මම මොකෙක් ද පොඩ්ඩක් උදව්වක් කරන්න ප්ල්ස් ş
මචන් මට වැදිලා ඉන්නේ දැන් හිතේ දුකට මේ කියන්නේ ..කියන්න කව්‍රරුත් නෑ...දැන් ගොඩ වෙලා.. අද නව් ගේ අය්යලාගේ මගුල් ගෙදර ගියා ...ගිහින් ඇවිත් බීවා.
මම ඒකාලේ බිව්වේ නෑ දැන් බොනවා . ඒක උනේ මගෙ අදරේ නිසා මම නව්ට පට්ට ආදරේ කරා ...එයා තාමත් මාලග ඉන්නවා මගේ කතාව ගොඩක් අය දන්නවා මේකේ...මේ කේ ගොඩක් අය කිව්ව ඒ ක්එල්ලව අත අරින්න කියලා...ඒත් මම තාමත් එයා එක්ක
ඒයා කියනවා මට ආදරෙය් කියලා..ඒ උනාට එක එහෙම නෑ කියලා මම දන්නවා..ඒත් මම ආදරෙය් ..ඒත් මට දුකය් ඒයා මත ආදරේ නැති එකට ..ඒ දුකට මම බොනවා.
එයා මගේ පලවනි ආදරේ ..මම කෙල්ලො දිහා තිය බ්ලු එකක් වත් බලන් නෑ එවත් එයා දන්නවා..දන්නවා උනාට එයට එවා වැඩකුත් නෑ මට කෙල්ලො හිටියත් එයාට එකය් නැත්ත් එකය්..
ඒයා මට පණ දෙන්න ආදරේ පෙන්නවා..නමුත් ඇත්තට එහෙම න්ඈ .
ඒ දුකට මම හැමදාම බොනවා..ඉස්සර මට කෙල්ලෝ සෙට් වෙනවා ..ලස්සන කෙල්ලො ඒත් මට දැන් කෙල්ලලො වෙන් වෙන් නෑ ඒ වෙනුවට හිනා වෙනවා වගෙ මට දැනෙනවා..මම හොද පව්ලක කොල්ලෙක් ..හොද කිව්වෙ මගෙ අම්ම ලා තට්තලා හැදියාවක් තියන බොන සිගරට් වත් බොන කෙනෙක් නෑ.
මම එහෙම හිටියත් ..අද වෙනකොට මට මත් වෙන්න ඔනා..මම දත් මදින්න ක්අලින් බිඉලා ඉන්නවා..කාලයක් මම නව් ට නිදැනි කරා...දැන් පේන්නම කරනවා. මට නවත්තපුවාම න්ව් මට දුන්න වද මතක් වෙනවා..මගේ පපුව හිර වෙනවා වගෙ එය මට ආදරේ නෑ කියලා දැනුනාම
මම දැන් කැත වෙලා ...කුඩු කාරයෙක් වගේ ..එහෙම මට හිතිනාවා..මම කසුන් ගේ හොදම ෆෑන් කෙනෙක් ..මම රැඩිකල් ප්‍රෙමය රොමාන්තික ඔපෙරාව නිතර අහනවා ඒ ඇල්බම් අහලා මගේ සිහින ආදරේ ඉන්නවා.... මට මත් නොවි ඒවා රස විදින්න බෑ...
මට දැන් ටොය්ලට් යන් නෑ එ නිසා මම බෙහෙත් බොනවා එක සතියක් එක දිගට බොන්න හිද උනත් මම මාස ගානක් තිස්සේ එක බොනවා..ඒක බිව්වේ නැත්තම් ටොය්ලට් යන්න බෑ..මම ලඩෙක් දැනටම ..මට දැනෙනවා මම ඉක්මනට මැරෙය් කියලා..මම සිගරට් 3ක් විතර තමය් ඩවසට බොන්නේ ඒවත් එක්ක අනිත් දේවලුත් ..
මම මොකද ක්අරන්න ඔණ මචන් ලා...මම දිගටම මෙහෙම බිව්විඔත් මට තව අව්රුදු 10ක් ඉන්න බැරි වෙය් ද . මට ඉන්න ඔනා ..මට මගේ තාත්තට සලකන්න ඔනා වයසට ගියාම
මම මගේ හිතෙන දේවල් මෙතන එහෙම නැත්තම් ෆේස් බුක් එකේ හරො ස්ටේටස් කරනවාඅ ...එකෙන් එකෙක් මට බැනලා හරි දාන එකට මට බනින්න මගේ දේ බලන්න කෙනෙක් හරි ඉන්නවා කියලා මම සන්තෝස වෙනවාඅ..මම තනිය් මචන් උබලාට මෙවා කියන්නේ මගෙ අම්මලාට කියන බැරි න්ඉසා..
මාර දුකය් මට