gihin original eken waren mukuth dannae wage![]()
දැන් මිඩ්ල් ඊස්ට් වලින් ලොග් වෙයි

gihin original eken waren mukuth dannae wage![]()

රට තාම විනාස වෙන්න ගත්තෙ නෑ ඉස්සරහට බලපන්.තොපි මේ වේස හැත්ත කරන හැම දෙයකටම වග කියන්න ඕන මින් පස්සෙගූ කාපිය දැන් උබල හිතුවද මේ රටේ ඉන්නෙ උබල වගේ මෝඩ හරක් කියල.. මේ රටේ ජනතාව හරි දේ කලා රට විනාස වෙන්න දෙන් නැතුව![]()

දිල් වල්ලේ..
උබ ඇටෙත් කුරෝලු කරගත්ත මහින්ද නිසා... හපොයි.
පොඩ්ඩක් බුද්ධිමත් විදිහට කඩේ ගියානම් උබට එකෙක් හරි උබේ පැත්තට හරවගන්න තිබ්බ.
කොහෙද තොගෙ නම දකිනකොට රෙද්ද උස්සන් එන්න හිතෙන්නෙ.

උඹේ දේශපාලන මතය ඉදිරිපත් කරපු එක කිසිම අසාධාරණ දෙයක් නෙවෙයි. එත් කව්රුවත් උඹ කියපු දෙයක් තුට්ටුවකටවත් මායිම් නොකළේ උඹේ fake ID එක නිසා. උඹ උඹේ නියම ID එකෙන් ආවනම් එළකිරියේ එවුන් උඹ දිහා විදියකට.
මහින්ද රාජපක්ෂ පරාද උනා. පුද්ගලිකව මට හරිම හිතට අමාරුයි. මොකද එතුමා ජනාධිපති කරන්න දෙපාරක් මමත් චන්දෙ දුන්න. එත් ඒ ආපු මහින්ද රාජපක්ෂ පසුකාලීනව ජනාධිපති තුමා ඇතුලේ හිටියේ නැහැ. එතුමා වටේ වටවෙලා හිටියේ හොර තක්කඩි රැලක් . ඇමතිකම් කරේ 8 වත් පාස් නැති එවුන්. පවුලේ හිතවතුන් සියලු වරප්රසාධ කැත නැතුව භුක්ති වින්ද. ඒ සාමුහික ක්රියාවල පලය තමයි මේ නෙලාගත්තේ.
අවුරුදු 30 ක යුද්දේ දිනුවේ ජනාධිපති කෙලින් හිටපු හින්ද. සේනාධිනායක විදිහට යුද්දේ නවත්තාපන් කිව්වනම් හමුදාවට යුද්දේ නවත්තන්න වෙනවා. ඒ දේවල් ශ්රී ලාංකිකයින් කවදාවත් අමතක නොකළ යුතුයි.
දිනුවාම වටවෙන එවුන් පරාද උනාම අතැරලා යනවා කවදත්. වටේ හිටපු හොර තක්කඩි කොහොමහරි අයෙත් ආණ්ඩු පක්ෂෙට ජම්ප් එක දානවා. අන්තිමේ පැරදුනේ මහින්ද රාජපක්ෂ විතරයි. වටේ හිටපු එවුන් නෙවෙයි.
මමත් මහින්ද පරාජය කලයුතුයි කියන මතය තදින්ම කියපු එකෙක්. එත් මහින්ද පරාජය වූ පමණින් මේ ක්රියාදාමය අවසන් නොවියයුතුයි කියන මතේ මම ඉන්නේ. මේ හොර තක්කඩි ටික ආණ්ඩුවට ජම්ප් එක දාපු ගමන්ම මයිත්රී ප්රමුක සන්ධානය දිහා බලන ඇහැ වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් අපි අයෙත් රටක් විදිහට අනාත වෙනවා.
උතුරේ චන්ද හංසයාට වැටුන එකෙන් පාලකයෝ එකක් තේරුම්ගත යුතුයි. ප්රභාකරන් මරල කරුණා අම්මාන්ට ඇමතිකමක් දීල උතුරේ පාරවල් හදල දුන්න කියල දෙමල ජනතාව දිනාගන්න බැරිවෙලා හිටපු ආණ්ඩුවට. ඒ කියන්නේ දෙමල සිංහල මිනිස්සු සමගි කරන්න වෙනයම් ක්රියාමාර්ගයක් ගත යුතුයි, නැතිනම් දේශපාලන විසඳුමකට යා යුතුයි. එහෙම නැතුව මේ ප්රශ්න කවදාවත් විසඳෙන්නේ නැහැ.
මයිත්රී පාලනයත් තවත් පිස්සු කෙලින පාලනයක් උනොත් අද මහින්ද වෙනුවෙන් fake එකක් හදන් ආපු උඹත් මමත් අපි හැමෝමත් කවද හරි එක පක්ෂයක් වෙනුවෙන් අන්තර්ජාලයේ කතා කරයි . එක තමයි දේශපාලනය විය යුත්තේ.. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු.
උඹල වගේම අපිත් රටට ආදරෙයි.. ලෝකේ කොතන හිටියත් අපිට හුස්ම වටේම අපේ ලංකාව හැර වෙන සැනසීමක් මේ ලෝකේ කොයි රටකවත් අපිට නැහැ බන්. මහින්ද පරාද කරලා මයිත්රී දිනවන්න අකුරක් හරි කොටපු අපිට මයිත්රී පාලනය ගැන වගකීමක් තිබිය යුතුයි. අපි බලාපොරොත්තු උන දේ මයිත්රී පාලනයෙන් ලංකාවට ලැබෙන්නේ නැතිනම් මයිත්රී පාලනය ලංකාවෙන් අතුගාල දාන්න නැගී සිටිය යුත්තේ උඹල නෙවෙයි අපි.. එදාට උඹත් අයෙත් fake හදන එන්නේ නැතුව නියම ID එකෙන් ඇවිත් උර දියන් රට වෙනුවෙන් යමක් කරන්න නැවතත්..

උඹේ දේශපාලන මතය ඉදිරිපත් කරපු එක කිසිම අසාධාරණ දෙයක් නෙවෙයි. එත් කව්රුවත් උඹ කියපු දෙයක් තුට්ටුවකටවත් මායිම් නොකළේ උඹේ fake ID එක නිසා. උඹ උඹේ නියම ID එකෙන් ආවනම් එළකිරියේ එවුන් උඹ දිහා විදියකට බලන්න තිබුන .
මහින්ද රාජපක්ෂ පරාද උනා. පුද්ගලිකව මට හරිම හිතට අමාරුයි. මොකද එතුමා ජනාධිපති කරන්න දෙපාරක් මමත් චන්දෙ දුන්න. එත් ඒ ආපු මහින්ද රාජපක්ෂ පසුකාලීනව ජනාධිපති තුමා ඇතුලේ හිටියේ නැහැ. එතුමා වටේ වටවෙලා හිටියේ හොර තක්කඩි රැලක් . ඇමතිකම් කරේ 8 වත් පාස් නැති එවුන්. පවුලේ හිතවතුන් සියලු වරප්රසාධ කැත නැතුව භුක්ති වින්ද. ඒ සාමුහික ක්රියාවල පලය තමයි මේ නෙලාගත්තේ.
අවුරුදු 30 ක යුද්දේ දිනුවේ ජනාධිපති කෙලින් හිටපු හින්ද. සේනාධිනායක විදිහට යුද්දේ නවත්තාපන් කිව්වනම් හමුදාවට යුද්දේ නවත්තන්න වෙනවා. ඒ දේවල් ශ්රී ලාංකිකයින් කවදාවත් අමතක නොකළ යුතුයි.
දිනුවාම වටවෙන එවුන් පරාද උනාම අතැරලා යනවා කවදත්. වටේ හිටපු හොර තක්කඩි කොහොමහරි අයෙත් ආණ්ඩු පක්ෂෙට ජම්ප් එක දානවා. අන්තිමේ පැරදුනේ මහින්ද රාජපක්ෂ විතරයි. වටේ හිටපු එවුන් නෙවෙයි.
මමත් මහින්ද පරාජය කලයුතුයි කියන මතය තදින්ම කියපු එකෙක්. එත් මහින්ද පරාජය වූ පමණින් මේ ක්රියාදාමය අවසන් නොවියයුතුයි කියන මතේ මම ඉන්නේ. මේ හොර තක්කඩි ටික ආණ්ඩුවට ජම්ප් එක දාපු ගමන්ම මයිත්රී ප්රමුක සන්ධානය දිහා බලන ඇහැ වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් අපි අයෙත් රටක් විදිහට අනාත වෙනවා.
උතුරේ චන්ද හංසයාට වැටුන එකෙන් පාලකයෝ එකක් තේරුම්ගත යුතුයි. ප්රභාකරන් මරල කරුණා අම්මාන්ට ඇමතිකමක් දීල උතුරේ පාරවල් හදල දුන්න කියල දෙමල ජනතාව දිනාගන්න බැරිවෙලා හිටපු ආණ්ඩුවට. ඒ කියන්නේ දෙමල සිංහල මිනිස්සු සමගි කරන්න වෙනයම් ක්රියාමාර්ගයක් ගත යුතුයි, නැතිනම් දේශපාලන විසඳුමකට යා යුතුයි. එහෙම නැතුව මේ ප්රශ්න කවදාවත් විසඳෙන්නේ නැහැ.
මයිත්රී පාලනයත් තවත් පිස්සු කෙලින පාලනයක් උනොත් අද මහින්ද වෙනුවෙන් fake එකක් හදන් ආපු උඹත් මමත් අපි හැමෝමත් කවද හරි එක පක්ෂයක් වෙනුවෙන් අන්තර්ජාලයේ කතා කරයි . එක තමයි දේශපාලනය විය යුත්තේ.. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු.
උඹල වගේම අපිත් රටට ආදරෙයි.. ලෝකේ කොතන හිටියත් අපිට හුස්ම වැටෙන්නේ අපේ ලනාක්වේ . ඒ හැර වෙන සැනසීමක් මේ ලෝකේ කොයි රටකවත් අපිට නැහැ බන්. මහින්ද පරාද කරලා මයිත්රී දිනවන්න අකුරක් හරි කොටපු අපිට මයිත්රී පාලනය ගැන වගකීමක් තිබිය යුතුයි. අපි බලාපොරොත්තු උන දේ මයිත්රී පාලනයෙන් ලංකාවට ලැබෙන්නේ නැතිනම් මයිත්රී පාලනය ලංකාවෙන් අතුගාල දාන්න නැගී සිටිය යුත්තේ උඹල නෙවෙයි අපි.. එදාට උඹත් අයෙත් fake හදන එන්නේ නැතුව නියම ID එකෙන් ඇවිත් උර දියන් රට වෙනුවෙන් යමක් කරන්න නැවතත්..