මට හිතෙනව බන් මම දැන් මැරිල ඉන්නෙ, මම මේ අත්දකින හැමදේම මගේ ආත්මය අත්දකින මායාවක් කියල. මම තාමත් ජීවත් වෙලා ඉන්නව කියල තහවුරු කරගන්නෙ කොහොමද.?

uba merila nam math merila dan matath thahauru karaganna wenawa.

පුෙක් අැගිල්ල ගහල ඉබල බලපන්.![]()
උඹ මැරිලා නං කොහොමද එළකිරි ලොග් උනේ, කොම්පියුටරෙත් උඹ එක්කම මලාද
උබ මැරිලද කියල බලන්න විදියක් නැ. හැබැයි උබ ළිදක පැනල හරි කොච්චියකට් බෙල්ල තිබ්බොත් ඉට පස්සේ ෂුවර් එකටම කියන්න පුළුවන් උබ මැරිලා කියල!