උඹ තමයි මට සිංහල කොටන්න ලේසිම ක්රමය කියලා දුන්නේ.තැනේ හැටියට ඇණේ ගහනව මිසක් මටනං විශේශයක් නෑ
ඔය සිංහලෙන් ටයිප් කරන්න අමරුයි කියන්නෙ නං විජේසේකරගෙ Keyboard එකෙන් බැට කාපු
ලේසි ක්රම නොදන්න අය![]()
මටත් කියන්න තියෙන්නේ ශෙස් කියපු එකම තමයි.
(+ rep )උඹ තමයි මට සිංහල කොටන්න ලේසිම ක්රමය කියලා දුන්නේ.තැනේ හැටියට ඇණේ ගහනව මිසක් මටනං විශේශයක් නෑ
ඔය සිංහලෙන් ටයිප් කරන්න අමරුයි කියන්නෙ නං විජේසේකරගෙ Keyboard එකෙන් බැට කාපු
ලේසි ක්රම නොදන්න අය![]()
(+ rep )මට කී බොඩ් දෙකම පුලුවන් අවුලක් නැතුව කොටන්න ඒත් මම නම් කියන්නෙ ඒ අවස්ථාවට අනුව තමා අපි මොන භාෂාවද පාවිච්චි කරන්නෙ කියන එක තීරනය කරන්න ඕනෙ
ලංකාවෙ අපිට නම් සිංහල තමා කියල කියුවත් ඇතැම් අවස්ථාවල් එනවා ලංකාවෙ අපි අපි උනත් ඉංග්රීසී ය කොටන්න වෙන ඒ උනාට සමස්ථයක් වශයෙන් ගත්තහම දැනට ලංකාවේ සිංහල ටයිපින්ග් ට්රෙන්ඩ් එකක් ඇති වේගෙන එන එකනම් සන්තෝසෙ ට කාරණාවක්
හැබැයි අමතක කරන්න එපා දෙමළ කී බොඩ් එකකුත් තියෙනවා අපිට නුදුරු අනාගතේම දෙමළින් කොටන්න කතා කරන්න ලියන්න ඉගෙන ගන්න වෙනවා මොකද ජාතික සහයෝගීතාවය කියන්නෙ දෙමළ අයට සිංහල උගන්නන එක නෙවේ ඒ කරන ගමන් අපිත් දෙමළ ඉගෙන ගන්න එක
ජයවේවා!

උඹ තමයි මට සිංහල කොටන්න ලේසිම ක්රමය කියලා දුන්නේ.
මටත් කියන්න තියෙන්නේ ශෙස් කියපු එකම තමයි.![]()
(+ rep )


ඒ කාලෙ නේහෙහෙ උඹව අපි ඒ කාලෙ බයිට් කරපු තරමක්
මොනව උනත් උනේ උදව්වක් නෙ![]()



ක්මෙන්ට් ගොඩයි.............. මරු මරු... මරෙ මරු
elakiri eke tibbila hoya gatta software ekakin thami mama sinhala type karanna.

පරන ත්රේඩ් බම්ප් කරන්නේ අවුරුද්දට බීල ඉන්න අපතයෝ:ලොල්::ලොල්: අපි නම් දෙකටම කැමතියි

පරන ත්රේඩ් බම්ප් කරන්නේ අවුරුද්දට බීල ඉන්න අපතයෝ![]()
උඹේ වෙරි හිඳුනද 
