අන්තරේ හිටපු කැඳවුම් කරු වසන්ත බයියට බැරිවෙයිද?ලංකාවේ පොන්නයෙක් නම් ජීවිතේට කරන්නේ නෑ ලංකාවේ හැත්ත බුරුත්තත් එක්කම එක්කෝ ඇමරිකාවට හරි චීනෙට හරි විකුනන්න ඕන.උන් හදලා ගයි අවුරුදු 2න්.
අන්තරේ ඉන්නේ රට හදන්න නෙමේ පොන්ස්.ඒ වුනාට ලංකාව වැටුන තත්වය නිසා ඒකට මැදිහත් වෙන්න වුනා.අන්තරේ තමයි අරගලේ පටන් ගත්තේ.මිනිස්සු එකතු වුනේ අන්තරේ එක්ක.කොහෙද යන හිපාටුවෝ ටිකක් ඊට පස්සේ අරගලේට ජැක් ගහලා ඒක වුන්ගේ කරගත්තා.පස්සේ ඩීල් රනිල් එක්ක ඩීල් දාලා අරගලේ නැති කලා.අන්තරේ හිටපු කැඳවුම් කරු වසන්ත බයියට බැරිවෙයිද?
AKD tama machan. Mama newi kiyanne lankawe fail wela rata panala inna lat dial tika tama ehema kiyanneලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු කළා වගේ ලංකාව දියුණු කරන්න නායකත්වය ගන්න පලුවන් පුද්ගලයෙක් නැද්ද ලංකාවේ?
Naලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු කළා වගේ ලංකාව දියුණු කරන්න නායකත්වය ගන්න පලුවන් පුද්ගලයෙක් නැද්ද ලංකාවේ?
Exactly, Plus dan kaaley wage social media, knowledge, freedom eka issara tibbe ne. Issara tibbe explore nokarapu opportunities. Dan godak dewal use karala, over use karala tiyenne. Itin develop wenna patta gemak gahanna ona. minisunge attitudes unath wenas wenna ona. ewa lankawe loweth wenne ne, unath generation 2 3k yanawa.බැ. හේතුව තමයි ලී ක්වාන් යු ඉතාම දැඩි එකාදිපති පාලනයක් මගින් සමාජය නීතියට යටත් කලා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රජයේ ප්‍රතිපත්ති වලට හැමෝටම එකග වෙන්න උනා. ආගමික , සංස්කෘතික දේවල් මායිම් නොකර ආර්තික දැක්මක් මුල්කරගෙන රට විවෘර්ථකලා. සිංගප්පුරු සමාජය civilized උනේ එකෙන්. දියුණුවට හේතුව එක. අදටත් රජය විවෙචනය කලොත් කෙලින්ම හිරේ. සිංගප්පුරු වැසියන් නීතියට පිටින් යමක් කරන්න ඉතාම බයයි.
ලංකාවේ ඒක කරන්න බෑ.