මම මැරිලද.?

ugly guy

Member
Mar 22, 2016
214
15
0
මට හිතෙනව බන් මම දැන් මැරිල ඉන්නෙ, මම මේ අත්දකින හැමදේම මගේ ආත්මය අත්දකින මායාවක් කියල. මම තාමත් ජීවත් වෙලා ඉන්නව කියල තහවුරු කරගන්නෙ කොහොමද.?
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මට හිතෙනව බන් මම දැන් මැරිල ඉන්නෙ, මම මේ අත්දකින හැමදේම මගේ ආත්මය අත්දකින මායාවක් කියල. මම තාමත් ජීවත් වෙලා ඉන්නව කියල තහවුරු කරගන්නෙ කොහොමද.?

පුෙක් අැගිල්ල ගහල ඉබල බලපන්. :yes:
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පුෙක් අැගිල්ල ගහල ඉබල බලපන්. :yes:
    avatar557024_1.gif
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    uba merila nam math merila dan matath thahauru karaganna wenawa.

    උබ මගේ මනසෙම නිර්මානයක්ද දන්නෙ නෑනෙ.:sorry:

    එහෙම නැත්තන් උබ ඇත්ත කෙනෙක්, මම ඇත්ත ලොකෙ කොම්පියුටර් වලට ඇතුලු වෙන්නෙ මගේ ආතමයේ ශක්තියෙන් වෙන්න පුලුවන්
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    පුෙක් අැගිල්ල ගහල ඉබල බලපන්. :yes:

    පුකේ ගද මගේ මතකයන් වල තියනවනෙ. ඉතින් මට ඔක කරන්න පුලුවන් ඔහොම කරල මම ජීවත් වෙලා ඉන්නව කියල තහවුරු කරගන්න බෑ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    පුකට අයිස් කැටයක් ඔබලා බලපන්. මැසෙන්ජර් ව පේනවානං මැරිලා නෑ
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    kalisma gawala heuwen pare duwaapn maha dawal anna ethakota sure ekatam daena ganna puluwan
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    උඹ මැරිලා නං කොහොමද එළකිරි ලොග් උනේ, කොම්පියුටරෙත් උඹ එක්කම මලාද :oo:

    එක්කො ඉන්ටනෙට් මගේ මනසේ නිර්මානයක්,

    එහෙම නැත්තන් මගේ ආතමය ඉන්ටනෙට් එනව.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උබ මැරිලද කියල බලන්න විදියක් නැ. හැබැයි උබ ළිදක පැනල හරි කොච්චියකට් බෙල්ල තිබ්බොත් ඉට පස්සේ ෂුවර් එකටම කියන්න පුළුවන් උබ මැරිලා කියල!
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    උබ මැරිලද කියල බලන්න විදියක් නැ. හැබැයි උබ ළිදක පැනල හරි කොච්චියකට් බෙල්ල තිබ්බොත් ඉට පස්සේ ෂුවර් එකටම කියන්න පුළුවන් උබ මැරිලා කියල!

    good point