මම මැරිලද.?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ ලග තියෙන වටිනා දේවල් ටික ලිස්ට් එකක් දාපන් .ඊට පස්සේ කරන්න ඕන දේ කියන්නම්
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹව හම්බෙන්න කුළුගෙඩි අරගත්ත දේවතාවෝ දෙන්නෙක්කුයි, :confused:
    ඊට පස්සේ, ඔලු නමයක් තියන විෂගෝර සර්පයි අනූවකුයි, :confused:
    අන්තිමට එකම එක ගොනුස්සෙකුයි ආවේ නැද්ද? :confused:

    එහෙනම් බය වෙන්න එපා උඹ මැරිලා නැහැ. :cool:

    සුවර් නැත්තම් මේක බලනකො. :cool:




    :love::love::love:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,046
    113
    පිළි-ඇඳි-දොළ

    උබ මගේ මනසෙම නිර්මානයක්ද දන්නෙ නෑනෙ.:sorry:

    එහෙම නැත්තන් උබ ඇත්ත කෙනෙක්, මම ඇත්ත ලොකෙ කොම්පියුටර් වලට ඇතුලු වෙන්නෙ මගේ ආතමයේ ශක්තියෙන් වෙන්න පුලුවන්

    ube manasinma ubata kiyanawada puke agilla gahaganin kiyala. so tho merila ne :lol:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,636
    528
    113
    ලන්ඩන් වත්ත
    9k=

    53709811.jpg
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දරැවා ඔබ මියගොස් දැයි බැලීම සදහා අහවල් එක අතුරන වතුර හැලියකට ඔබා මිනිත්තු 3 කට පසු වතුර එකට ලිට්මස් පත්‍රයක් දමා පැහැය නිල් නම් ඔබ ජිවත්වන බව හැගෙන්නේය:confused::confused::confused::confused::P:P:P:yes::yes: