මම යනවා මචන්ලා මේකෙන්

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,115
    5,746
    113
    මගෙන් Service ගන්න අය අහනවා බන් ඔය හැටිද කියලා නැත්තම් හැමදාම මෙහෙම ද කියලා ? නොකියා අහන්නේ මට පිස්සු ද කියලා එයාලා ?

    එක එක කොම්පැනි වල කට්ටියට ඔය පොස්ට් පෙන්වනවා මම කියල (ආතල් එකක් කොට සලකන්න එපා) අපි සමහර දේවල් වලට පැමනිලි කරලා තියෙනකොට මේකේ යන පොස්ට් පෙන්වනවා කියනවා ඒ තැන් වැඩ කරන අය මිනිහා පිස්සෙක් කියලා. එතනටම මගේ වැඩේ පැත්තකට දානවා

    තව ෆේස් බුක් එකේ Share කරනවා මේකේ යන පොස්ට් හොස්ටින් කරන අය Web Design කරන අය නදුන් අදත් නොන්ඩි වෙලා මෙහෙම පිස්ස්සෙක් එක්ක වැඩ කරනවා ද අහලා (ඒ අයගේ Friend List වල ඉන්න අය මට පෙන්වනවා මතේ යාළුවෝ නිසා) තව දේවල් කරනවා ඔහොම මගේ නමින් පොස්ට් දාන්නේ විහිළුවට නමේ මචන්
    :baffled:
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මම උඹට ලක්සයක විතර වෙබ් ප්‍රොජෙක්ට් එකක් සෙට් කරලා දෙන්න බැලුවෙ. මේවා දකිද්දී බයයි බං. උඹට මෙන්ටලි අන්ස්ටේබල් නේ බයිපෝලර් ද මංදා. උඹට වැඩේ සෙට් කරලා ඊට පස්සෙ අංගොඩ එන්න වෙනවා අවශ්‍ය වෙනස් කම් කරගන්න.
     
    paw ban set karala diyan puluwannam
     
    • Like
    Reactions: NaOH

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Lankawe Hosting business ekama profit adu anatha hinganno watakaran time waste karana business ekak ban..
    Mata hitha ganna ba oya podi ganan walata anatha customers lata katha karannawath umba time waste karanawa kiyala..
    මට බන් ඉස්සර කිසි ජොබ් එකක් තිබුනේ නැහැ එක නිසා මේ හම්බෙන ලාබෙන් සතුට්‍රු වෙන්න පුළුවන් එක නිසා අවුලක් නැහැ උබේ කතාව ඇත්ත එත් බන් මට තියෙන එකම දේ මේක නිසා මම මහන්සිය බලන්නේ නැහැ කාලය බලන්නේ නැහැ.
    E madiwata umba thawa private limited companyth hadanawa me hosting magulata..
    ගොඩක් IT කරන අය Pvt Ltd තියෙනවා බන්, මම ඕක නැති කාලේ උන් මගෙන් ගන්න කැමති නැහැ බන් එක නිසාම මම ගත්තේ.
    Yako oka karala kawada wahanayak wath gannada..
    උත්සහ කොලොත් බැරි වෙන එකක් නැහැ බන් , මම රු 200 පටන් ගත්ත ගමන නේ මේ........
    Oyta profit yako colombo awith uber diwwa nam.. math hosting subject eka dannawa ban, lankawe $1 tath ambarena hingana huttalata katha karanawa kiyanneth time waste ekak..
    හ්ම්ම්

    මම උඹට ලක්සයක විතර වෙබ් ප්‍රොජෙක්ට් එකක් සෙට් කරලා දෙන්න බැලුවෙ. මේවා දකිද්දී බයයි බං. උඹට මෙන්ටලි අන්ස්ටේබල් නේ බයිපෝලර් ද මංදා. උඹට වැඩේ සෙට් කරලා ඊට පස්සෙ අංගොඩ එන්න වෙනවා අවශ්‍ය වෙනස් කම් කරගන්න.
    මට පිස්සු හැදෙනවා නම් හැදෙන්න තිබුනේ බන් 2018 කලින් අතේ සතයක් නැතුව ජිවත් උන අමාරු කාලයක් , මානසික පීඩනය උපරිමයි හිතේ දුක 200% ඒ කාලේ මම හොදට හිටිය එකේ දැන් කොහොමත් නැහැ මම ඔය වගේ Order දෙකක් කරලා තියෙනවා ගිය අවුරුද්දේ කමක් නැ හොද එකෙක් ට දීපන්
    ------ Post added on May 22, 2025 at 6:52 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මගෙන් Service ගන්න අය අහනවා බන් ඔය හැටිද කියලා නැත්තම් හැමදාම මෙහෙම ද කියලා ? නොකියා අහන්නේ මට පිස්සු ද කියලා එයාලා ?

    එක එක කොම්පැනි වල කට්ටියට ඔය පොස්ට් පෙන්වනවා මම කියල (ආතල් එකක් කොට සලකන්න එපා) අපි සමහර දේවල් වලට පැමනිලි කරලා තියෙනකොට මේකේ යන පොස්ට් පෙන්වනවා කියනවා ඒ තැන් වැඩ කරන අය මිනිහා පිස්සෙක් කියලා. එතනටම මගේ වැඩේ පැත්තකට දානවා

    තව ෆේස් බුක් එකේ Share කරනවා මේකේ යන පොස්ට් හොස්ටින් කරන අය Web Design කරන අය නදුන් අදත් නොන්ඩි වෙලා මෙහෙම පිස්ස්සෙක් එක්ක වැඩ කරනවා ද අහලා (ඒ අයගේ Friend List වල ඉන්න අය මට පෙන්වනවා මතේ යාළුවෝ නිසා) තව දේවල් කරනවා ඔහොම මගේ නමින් පොස්ට් දාන්නේ විහිළුවට නමේ මචන්
    Mama nam hitanne na mehema wenawa kiyala
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මට බන් ඉස්සර කිසි ජොබ් එකක් තිබුනේ නැහැ එක නිසා මේ හම්බෙන ලාබෙන් සතුට්‍රු වෙන්න පුළුවන් එක නිසා අවුලක් නැහැ උබේ කතාව ඇත්ත එත් බන් මට තියෙන එකම දේ මේක නිසා මම මහන්සිය බලන්නේ නැහැ කාලය බලන්නේ නැහැ.

    ගොඩක් IT කරන අය Pvt Ltd තියෙනවා බන්, මම ඕක නැති කාලේ උන් මගෙන් ගන්න කැමති නැහැ බන් එක නිසාම මම ගත්තේ.

    උත්සහ කොලොත් බැරි වෙන එකක් නැහැ බන් , මම රු 200 පටන් ගත්ත ගමන නේ මේ........

    හ්ම්ම්

    මට පිස්සු හැදෙනවා නම් හැදෙන්න තිබුනේ බන් 2018 කලින් අතේ සතයක් නැතුව ජිවත් උන අමාරු කාලයක් , මානසික පීඩනය උපරිමයි හිතේ දුක 200% ඒ කාලේ මම හොදට හිටිය එකේ දැන් කොහොමත් නැහැ මම ඔය වගේ Order දෙකක් කරලා තියෙනවා ගිය අවුරුද්දේ කමක් නැ හොද එකෙක් ට දීපන්
    ------ Post added on May 22, 2025 at 6:52 PM
    බලලා සෙට් වුනොත් දෙන්නං. ප්‍රශ්නෙ දෙමල කෙල්ලො ඉන්නවා අඩුවට කරනවා. ලක්ෂෙ නං 40ට කරනවා. හැබැයි ඉතිං ස්ලෝව් ලෝඩ් වෙන්නෙ නැහැ.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Owa ganan ganna epa ban.

    Langadi aluth bank account ekak ehema open kare nadda? Open karapanko, ethakota me prashna amathaka wei.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    මගෙන් Service ගන්න අය අහනවා බන් ඔය හැටිද කියලා නැත්තම් හැමදාම මෙහෙම ද කියලා ? නොකියා අහන්නේ මට පිස්සු ද කියලා එයාලා ?

    එක එක කොම්පැනි වල කට්ටියට ඔය පොස්ට් පෙන්වනවා මම කියල (ආතල් එකක් කොට සලකන්න එපා) අපි සමහර දේවල් වලට පැමනිලි කරලා තියෙනකොට මේකේ යන පොස්ට් පෙන්වනවා කියනවා ඒ තැන් වැඩ කරන අය මිනිහා පිස්සෙක් කියලා. එතනටම මගේ වැඩේ පැත්තකට දානවා

    තව ෆේස් බුක් එකේ Share කරනවා මේකේ යන පොස්ට් හොස්ටින් කරන අය Web Design කරන අය නදුන් අදත් නොන්ඩි වෙලා මෙහෙම පිස්ස්සෙක් එක්ක වැඩ කරනවා ද අහලා (ඒ අයගේ Friend List වල ඉන්න අය මට පෙන්වනවා මතේ යාළුවෝ නිසා) තව දේවල් කරනවා ඔහොම මගේ නමින් පොස්ට් දාන්නේ විහිළුවට නමේ මචන්
    ගොන් හුත්තිගෙ පුතා වලක් හාරක් ඒකට පැනලා අපිට බනිනවා ඒකට තල්ලු කලා කියලා.

    සිරාවට කියන්නෙ බෙහෙත් ගනින්, උඹට හොඳ potential එකක් තියෙනවා knowledge එක නිසා ඒත් උඹේ ඔය persnoality ප්‍රශ්න නිසා උඹ්ට කිසි දෙයක් කරගන්න බෑ.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ගොන් හුත්තිගෙ පුතා වලක් හාරක් ඒකට පැනලා අපිට බනිනවා ඒකට තල්ලු කලා කියලා.

    සිරාවට කියන්නෙ බෙහෙත් ගනින්, උඹට හොඳ potential එකක් තියෙනවා knowledge එක නිසා ඒත් උඹේ ඔය persnoality ප්‍රශ්න නිසා උඹ්ට කිසි දෙයක් කරගන්න බෑ.
    Mukuth kiyanna epa ban. Uuta mole thiyenwa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Wzfhle8.png

    vZmHwyc.png

    Mids4Ci.png

    2qXuXFf.png

    omQr8wK.png
     
    Last edited:

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    මට නිකන් අර අනුරාධට වගේ වෙන්න බෑ එක නිසා යනවා බොරු Show එකට අනේ යන්න එපා කියලා වෙන එවුන් වගේ අහගන්න නමේ දැම්මේ වෙච වැඩේ කියලම යන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මම යනවා මචන්ලා මේකෙන් මේක දැන් අපිට ගලපෙනෙන් නැති තැනක් වෙලා

    පොස්ට් එකක් දැම්මත් විහිළුවට ගන්නවා , පරණ පොස්ට් වල ස්ක්‍රීන්ෂොට් ගහලා ඒ පොස්ට් එකේ දානවා

    ඒ මදිවට Fake හදලා මගේ නමින් ම පොස්ට් දානවා , ඇඩ්මින් උනත් මොනවත් කරන්නේ නැහැ

    පොස්ට් එකක් දැම්මත් හැමෝම විරුද්ධව කතා කරන එක විතරයි තියෙන්නේ
    මේකේ ඉදාලා වැඩක් නැහැ මම යනවා අය එන්නේ නැහැ
    මම වගේ උන්ට මේකේ දැන් ගැලපෙන්නේ නැහැ
    thawama wawa gawa gedarada inne?