උඹලාත් බැදලා බලපල්ලකෝ...![]()

එදාට අපිටත් එහෙම වෙයිද

වයිෆ් දැක්කහම සුරාගෙ කකුල් වෙවුලන හැටි දැක්කනං ඕක කියයිඒකට කියන්නේ ගෞරවය කියලා..කොහෙද උඹලා දන්නවයැ ඕවා...
![]()

මට බඩේ පාරද ?![]()
![]()

නැතුවඒ ගෙදරනේ![]()

හොරා කිව්වා ඔහේ වල් කවි කියනවාලු..
![]()

අන්න මිනිස්සු... මම නං යුද්ධ කලේ කවියක් කියා ගන්ඩ...
මුං දුන්නෙම නෑ බං..
මේ... මාලු පාං පට්ට ඕයි... එළටම ආවා.. තෑන්කූ..![]()

මචංලා මේ ත්රෙඩ් එක දාපු කෙනා බොරුවක් කරන්නේ.මෙයා කව්ද කියලා මම දන්නවා.මම මෙකට reply කරන්න ආවෙ kumara456 මේ Geethmada කියන කෙනා ගැන කතා කරන්න ආපු නිසා.මචං කුමා මේ පොර බොරුවක් කරන්නෙ බන්.පොරට වෙන ෆෙමස් ID එකක් තියෙනවා.

වයිෆ් දැක්කහම සුරාගෙ කකුල් වෙවුලන හැටි දැක්කනං ඕක කියයි![]()

ගහනව මිටියෙන්සිංදුවක් කියන්න අසයි..... :'( එත් අහන්නේ නැනේ
![]()
![]()

නොදීකින් කිව්ව කැතඋඹ ඉතිං කොහොමත් කියන එකනේ..![]()
මෙහ් මම ප්රෝ එකේ නූලක් දැම්ම, වෙලාවක් බලන්නඅපි නං ෆන් එකක් ගන්නව, ඒත් කට්ටියකට රිදිලසිරාවට ම අහන්නේ...මේ වලිය ෆන් පිණිස පමණක් ද? නැත හොත් සිරා ම වලියක්ද?????
හිනා කාල මැරෙනව බංස්......!!!!!
පිං ලේ සුද්ධ කරල දුන්නට.....!!!![]()

මචංලා මේ ත්රෙඩ් එක දාපු කෙනා බොරුවක් කරන්නේ.මෙයා කව්ද කියලා මම දන්නවා.මම මෙකට reply කරන්න ආවෙ kumara456 මේ Geethmada කියන කෙනා ගැන කතා කරන්න ආපු නිසා.මචං කුමා මේ පොර බොරුවක් කරන්නෙ බන්.පොරට වෙන ෆෙමස් ID එකක් තියෙනවා.

මම න ඔය කවි කියන්නේ නෑ ඕං...![]()

මචංලා මේ ත්රෙඩ් එක දාපු කෙනා බොරුවක් කරන්නේ.මෙයා කව්ද කියලා මම දන්නවා.මම මෙකට reply කරන්න ආවෙ kumara456 මේ Geethmada කියන කෙනා ගැන කතා කරන්න ආපු නිසා.මචං කුමා මේ පොර බොරුවක් කරන්නෙ බන්.පොරට වෙන ෆෙමස් ID එකක් තියෙනවා.

උඹලා ලොකුවට කෑ ගැහුවට ඌටත් අන්ත වෙයි බැන්දහම...![]()
බය කරන්න එපා
මම සුරාගෙ ගෙදට ගිහිල්ල ඌව කෑව රිටර්න් එක මට නොලැබේවා 
හම්මේ එලකිරි යාවජිව සාමාජිකයෙක් දැක්ක කල්.![]()

නොදීකින් කිව්ව කැතමෙහ් මම ප්රෝ එකේ නූලක් දැම්ම, වෙලාවක් බලන්න

මචංලා මේ ත්රෙඩ් එක දාපු කෙනා බොරුවක් කරන්නේ.මෙයා කව්ද කියලා මම දන්නවා.මම මෙකට reply කරන්න ආවෙ kumara456 මේ Geethmada කියන කෙනා ගැන කතා කරන්න ආපු නිසා.මචං කුමා මේ පොර බොරුවක් කරන්නෙ බන්.පොරට වෙන ෆෙමස් ID එකක් තියෙනවා.

උඹ ප්රෝ එකේ නූලක් දැම්ම..?
යකෝ එහෙනම් බලන්නම වටිනවා...![]()
එකක් නෙවෙයි 3ක් දාල තියෙනව, 3නේම ලොක්ක, මොඩ්ල රිප්ලයි කරලත් තියෙනව
අපි මෙහෙම හිටියට හරීම වැඩදායි පුරවැසියො 
බය කරන්න එපා
මම සුරාගෙ ගෙදට ගිහිල්ල ඌව කෑව රිටර්න් එක මට නොලැබේවා
![]()

හොරා ඉතිං මගෙන් වල් කවියක් අහගන තමයි ඔය දඟලන්නේ..![]()

යකෝ .. හොරා එක්ක හැප්පිලා බලපං වෙලාවක... එදාට උඹට මාව ආයෙ මතක් වෙයි.. 

ගහනව මිටියෙන්![]()

මම තමයි මේ ගැන හොදටම දන්නෙ..තව එලකිරි එකේ දෙන්නෙක් මේ සීන් එක දන්නවා..ඒක නිසා මටනම් මේක පිලිගන්න බැහැ මචන්..මෙතන වෙන සීන් එකක් ගියා..උඹල ඒක දන්නෙ නැහැ..මම ඒක කියන්න කැමතිත් නැහැ..උඹල නිකන් බයිටක් අහුවෙලා වගේ පට්ට ෆන් එකක් ගන්නවා..ඒක සාධාරණ නැහැ..දන්නෙ නැතුව හරියටම දෙයක් කියන්න එපා මචන්..උඹේ හරි අයිඩී එක මගේ පට්ට යාලුවෙක් වෙන්න ඕනි අනිවා..ඒත් මචන් මේ කියපු දේ පිලිගන්න බැහැ..

අනිවා ලැබෙයි.. මගේ යලුවෝ කීප දෙනෙක් ඉන්නවා උඹ වගේ කියපු.... බදීන්න කලින් සිංහ ටෝක් ... දැන් බලු කෙදිරි...![]()
එකෙක්ගේ ගෙදර ඉන්න වෙලාවට මොබයිල් එකට ආන්සර් කරන්නෙත් වයිෆ්..![]()
එව්ව හදේ
මම මගේ අයිතීන් වෙනුවෙන් බලු කූඩුවට හරි රිංගනව 