මම යනවා බන් කලකිරුණා

sasankachamal

Junior member
  • May 1, 2011
    47
    2
    8
    machan balapan mahindage campain eka.pattama fail.monawada kale.MY3ta gehuwa.api yudde dinna.ochcharai.uba hitanawada minissu modai kiyala.eththa giya parat wada north east chanda wedi una.eth samasthayak wiiyata gaththama my3 ge chanda hema asanekinma giya para fonsekata wada degunekin wedi wela tiyenawa.me tamil muslims path karagaththa janadipathi kenek kiyanna epa.hemoma ekathu wela path karagaththa janadipathikenek.ubata duka nam gihin beepan.metana nikan boru talks danne netuwa
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔන්න බලපන් මහින්ද එල්.ටී.ටී.ඊ එකට ලංකාවට එන්න කියල ඉන්වයිට් කරයි. ඊට පස්සෙ කියයි මට තර්ජන තියෙනවා කියල. :D එහෙම නොවෙන්නති පුළුවන් ඉතින්. දැන් නම් මට මහින්ද මහත්තය ගැන දුකයි බන්. Dilwale උඔ එල කොල්ලෙක් බන්. මටත් දැන් නම් මාර දුකයි. යාපනෙන් ගොඩක් චන්ද ආවා කියන්නේ අනිවා සම්භන්ධන්ට රටේ උතුරු නැගෙනහිර බලය යනවා කියන එක. දෙමලුන්ට රජ සැප.:lol::yes:
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    10897014_779926642096327_7579888707442508568_n.jpg
    [/QUOTE]

    ඉතිහාසයේ සිය නාමය රන් අකුරින් ලියවෙන්න සුදුසුකම් තියෙන නායකයෙක්, සිය පුතුන්ගේ, සොහොයුරන්ගේ, ජඩ දේශපාලන හෙන්චයියන්ගේ ක්‍රියාකාරකම් නොවන්නට, මෙතරම් කලින් සමුගැනීමක් උරුම නොවන්නට තිබුනා, නමුත් රට දේශපාලන වාතාවරණය මෙවැනි තැනකට ඇද දැමීම පිළිබඳව, එතුමත්, පොදුවේ අපිත් වගකිවයුතුබව මගේ පෞද්ගලික අදහසයි, මෙහි ආදීනව තව නොබෝකලකින් අත්විඳීමට සිදුවනු ඇති. එහෙත් මෙතුමා අපේ රට වෙනුවෙන් කල කැපකිරීම් අපි කිසිදිනක අමතක කරන්නේ නැහැ.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    මයිත්‍රී පාලනයත් තවත් පිස්සු කෙලින පාලනයක් උනොත් අද මහින්ද වෙනුවෙන් fake එකක් හදන් ආපු උඹත් මමත් අපි හැමෝමත් කවද හරි එක පක්ෂයක් වෙනුවෙන් අන්තර්ජාලයේ කතා කරයි . එක තමයි දේශපාලනය විය යුත්තේ.. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු.

    උඹල වගේම අපිත් රටට ආදරෙයි.. ලෝකේ කොතන හිටියත් අපිට හුස්ම වැටෙන්නේ අපේ ලනාක්වේ . ඒ හැර වෙන සැනසීමක් මේ ලෝකේ කොයි රටකවත් අපිට නැහැ බන්. මහින්ද පරාද කරලා මයිත්‍රී දිනවන්න අකුරක් හරි කොටපු අපිට මයිත්‍රී පාලනය ගැන වගකීමක් තිබිය යුතුයි. අපි බලාපොරොත්තු උන දේ මයිත්‍රී පාලනයෙන් ලංකාවට ලැබෙන්නේ නැතිනම් මයිත්‍රී පාලනය ලංකාවෙන් අතුගාල දාන්න නැගී සිටිය යුත්තේ උඹල නෙවෙයි අපි.. එදාට උඹත් අයෙත් fake හදන එන්නේ නැතුව නියම ID එකෙන් ඇවිත් උර දියන් රට වෙනුවෙන් යමක් කරන්න නැවතත්..

    :yes:
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ පමණට ඉක්මවා කඩේ ගියා.. අපි දන්නවා බං උඹ පරණ මෙම්බර් කෙනෙක් කියලා..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දිල්වාලේ දැන් ගිහින් ගූ කාපන්, තොපේ ආණ්ඩුව ඉවරයි!! තොට හම්බ වෙන කුට්ටියත් ඉවරයි. මහින්දයට නිකන් යන්න දෙන්න හොඳ නැහැ ඕකගේ දේපල රාජසන්තක කරන්න ඕනා.
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    උඹේ දේශපාලන මතය ඉදිරිපත් කරපු එක කිසිම අසාධාරණ දෙයක් නෙවෙයි. එත් කව්රුවත් උඹ කියපු දෙයක් තුට්ටුවකටවත් මායිම් නොකළේ උඹේ fake ID එක නිසා. උඹ උඹේ නියම ID එකෙන් ආවනම් එළකිරියේ එවුන් උඹ දිහා විදියකට බලන්න තිබුන .

    මහින්ද රාජපක්ෂ පරාද උනා. පුද්ගලිකව මට හරිම හිතට අමාරුයි. මොකද එතුමා ජනාධිපති කරන්න දෙපාරක් මමත් චන්දෙ දුන්න. එත් ඒ ආපු මහින්ද රාජපක්ෂ පසුකාලීනව ජනාධිපති තුමා ඇතුලේ හිටියේ නැහැ. එතුමා වටේ වටවෙලා හිටියේ හොර තක්කඩි රැලක් . ඇමතිකම් කරේ 8 වත් පාස් නැති එවුන්. පවුලේ හිතවතුන් සියලු වරප්‍රසාධ කැත නැතුව භුක්ති වින්ද. ඒ සාමුහික ක්‍රියාවල පලය තමයි මේ නෙලාගත්තේ.

    අවුරුදු 30 ක යුද්දේ දිනුවේ ජනාධිපති කෙලින් හිටපු හින්ද. සේනාධිනායක විදිහට යුද්දේ නවත්තාපන් කිව්වනම් හමුදාවට යුද්දේ නවත්තන්න වෙනවා. ඒ දේවල් ශ්‍රී ලාංකිකයින් කවදාවත් අමතක නොකළ යුතුයි.

    දිනුවාම වටවෙන එවුන් පරාද උනාම අතැරලා යනවා කවදත්. වටේ හිටපු හොර තක්කඩි කොහොමහරි අයෙත් ආණ්ඩු පක්ෂෙට ජම්ප් එක දානවා. අන්තිමේ පැරදුනේ මහින්ද රාජපක්ෂ විතරයි. වටේ හිටපු එවුන් නෙවෙයි.

    මමත් මහින්ද පරාජය කලයුතුයි කියන මතය තදින්ම කියපු එකෙක්. එත් මහින්ද පරාජය වූ පමණින් මේ ක්‍රියාදාමය අවසන් නොවියයුතුයි කියන මතේ මම ඉන්නේ. මේ හොර තක්කඩි ටික ආණ්ඩුවට ජම්ප් එක දාපු ගමන්ම මයිත්‍රී ප්‍රමුක සන්ධානය දිහා බලන ඇහැ වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් අපි අයෙත් රටක් විදිහට අනාත වෙනවා.

    උතුරේ චන්ද හංසයාට වැටුන එකෙන් පාලකයෝ එකක් තේරුම්ගත යුතුයි. ප්‍රභාකරන් මරල කරුණා අම්මාන්ට ඇමතිකමක් දීල උතුරේ පාරවල් හදල දුන්න කියල දෙමල ජනතාව දිනාගන්න බැරිවෙලා හිටපු ආණ්ඩුවට. ඒ කියන්නේ දෙමල සිංහල මිනිස්සු සමගි කරන්න වෙනයම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි, නැතිනම් දේශපාලන විසඳුමකට යා යුතුයි. එහෙම නැතුව මේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නේ නැහැ.

    මයිත්‍රී පාලනයත් තවත් පිස්සු කෙලින පාලනයක් උනොත් අද මහින්ද වෙනුවෙන් fake එකක් හදන් ආපු උඹත් මමත් අපි හැමෝමත් කවද හරි එක පක්ෂයක් වෙනුවෙන් අන්තර්ජාලයේ කතා කරයි . එක තමයි දේශපාලනය විය යුත්තේ.. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු.

    උඹල වගේම අපිත් රටට ආදරෙයි.. ලෝකේ කොතන හිටියත් අපිට හුස්ම වැටෙන්නේ අපේ ලනාක්වේ . ඒ හැර වෙන සැනසීමක් මේ ලෝකේ කොයි රටකවත් අපිට නැහැ බන්. මහින්ද පරාද කරලා මයිත්‍රී දිනවන්න අකුරක් හරි කොටපු අපිට මයිත්‍රී පාලනය ගැන වගකීමක් තිබිය යුතුයි. අපි බලාපොරොත්තු උන දේ මයිත්‍රී පාලනයෙන් ලංකාවට ලැබෙන්නේ නැතිනම් මයිත්‍රී පාලනය ලංකාවෙන් අතුගාල දාන්න නැගී සිටිය යුත්තේ උඹල නෙවෙයි අපි.. එදාට උඹත් අයෙත් fake හදන එන්නේ නැතුව නියම ID එකෙන් ඇවිත් උර දියන් රට වෙනුවෙන් යමක් කරන්න නැවතත්..

    maxaaaa
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ :(

    ගොන් හුත්* දැන් වත් ඔය රජ මගුල ඇත ඇරපන් ... රජෙක් නෙමෙය් පත් උනෙ ජනාධිපති කෙනෙක්
    Dan thopi parada wela iwarai kata wahgana puka nodi palayan :lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Dilwaale, උඹ අවංකවම හරකෙක් බන්. යම් මතයක් ප්‍රකාශය කරන, ගොඩනගන, ස්ථාපිත කරන ක්‍රමයක්, පිළිවෙලක්, වැදගත් විදිහක් තියනවා. උඹලා කමතේ අම්බරුවෝ පුන්නක්කු බොන්න දුවනවා වගේ එලකිරිය පුරාම දුව දුව හැම වැදගත් නොවැදගත් සියලු threads වල ගොම දැම්මා, වර්චස් කරා! මෛත්‍රීට පක්ෂව කතා කරන මිනිස්සුන්ගේ දේශපලනයට් අදාළ නොවන threads වලටත් ඇවිල්ලා අසුචි ගෑවා. කැපිච්ච රෙප් ගන්න ගෑනුන්ගේ නිරුවත වික්කා!

    උඹලා මහින්දටම හරියනවා බන්. එකයි මහින්ද මෙච්චරකල් බලයේ ඉඳන් ඕන දෙයක් කලේ. මහින්දත් මේ චන්දෙට කලින්ම යන්න ගියා නං රටේ සල්ලිත් ඉතුරුයි. තමන්ගේ අත්මගරුත්තවයත් නම්බුවත් කලින් තිබ්බ ගානට රැකගෙන යන්න තිබ්බා. මේ චන්ද ව්‍යාපාර කරන්න ගිහින්,ඉතාම පහත් මැතිවරණ ප්‍රාචාරක ක්‍රම පාවිච්චි කරන්න ගිහින් නම කා ගත්තා.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උඹේ දේශපාලන මතය ඉදිරිපත් කරපු එක කිසිම අසාධාරණ දෙයක් නෙවෙයි. එත් කව්රුවත් උඹ කියපු දෙයක් තුට්ටුවකටවත් මායිම් නොකළේ උඹේ fake ID එක නිසා. උඹ උඹේ නියම ID එකෙන් ආවනම් එළකිරියේ එවුන් උඹ දිහා විදියකට බලන්න තිබුන .

    මහින්ද රාජපක්ෂ පරාද උනා. පුද්ගලිකව මට හරිම හිතට අමාරුයි. මොකද එතුමා ජනාධිපති කරන්න දෙපාරක් මමත් චන්දෙ දුන්න. එත් ඒ ආපු මහින්ද රාජපක්ෂ පසුකාලීනව ජනාධිපති තුමා ඇතුලේ හිටියේ නැහැ. එතුමා වටේ වටවෙලා හිටියේ හොර තක්කඩි රැලක් . ඇමතිකම් කරේ 8 වත් පාස් නැති එවුන්. පවුලේ හිතවතුන් සියලු වරප්‍රසාධ කැත නැතුව භුක්ති වින්ද. ඒ සාමුහික ක්‍රියාවල පලය තමයි මේ නෙලාගත්තේ.

    අවුරුදු 30 ක යුද්දේ දිනුවේ ජනාධිපති කෙලින් හිටපු හින්ද. සේනාධිනායක විදිහට යුද්දේ නවත්තාපන් කිව්වනම් හමුදාවට යුද්දේ නවත්තන්න වෙනවා. ඒ දේවල් ශ්‍රී ලාංකිකයින් කවදාවත් අමතක නොකළ යුතුයි.

    දිනුවාම වටවෙන එවුන් පරාද උනාම අතැරලා යනවා කවදත්. වටේ හිටපු හොර තක්කඩි කොහොමහරි අයෙත් ආණ්ඩු පක්ෂෙට ජම්ප් එක දානවා. අන්තිමේ පැරදුනේ මහින්ද රාජපක්ෂ විතරයි. වටේ හිටපු එවුන් නෙවෙයි.

    මමත් මහින්ද පරාජය කලයුතුයි කියන මතය තදින්ම කියපු එකෙක්. එත් මහින්ද පරාජය වූ පමණින් මේ ක්‍රියාදාමය අවසන් නොවියයුතුයි කියන මතේ මම ඉන්නේ. මේ හොර තක්කඩි ටික ආණ්ඩුවට ජම්ප් එක දාපු ගමන්ම මයිත්‍රී ප්‍රමුක සන්ධානය දිහා බලන ඇහැ වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් අපි අයෙත් රටක් විදිහට අනාත වෙනවා.

    උතුරේ චන්ද හංසයාට වැටුන එකෙන් පාලකයෝ එකක් තේරුම්ගත යුතුයි. ප්‍රභාකරන් මරල කරුණා අම්මාන්ට ඇමතිකමක් දීල උතුරේ පාරවල් හදල දුන්න කියල දෙමල ජනතාව දිනාගන්න බැරිවෙලා හිටපු ආණ්ඩුවට. ඒ කියන්නේ දෙමල සිංහල මිනිස්සු සමගි කරන්න වෙනයම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි, නැතිනම් දේශපාලන විසඳුමකට යා යුතුයි. එහෙම නැතුව මේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නේ නැහැ.

    මයිත්‍රී පාලනයත් තවත් පිස්සු කෙලින පාලනයක් උනොත් අද මහින්ද වෙනුවෙන් fake එකක් හදන් ආපු උඹත් මමත් අපි හැමෝමත් කවද හරි එක පක්ෂයක් වෙනුවෙන් අන්තර්ජාලයේ කතා කරයි . එක තමයි දේශපාලනය විය යුත්තේ.. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු.

    උඹල වගේම අපිත් රටට ආදරෙයි.. ලෝකේ කොතන හිටියත් අපිට හුස්ම වැටෙන්නේ අපේ ලනාක්වේ . ඒ හැර වෙන සැනසීමක් මේ ලෝකේ කොයි රටකවත් අපිට නැහැ බන්. මහින්ද පරාද කරලා මයිත්‍රී දිනවන්න අකුරක් හරි කොටපු අපිට මයිත්‍රී පාලනය ගැන වගකීමක් තිබිය යුතුයි. අපි බලාපොරොත්තු උන දේ මයිත්‍රී පාලනයෙන් ලංකාවට ලැබෙන්නේ නැතිනම් මයිත්‍රී පාලනය ලංකාවෙන් අතුගාල දාන්න නැගී සිටිය යුත්තේ උඹල නෙවෙයි අපි.. එදාට උඹත් අයෙත් fake හදන එන්නේ නැතුව නියම ID එකෙන් ඇවිත් උර දියන් රට වෙනුවෙන් යමක් කරන්න නැවතත්..
    aniwa saho:yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Originally Posted by polwattacom

    මයිත්‍රී පාලනයත් තවත් පිස්සු කෙලින පාලනයක් උනොත් අද මහින්ද වෙනුවෙන් fake එකක් හදන් ආපු උඹත් මමත් අපි හැමෝමත් කවද හරි එක පක්ෂයක් වෙනුවෙන් අන්තර්ජාලයේ කතා කරයි . එක තමයි දේශපාලනය විය යුත්තේ.. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු.

    උඹල වගේම අපිත් රටට ආදරෙයි.. ලෝකේ කොතන හිටියත් අපිට හුස්ම වැටෙන්නේ අපේ ලනාක්වේ . ඒ හැර වෙන සැනසීමක් මේ ලෝකේ කොයි රටකවත් අපිට නැහැ බන්. මහින්ද පරාද කරලා මයිත්‍රී දිනවන්න අකුරක් හරි කොටපු අපිට මයිත්‍රී පාලනය ගැන වගකීමක් තිබිය යුතුයි. අපි බලාපොරොත්තු උන දේ මයිත්‍රී පාලනයෙන් ලංකාවට ලැබෙන්නේ නැතිනම් මයිත්‍රී පාලනය ලංකාවෙන් අතුගාල දාන්න නැගී සිටිය යුත්තේ උඹල නෙවෙයි අපි.. එදාට උඹත් අයෙත් fake හදන එන්නේ නැතුව නියම ID එකෙන් ඇවිත් උර දියන් රට වෙනුවෙන් යමක් කරන්න නැවතත්..

    Sira kathawa :yes::yes::yes: