machan balapan mahindage campain eka.pattama fail.monawada kale.MY3ta gehuwa.api yudde dinna.ochcharai.uba hitanawada minissu modai kiyala.eththa giya parat wada north east chanda wedi una.eth samasthayak wiiyata gaththama my3 ge chanda hema asanekinma giya para fonsekata wada degunekin wedi wela tiyenawa.me tamil muslims path karagaththa janadipathi kenek kiyanna epa.hemoma ekathu wela path karagaththa janadipathikenek.ubata duka nam gihin beepan.metana nikan boru talks danne netuwa

එහෙම නොවෙන්නති පුළුවන් ඉතින්. දැන් නම් මට මහින්ද මහත්තය ගැන දුකයි බන්. Dilwale උඔ එල කොල්ලෙක් බන්. මටත් දැන් නම් මාර දුකයි. යාපනෙන් ගොඩක් චන්ද ආවා කියන්නේ අනිවා සම්භන්ධන්ට රටේ උතුරු නැගෙනහිර බලය යනවා කියන එක. දෙමලුන්ට රජ සැප.



