අපේ උන් හෙන ආසයි සද්දෙට ඒකනේ පාරේ ගියාමත් වාහන කාරයෝ හෝන් එක උඩ වාඩි වෙන්නේ..බලපන් දුර යන බස් එකක් පිටිපස්සට එහෙම සෙට් උනාම ඌ හිතන්නේ ඌ drive කරන්නේ ambulance එකක් කියලා අපි ඉඩ දෙන්න ඕනා කියලා overtake කරන කන්ම හෝන් එක ගහනවා
ඔය වගේ බස් එකක නැගලා බලපන් අම්බෝ කැසොට් එකේ සද්දේ සමහර උන් කියනවා රියදුරු මහත්තයට නින්ද යන නිසාලූ ඒත් කාලයක් යද්දි නම් ලොවෙත් කන ඇහෙන එක නම් අඩු වෙයි එහෙම සද්දෙන් දාන් ගියාම..බලපන් වැඩියෙන්ම කෑගහන මන්ත්රියට තමා අපේ උන් කැමතිත් ඒ හේතුව නිසා නේ තිස්ස කුට්ටි මේටිකේ එහෙම පාර්ලිමේන්තුවේ කෑ ගහන්න ඇත්තෙත් 
ඒක ඇත්ත, පහල ගෙදර රතිඤ්ඤා දානකොට එහේ බල්ලා අපේ ගෙදර දුවන් ඇවිත් ඇදයට හැංගෙනවා. උන් කොච්චර බය වෙනවද?බල්ලන්නට එහෙම පට්ට පරාසෙක ඇහෙනවා හෙන සියුම් දේ පවා
හිතපන්කෝ එහෙම එකෙක්ට බෝම්බයක් ගැහුවා වගේ සද්ධයක් ඇහුණම කොහොමට දැනෙනවා ඇද්ද නේද
බල්ලො හදන්නෙ නෑ බන්. උන්ගෙ නිදහසත් නැති වෙනව අපේ නිදහසත් නැති වෙනවා.
ඇයි මේ ගොඩක් මිනිස්සු කුඩු ගහනවට විරුද්ධ? පවුලේ අය පව්ලු, දරුවෝ පව්ලු, කුඩු ගහන එකා පව්ලු.. ඔව් උන් පව් තමා. එතකොට කුඩු හදන මිනිස්සු, එව්වා විකුණන මිනිස්සු පව් නැද්ද? හැමෝම අනිත් අය ගැන හිතලා කුඩු නොගැහුවොත් එව්වා හදන මිනිස්සුන්ට කෝ ආදායමක්?
කුඩුයි රතිඤ්ඤයි කොහොමද බන් කම්පෙයාර් කරන්නෙ. කුඩු වගේ රතිඤ්ඤාත් නීතියෙන් විකුනන්න තහනම් දෙයක් නම් ඔන්න හරි.කූඩු ගෙන්නන උන්, කූඩු විකුණන උන් පව්. කවුරුවත් කූඩු ගත්තේ නැත්නම් කෝ උන්ට ආදායමක් කියලා උබ කූඩු ගහන්න එහෙම පුරුදු වෙනවා නෙවෙයි කොල්ලෝ.
බල්ලො හදන්නෙ නෑ බන්. උන්ගෙ නිදහසත් නැති වෙනව අපේ නිදහසත් නැති වෙනවා.

owaye horn, light hai karana minissunta mokada wenne 
ලංකාවේ වන අලි විශාල ප්රමාණයක් බිරිහි හෝ ශවනාභාධ තියෙනවලු අලි එලවන්න භාවිතා කරන අලි වෙඩි අක්රමවත් ලෙස භාවිතා කිරීම නිසාMona wage saththunge da machan?
ලංකාවේ වන අලි විශාල ප්රමාණයක් බිරිහි හෝ ශවනාභාධ තියෙනවලු අලි එලවන්න භාවිතා කරන අලි වෙඩි අක්රමවත් ලෙස භාවිතා කිරීම නිසා
