මම මාරු උනා......

ඔයාලා කැමති මොකට


  • Total voters
    102
තැනේ හැටියට ඇණේ ගහනව මිසක් මටනං විශේශයක් නෑ :no:

ඔය සිංහලෙන් ටයිප් කරන්න අමරුයි කියන්නෙ නං විජේසේකරගෙ Keyboard එකෙන් බැට කාපු
ලේසි ක්‍රම නොදන්න අය :)
උඹ තමයි මට සිංහල කොටන්න ලේසිම ක්‍රමය කියලා දුන්නේ.
මටත් කියන්න තියෙන්නේ ශෙස් කියපු එකම තමයි.
:yes: :yes:(+ rep )
 
මට කී‍ බොඩ් දෙකම පුලුවන් අවුලක් නැතුව කොටන්න ඒත් මම නම් කියන්නෙ ඒ අවස්ථාවට අනුව තමා අපි මොන භාෂාවද පාවිච්චි කරන්නෙ කියන එක තීරනය කරන්න ඕනෙ
ලංකාවෙ අපිට නම් සිංහල තමා කියල කියුවත් ඇතැම් අවස්ථාවල් එනවා ලංකාවෙ අපි අපි උනත් ඉංග්‍රීසී ය කොටන්න වෙන ඒ උනාට සමස්ථයක් වශයෙන් ගත්තහම දැනට ලංකාවේ සිංහල ටයිපින්ග් ට්‍රෙන්ඩ් එකක් ඇති වේගෙන එන ‍එකනම් සන්තෝසෙ ට කාරණාවක්
හැබැයි අමතක කරන්න එපා දෙමළ කී බොඩ් එකකුත් තියෙනවා අපිට නුදුරු අනාගතේම දෙමළින් කොටන්න කතා කරන්න ලියන්න ඉගෙන ගන්න වෙනවා මොකද ජාතික සහයෝගීතාවය කියන්නෙ දෙමළ අයට සිංහල උගන්නන එක නෙවේ ඒ කරන ගමන් අපිත් දෙමළ ඉගෙන ගන්න එක
ජයවේවා!
:yes:
11.gif

& ඒ වගේම මට නං විජේසේකර කජු කනවා වගේ.:D
දැන් දැන් සිංහල බාවිතය සෑහෙන්න වැඩිවෙලා.පුදුම තරම් සංතෝෂයි.
(මම මේ ගැන ත්රෙඩ් එකක් දැම්මා.ඒක වැඩි දුර ගෙනියන්න බැරි වුනා ඒ කම්පියුටරේ රෙන්ඩරින් අවුලක් නිසා.)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ තමයි මට සිංහල කොටන්න ලේසිම ක්‍රමය කියලා දුන්නේ.
    මටත් කියන්න තියෙන්නේ ශෙස් කියපු එකම තමයි.
    :yes: :yes:(+ rep )

    හෙහෙ උඹව අපි ඒ කාලෙ බයිට් කරපු තරමක් :rofl:

    මොනව උනත් උනේ උදව්වක් නෙ :D:D

     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මටනම් සින්හල ටයිප් කරන්න මර අමාරුයි.බොරු කියන්න මොකටද.:baffled::baffled: