මට බන් ඉස්සර කිසි ජොබ් එකක් තිබුනේ නැහැ එක නිසා මේ හම්බෙන ලාබෙන් සතුට්රු වෙන්න පුළුවන් එක නිසා අවුලක් නැහැ උබේ කතාව ඇත්ත එත් බන් මට තියෙන එකම දේ මේක නිසා මම මහන්සිය බලන්නේ නැහැ කාලය බලන්නේ නැහැ.
ගොඩක් IT කරන අය Pvt Ltd තියෙනවා බන්, මම ඕක නැති කාලේ උන් මගෙන් ගන්න කැමති නැහැ බන් එක නිසාම මම ගත්තේ.
උත්සහ කොලොත් බැරි වෙන එකක් නැහැ බන් , මම රු 200 පටන් ගත්ත ගමන නේ මේ........
හ්ම්ම්
මට පිස්සු හැදෙනවා නම් හැදෙන්න තිබුනේ බන් 2018 කලින් අතේ සතයක් නැතුව ජිවත් උන අමාරු කාලයක් , මානසික පීඩනය උපරිමයි හිතේ දුක 200% ඒ කාලේ මම හොදට හිටිය එකේ දැන් කොහොමත් නැහැ මම ඔය වගේ Order දෙකක් කරලා තියෙනවා ගිය අවුරුද්දේ කමක් නැ හොද එකෙක් ට දීපන්
------ Post added on May 22, 2025 at 6:52 PM