මම මේ නිකමට අහන්නේ... උඹලට හිතෙන විදියට...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,190
    34,802
    113
    ලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු කළා වගේ ලංකාව දියුණු කරන්න නායකත්වය ගන්න පලුවන් පුද්ගලයෙක් නැද්ද ලංකාවේ?
     
    • Like
    Reactions: Morbius

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    ලංකාවේ පොන්නයෙක් නම් ජීවිතේට කරන්නේ නෑ ලංකාවේ හැත්ත බුරුත්තත් එක්කම එක්කෝ ඇමරිකාවට හරි චීනෙට හරි විකුනන්න ඕන.උන් හදලා ගයි අවුරුදු 2න්.
     
    • Wow
    Reactions: nalin0001

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,385
    113
    මැදමහනුවර
    661e7a80-0dcc-4c4d-bd7a-d57311a6684f-removebg-preview.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,802
    113
    ලංකාවේ පොන්නයෙක් නම් ජීවිතේට කරන්නේ නෑ ලංකාවේ හැත්ත බුරුත්තත් එක්කම එක්කෝ ඇමරිකාවට හරි චීනෙට හරි විකුනන්න ඕන.උන් හදලා ගයි අවුරුදු 2න්.
    අන්තරේ හිටපු කැඳවුම් කරු වසන්ත බයියට බැරිවෙයිද?
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    අන්තරේ හිටපු කැඳවුම් කරු වසන්ත බයියට බැරිවෙයිද?
    අන්තරේ ඉන්නේ රට හදන්න නෙමේ පොන්ස්.ඒ වුනාට ලංකාව වැටුන තත්වය නිසා ඒකට මැදිහත් වෙන්න වුනා.අන්තරේ තමයි අරගලේ පටන් ගත්තේ.මිනිස්සු එකතු වුනේ අන්තරේ එක්ක.කොහෙද යන හිපාටුවෝ ටිකක් ඊට පස්සේ අරගලේට ජැක් ගහලා ඒක වුන්ගේ කරගත්තා.පස්සේ ඩීල් රනිල් එක්ක ඩීල් දාලා අරගලේ නැති කලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,427
    113
    ලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු කළා වගේ ලංකාව දියුණු කරන්න නායකත්වය ගන්න පලුවන් පුද්ගලයෙක් නැද්ද ලංකාවේ?
    AKD tama machan. Mama newi kiyanne lankawe fail wela rata panala inna lat dial tika tama ehema kiyanne 🥴 🥴
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    බැ. හේතුව තමයි ලී ක්වාන් යු ඉතාම දැඩි එකාදිපති පාලනයක් මගින් සමාජය නීතියට යටත් කලා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රජයේ ප්‍රතිපත්ති වලට හැමෝටම එකග වෙන්න උනා. ආගමික , සංස්කෘතික දේවල් මායිම් නොකර ආර්තික දැක්මක් මුල්කරගෙන රට විවෘර්ථකලා. සිංගප්පුරු සමාජය civilized උනේ එකෙන්. දියුණුවට හේතුව එක. අදටත් රජය විවෙචනය කලොත් කෙලින්ම හිරේ. සිංගප්පුරු වැසියන් නීතියට පිටින් යමක් කරන්න ඉතාම බයයි.
    ලංකාවේ ඒක කරන්න බෑ.
     
    • Like
    Reactions: rukshrulz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,857
    113
    නමක් කිව්වොත් තොපිලා ඉන්නෙ හපෝ එයාට නම් බෑ කියල අඩු පාඩු කියල මඩ ගහල නම කැත කරන්නනෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,802
    113
    රනිල් සෑර්ට බැරි වෙයිද ලංකාවේ ලී ක්වාන් යූ වෙන්න?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු කළා වගේ ලංකාව දියුණු කරන්න නායකත්වය ගන්න පලුවන් පුද්ගලයෙක් නැද්ද ලංකාවේ?
    Na
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,427
    113
    බැ. හේතුව තමයි ලී ක්වාන් යු ඉතාම දැඩි එකාදිපති පාලනයක් මගින් සමාජය නීතියට යටත් කලා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රජයේ ප්‍රතිපත්ති වලට හැමෝටම එකග වෙන්න උනා. ආගමික , සංස්කෘතික දේවල් මායිම් නොකර ආර්තික දැක්මක් මුල්කරගෙන රට විවෘර්ථකලා. සිංගප්පුරු සමාජය civilized උනේ එකෙන්. දියුණුවට හේතුව එක. අදටත් රජය විවෙචනය කලොත් කෙලින්ම හිරේ. සිංගප්පුරු වැසියන් නීතියට පිටින් යමක් කරන්න ඉතාම බයයි.
    ලංකාවේ ඒක කරන්න බෑ.
    Exactly, Plus dan kaaley wage social media, knowledge, freedom eka issara tibbe ne. Issara tibbe explore nokarapu opportunities. Dan godak dewal use karala, over use karala tiyenne. Itin develop wenna patta gemak gahanna ona. minisunge attitudes unath wenas wenna ona. ewa lankawe loweth wenne ne, unath generation 2 3k yanawa.