මම මේ නිකමට අහන්නේ...

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මාත් ලොකු කැමත්තක් නෑ කොහොමත් ඉස්සර නම් පත්තු කලා රැල්ලට දැන් නම් රැල්ලට බම්බු ගහන්න කියලා ජීවත් වෙනවා..ඒත් බලපන් ලන්කාවේ උන් හිතන විදිය රතිඥ්ඥාවක් පත්තු කරගන්න බැරි නම් ඌ නෝන්ජල් විදියට සලකන්නේ :lol: අපේ උන් හෙන ආසයි සද්දෙට ඒකනේ පාරේ ගි‍යාමත් වාහන කාරයෝ හෝන් එක උඩ වාඩි වෙන්නේ..බලපන් දුර යන බස් එකක් පිටිපස්සට එහෙම සෙට් උනාම ඌ හිතන්නේ ඌ drive කරන්නේ ambulance එකක් කියලා අපි ඉඩ දෙන්න ඕනා කියලා overtake කරන කන්ම හෝන් එක ගහනවා:lol: ඔය වගේ බස් එකක නැගලා බලපන් අම්බෝ කැසොට් එකේ සද්දේ සමහර උන් කියනවා රියදුරු මහත්තයට නින්ද යන නිසාලූ ඒත් කාලයක් යද්දි නම් ලොවෙත් කන ඇහෙන එක නම් අඩු වෙයි එහෙම සද්දෙන් දාන් ගියාම..බලපන් වැඩියෙන්ම කෑගහන මන්ත්‍රියට තමා අපේ උන් කැමතිත් ඒ හේතුව නිසා නේ තිස්ස කුට්ටි මේටිකේ එහෙම පාර්ලිමේන්තුවේ කෑ ගහන්න ඇත්තෙත් :angry:
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    බල්ලන්නට එහෙම පට්ට පරාසෙක ඇහෙනවා හෙන සියුම් දේ පවා
    හිතපන්කෝ එහෙම එකෙක්ට බෝම්බයක් ගැහුවා වගේ සද්ධයක් ඇහුණම කොහොමට දැනෙනවා ඇද්ද නේද
    ඒක ඇත්ත, පහල ගෙදර රතිඤ්ඤා දානකොට එහේ බල්ලා අපේ ගෙදර දුවන් ඇවිත් ඇදයට හැංගෙනවා. උන් කොච්චර බය වෙනවද? 😧😧😧 අනික උන්ට සියුම් සද්දත් ඇහෙන එකේ රතිඤ්ඤා සද්දේ ඇහෙනකොට කොහොම ඇත්ද? 🙄🙄 නිලාකූරු, බඹරචක්‍ර සද්ද නැති ඒවා යූස් කරානම් ඉවරයි පාවිච්චි කරන්නම ඕනනම්. හදන මිනිස්සු වෙනදේකට යොමුවෙයි 😄😄😄😄
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මාත් රතිඥ්ඥා පත්තු කරන්නේ නැ කෙල්ලට පෙන්නන ඕනේ නිසා නිලා කුරු පත්තු කරා
    අපේ ස්කීම් එකේ වෙනදට රතිඥ්ඥා දාන කට්ටිය දැම්මෙත් නැ මෙදා සැරේ රටේ මිනිස්සුන්ට පශ්න නිසා

    හැබයි ගෙදර රතිඥ්ඥා තියෙනවා වදුරු කැරියෝනට දාන්න
    මයිනා මැරුණු දවසට දාන්නයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,014
    113
    34
    Kalutara
    my best guess.
    උබ ජීවිතේට බල්ලෙක් හදල නෑ. (ආදරෙන්)

    View attachment 155941
    බල්ලො හදන්නෙ නෑ බන්. උන්ගෙ නිදහසත් නැති වෙනව අපේ නිදහසත් නැති වෙනවා.

    ඇයි මේ ගොඩක් මිනිස්සු කුඩු ගහනවට විරුද්ධ? පවුලේ අය පව්ලු, දරුවෝ පව්ලු, කුඩු ගහන එකා පව්ලු.. ඔව් උන් පව් තමා. එතකොට කුඩු හදන මිනිස්සු, එව්වා විකුණන මිනිස්සු පව් නැද්ද? හැමෝම අනිත් අය ගැන හිතලා කුඩු නොගැහුවොත් එව්වා හදන මිනිස්සුන්ට කෝ ආදායමක්?
    කූඩු ගෙන්නන උන්, කූඩු විකුණන උන් පව්. කවුරුවත් කූඩු ගත්තේ නැත්නම් කෝ උන්ට ආදායමක් කියලා උබ කූඩු ගහන්න එහෙම පුරුදු වෙනවා නෙවෙයි කොල්ලෝ.
    කුඩුයි රතිඤ්ඤයි කොහොමද බන් කම්පෙයාර් කරන්නෙ. කුඩු වගේ රතිඤ්ඤාත් නීතියෙන් විකුනන්න තහනම් දෙයක් නම් ඔන්න හරි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    balaya ganna bomba gahala minissu marapu eke owa monada ban.


    owa wediya hithanna epa, kellek set karan marry karala lamai hadala sathutin hitapan
     
    • Love
    Reactions: Heshan Daminda

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බල්ලො හදන්නෙ නෑ බන්. උන්ගෙ නිදහසත් නැති වෙනව අපේ නිදහසත් නැති වෙනවා.

    පොඩි ගොලුබෙල්ලො ජාති ඉන්නව උන් පුලුරලා මැරෙනව බන්. සද්දෙට.
    බල්ලන්ට එහෙම ඕක පොඩි සද්දයක් නෙවේ බන්. අපේ කනලග බෝම්බයක් ගැහුව වගේ සද්දයක්ලු එන්නෙ.
    දරාගන්න බෑ උන්ට.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    sorry to say this. uba kiriye dapu modama thread ekada koheda :(

    crackers nam mala wadayak lassanakuth naa. onna ahaskuru, malwedi wage ewwa hari tikak okay. lassanak hari thiyenawa!

    mama personally crackers danne naa. ape gedarath ballek asawen hadana nisa. ubala dana eka mata ithin nawaththanna baa. adu wunoth hodai.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    82920030_838444443271349_3750648610061025280_n.jpg


    Ubata me wageth hithenawa athi neda samahara welawata? :rofl: owaye horn, light hai karana minissunta mokada wenne :(
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Mona wage saththunge da machan?
    ලංකාවේ වන අලි විශාල ප්‍රමාණයක් බිරිහි හෝ ශවනාභාධ තියෙනවලු අලි එලවන්න භාවිතා කරන අලි වෙඩි අක්‍රමවත් ලෙස භාවිතා කිරීම නිසා
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලංකාවේ වන අලි විශාල ප්‍රමාණයක් බිරිහි හෝ ශවනාභාධ තියෙනවලු අලි එලවන්න භාවිතා කරන අලි වෙඩි අක්‍රමවත් ලෙස භාවිතා කිරීම නිසා

    Ekane... balapan machan api hithanne nathi kochchara dewal thiyeanwada kiyala.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    "ඔයාට හිතක් පපුවක් නැද්ද හේෂාන් අයියේ" කියලා අහනවා අර නංගි දැක්කනම් මේක 😬
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,166
    113
    - උඩරට -
    මම එක පාරක් රතිඤ්ඤා කරලක් ගෙනල්ලා අතේ තියන් පත්තු කරා.. :shocked:
    ඩෝං ගෑවා 😅
    වාසනාවට මුකුත් උනේ නෑ 😂

    අපි නම් ඔය රතිඤ්ඤා අහස්කූරූ නිලාකූරූ බබර පත්තු කරලා සල්ලි නාස්ති කරන්නේ නෑ, අනිත් අය දාන ඒවා බලල සතුටු වෙනවා 😅😂😂
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බලාපොරොත්තු දුන්නු සතෙකුගෙ හිතක් උනත් - තනි කරන්න එපා..
    😌

    කරපු වැරදි අමතක කරන්න එපා.. නිවැරදි කර ගන්න..
    2022
    ☸️
    ✝️
    ☪️
    🕉
    ධර්මයෙ ආරක්ශාව ඔබ සතුයි.
    (FB ඒකෙන් ගත්තෙ.)

    271009012_4751483328300058_4152202261174437794_n.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda