurana kawruwath danne na mn bhawana karanawa kiyala, Man meke thread daanneth eka ekkenage athdakim denaganna
උබ හස්ත කර්මාන්තේ කරන්නේ කොහොමද ගෙදර දි අන්න ඒ වගේ වෙන්ට ඇතිඉතින් ඒක තමා. ගෙදර මිනිස්සු කොහෙද ඉන්නෙ තෝ භාවනා කරද්දි? ගෙදර නෙමෙයිද භාවනා කරන්නෙ?

Raatai , paandarataine bn Godak welawataඉතින් ඒක තමා. ගෙදර මිනිස්සු කොහෙද ඉන්නෙ තෝ භාවනා කරද්දි? ගෙදර නෙමෙයිද භාවනා කරන්නෙ?
Anna Hariඋබ හස්ත කර්මාන්තේ කරන්නේ කොහොමද ගෙදර දි අන්න ඒ වගේ වෙන්ට ඇති![]()
නිදාගන්න ඉරියව්වෙන්මද භාවනා කරන්නෙ? නැත්තන් ඇඳ උඩම එරමිනියා ගොතාගන්නවද?Raatai , paandarataine bn Godak welawata
Ube room eke Dorak na neda
Anna Hari
Kamareta wela Dora wahagena.
Eraminiya Gothagena Inna purudu wenna haduwoth ubata marenna kanma kranna wenne eeka purudu wenna wena eka. Mata ehma ba kondai kakului riedenawa.නිදාගන්න ඉරියව්වෙන්මද භාවනා කරන්නෙ? නැත්තන් ඇඳ උඩම එරමිනියා ගොතාගන්නවද?
මොකක්ද උබ කරන කර්මස්තානය?හැමතැනකම වගේ තියෙන්නෙ භාවනා කරද්දි මද ආලෝකයක් තියන තැනක කරන්න කියලා, මන් ඕක ගනං ගන්නැතිව කරේ රෑ ලයට් ඕෆ් කරලා.
ඒහින්දාද මන්දා භාවනා කරාම ඩිප්‍රෙෂන් වැඩි උනේ.![]()
ආනපානසතිය වගෙ දිගටම කරනව නම් ගුරුවරයෙක් යටතෙ කරන එක තමයි බන් හොද. එහෙම නැත්තම් සතරාරක්ශක භාවනා (බුද්ධානුස්සති, මෙත්තානුස්සති , අසුභානුස්සති , මරණානුස්සති), තනියෙන් පුරුදු කළාට කමක් නෑ මන් දන්න තරමින්.ආනපානසති