මම මහා කාලකන්නියෙක්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මාළු පාන්;15911465 said:
anee ban man ada wadiya katrha nokara pattakata wela hitiyaa...eth mamama hawasa gihin nas deka diha balan katha kela..eyath as deka ahakata gatteth naa..kathawa iwara unath dennama as diha balan hitiyaa...aneeeeeeeeeeeeeeeeeeee...monawa wenawada manda mata..:(:(
:lol::lol::lol: nodakin tho nam real ponsiyek :lol::lol::frown:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
මෙකෙ උනුත් මුට සිරාවට උපදෙශ් දෙනවා මෙහෙම කරපන් මෙහෙම කරන්න එපා එකි අක්කා නෙද. බදින්න නෙද ඉන්නෙ
අනන් මනන් කියලා:lol::lol::lol: මුට මොන කෙල්ලොද? බන් රබර් කිම්බට අරින එකා මු:rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙකෙ උනුත් මුට සිරාවට උපදෙශ් දෙනවා මෙහෙම කරපන් මෙහෙම කරන්න එපා එකි අක්කා නෙද. බදින්න නෙද ඉන්නෙ
අනන් මනන් කියලා:lol::lol::lol: මුට මොන කෙල්ලොද? බන් රබර් කිම්බට අරින එකා මු:rofl:
අන්න ඌත් ඇවිල්ලා ඒපාර:dull:
 
ashenmaliya

Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    සිරාවට බං ඔය සීන් එක නිසා උබටම තමා කෙල වෙන්නෙ, උබට අමතක කරන්න බෑ කියලා හිතුනට බං හොද කොමඩි ෆිල්ම් ටිකකුයි අර මරිසි වැඩ වගේ ට්‍රෙඩ් එකකුයි කියෙව්වාම කෙල්ලො කොහෙන් ගියාද නෑ බං, සිරාවටම අත්දැකීමෙන් කියන්නෙ, මං කියනවට කරලා බලපං, :):):)
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    උණු හින්ද බොන්නත් බැ කිරි හින්ද අහක දාන්නත් බැ.... :( අම්මප මටත් ඔය වගේම දෙයක් වෙලා තිනවා.... දුක තමි බන්..... :( :( :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙකෙ උනුත් මුට සිරාවට උපදෙශ් දෙනවා මෙහෙම කරපන් මෙහෙම කරන්න එපා එකි අක්කා නෙද. බදින්න නෙද ඉන්නෙ
    අනන් මනන් කියලා:lol::lol::lol: මුට මොන කෙල්ලොද? බන් රබර් කිම්බට අරින එකා මු:rofl:

    :lol::lol::rofl::rofl: