මම මුකුත් කියන්නෙම නෑමයි

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මම මුකුත් කියන්නෙම නෑමයි

    12189899_1644735609148226_1130067402042874776_n.jpg
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    නංගිට අයියා පුක්ශනය කරලා වගේ... :dull:

    මම මීට වඩා මොකුත් කියන්නෙම නෑමයි...මට හිතෙන කතන්දර බෝමයි.. :(
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    මල් ඉහිරුනා
    මුලු ලෝකය නෙතු යොමාලා
    මා තනිවෙලා අද දඩුවම් ලබමි මා
    කදුලු ගානේ ව‍ටුනු ඇගේ සොදුරු හඩ ඈ
    නිහඩ කෙරුවා
    ලොවම දු‍ටු ඈ සයන්ගත වු
    අදුරු සේයා මිලින කෙරුවා


    සිනහව උදුර ගත්ත ඔය
    සෙල්ලමකට පටලගත්ත
    ජීවිතෙ උදුරගත්ත
    සෙල්ලක්කාරයා මමයි//​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    පොඩි එවුන්ගේ වැඩනේ බන්. උන්ට කිසි තේරුමක් නෑ. වචන ටික ගලප ගන්නවා විතරයි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නංගිට අයියා පුක්ශනය කරලා වගේ...

    මම මීට වඩා මොකුත් කියන්නෙම නෑමයි...මට හිතෙන කතන්දර බෝමයි..