අද දවසට දහපාරක් විතර මේ සිංදුව ඇහුවා. අම්මා අහනවා ඕක අප්පිරිය වෙන්නෙ නැද්ද කියලා. එයා දන්නෑ මම සිංදුව නෙමෙයි අහන්නේ කොල්ලා දිහා බලන් ඉන්නේ කියල
uge yati pathul lewakanna asada ubata ?
උබට හිත යන්නෙ මුඩුක්කු ටයිප් කොල්ලොන්ට නේද

ඊයා බන් උගේ දත් ටිකේ හැටි බලපන්කො හොම්බට දෙකක් අනින්න හිතෙනවා. අර කෙල්ලගෙ ලස්සන බලපන්කො. pause කරල කෙල්ල දිහා විනාඩි 2ක් බලන් ඉඳපන්. උබ straight වෙනවා.![]()
ඔය ටයිප් ම මුඩුක්කු කොල්ලෙක් ඉන්නවා කිරියේ @Don GasCan කියලා.. msg එකක් දාල බලපන්අඩෝ මේ කතාව නම් සිරා බන්. මොකද මන්දා ඒ ටයිප් එකේ උන්ට හිත යන්නේ
උඹට හැබැයි එකෙක් හොයාගන්න අමාරුනෑ. මේවගේ ඩස්ප හඩු ලුක් උන්නෙ කොහොමත් ලංකාවෙ වැඩිපුරම ඉන්නෙ.
කෙල්ලොත් ඔහොමද බන් හිතන්නේ? උත්ත. අපි ජිම් ගියාට උනුත් කැමති කැහැටු ගංජාකාරයොන්ටමනෙ.
uba @AnuradhaRa @Nadun26 , ubala nisa kawada hari api pissu hadila angoda yana dawasa wedi duraka newei macho
ලයිට් බිලත් තමාගේ පොකට් එකෙන් ගෙවාගෙන මෙව්වා බලන GT අය්යට මොනවා හිතෙනේව ඇද්ද හිතහන්කෝඅනුරාද - උබල හෙන අලි ඔලුවෙන් ඉන්නෙ
නදුන් - උබල මගෙ බිස්නස් කඩනව
මූ - මම කොල්ලෙක්ට ඇබ්බැහි වෙලා
කිරිය කියන්නෙ ජයිව විවිදත්වයෙන් අනූන තැනක් බන්
ලයිට් බිලත් තමාගේ පොකට් එකෙන් ගෙවාගෙන මෙව්වා බලන GT අය්යට මොනවා හිතෙනේව ඇද්ද හිතහන්කෝ![]()