මම යනවා මචන්ලා...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
උඹලාත් බැදලා බලපල්ලකෝ... :lol:
:lol::lol::lol::lol:
එදාට අපිටත් එහෙම වෙයිද :baffled:

ඒකට කියන්නේ ගෞරවය කියලා.. :) කොහෙද උඹලා දන්නවයැ ඕවා... :frown:
වයිෆ් දැක්කහම සුරාගෙ කකුල් වෙවුලන හැටි දැක්කනං ඕක කියයි :rofl::rofl::rofl::rofl:

8.gif
මට බඩේ පාරද ?
2.gif
:rofl:
ඒ ගෙදරනේ:P
නැතුව
 
Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචංලා මේ ත්‍රෙඩ් එක දාපු කෙනා බොරුවක් කරන්නේ.මෙයා කව්ද කියලා මම දන්නවා.මම මෙකට reply කරන්න ආවෙ kumara456 මේ Geethmada කියන කෙනා ගැන කතා කරන්න ආපු නිසා.මචං කුමා මේ පොර බොරුවක් කරන්නෙ බන්.පොරට වෙන ෆෙමස් ID එකක් තියෙනවා.

    :oo::eek::shocked:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචංලා මේ ත්‍රෙඩ් එක දාපු කෙනා බොරුවක් කරන්නේ.මෙයා කව්ද කියලා මම දන්නවා.මම මෙකට reply කරන්න ආවෙ kumara456 මේ Geethmada කියන කෙනා ගැන කතා කරන්න ආපු නිසා.මචං කුමා මේ පොර බොරුවක් කරන්නෙ බන්.පොරට වෙන ෆෙමස් ID එකක් තියෙනවා.
    :shocked: :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol::lol::lol:
    එදාට අපිටත් එහෙම වෙයිද :baffled:

    වයිෆ් දැක්කහම සුරාගෙ කකුල් වෙවුලන හැටි දැක්කනං ඕක කියයි :rofl::rofl::rofl::rofl:

    උඹලා ලොකුවට කෑ ගැහුවට ඌටත් අන්ත වෙයි බැන්දහම... :lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සිංදුවක් කියන්න අසයි..... :'( එත් අහන්නේ නැනේ

    8.gif
    :no::no::sorry:
    ගහනව මිටියෙන් :no::no::no:

    උඹ ඉතිං කොහොමත් කියන එකනේ.. :lol:
    නොදීකින් කිව්ව කැත :lol: මෙහ් මම ප්‍රෝ එකේ නූලක් දැම්ම, වෙලාවක් බලන්න

    සිරාවට ම අහන්නේ...මේ වලිය ෆන් පිණිස පමණක් ද? නැත හොත් සිරා ම වලියක්ද?????
    හිනා කාල මැරෙනව බංස්......!!!!!:rofl::P
    පිං ලේ සුද්ධ කරල දුන්නට.....!!!
    :)
    අපි නං ෆන් එකක් ගන්නව, ඒත් කට්ටියකට රිදිල :lol::lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචංලා මේ ත්‍රෙඩ් එක දාපු කෙනා බොරුවක් කරන්නේ.මෙයා කව්ද කියලා මම දන්නවා.මම මෙකට reply කරන්න ආවෙ kumara456 මේ Geethmada කියන කෙනා ගැන කතා කරන්න ආපු නිසා.මචං කුමා මේ පොර බොරුවක් කරන්නෙ බන්.පොරට වෙන ෆෙමස් ID එකක් තියෙනවා.

    :eek::eek::eek::eek::eek::eek::eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචංලා මේ ත්‍රෙඩ් එක දාපු කෙනා බොරුවක් කරන්නේ.මෙයා කව්ද කියලා මම දන්නවා.මම මෙකට reply කරන්න ආවෙ kumara456 මේ Geethmada කියන කෙනා ගැන කතා කරන්න ආපු නිසා.මචං කුමා මේ පොර බොරුවක් කරන්නෙ බන්.පොරට වෙන ෆෙමස් ID එකක් තියෙනවා.

    හානේ... එතකොට ඔයාගෙ වෙන අයි ඩී එකක් නැද්ද මචං... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නොදීකින් කිව්ව කැත :lol: මෙහ් මම ප්‍රෝ එකේ නූලක් දැම්ම, වෙලාවක් බලන්න

    උඹ ප්‍රෝ එකේ නූලක් දැම්ම..? :baffled::baffled:
    යකෝ එහෙනම් බලන්නම වටිනවා... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචංලා මේ ත්‍රෙඩ් එක දාපු කෙනා බොරුවක් කරන්නේ.මෙයා කව්ද කියලා මම දන්නවා.මම මෙකට reply කරන්න ආවෙ kumara456 මේ Geethmada කියන කෙනා ගැන කතා කරන්න ආපු නිසා.මචං කුමා මේ පොර බොරුවක් කරන්නෙ බන්.පොරට වෙන ෆෙමස් ID එකක් තියෙනවා.

    මම තමයි මේ ගැන හොදටම දන්නෙ..තව එලකිරි එකේ දෙන්නෙක් මේ සීන් එක දන්නවා..ඒක නිසා මටනම් මේක පිලිගන්න බැහැ මචන්..මෙතන වෙන සීන් එකක් ගියා..උඹල ඒක දන්නෙ නැහැ..මම ඒක කියන්න කැමතිත් නැහැ..උඹල නිකන් බයිටක් අහුවෙලා වගේ පට්ට ෆන් එකක් ගන්නවා..ඒක සාධාරණ නැහැ..දන්නෙ නැතුව හරියටම දෙයක් කියන්න එපා මචන්..උඹේ හරි අයිඩී එක මගේ පට්ට යාලුවෙක් වෙන්න ඕනි අනිවා..ඒත් මචන් මේ කියපු දේ පිලිගන්න බැහැ..:no::no:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උඹ ප්‍රෝ එකේ නූලක් දැම්ම..? :baffled::baffled:
    යකෝ එහෙනම් බලන්නම වටිනවා... :lol:
    :growl: එකක් නෙවෙයි 3ක් දාල තියෙනව, 3නේම ලොක්ක, මොඩ්ල රිප්ලයි කරලත් තියෙනව :D අපි මෙහෙම හිටියට හරීම වැඩදායි පුරවැසියො :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :( බය කරන්න එපා :rofl: මම සුරාගෙ ගෙදට ගිහිල්ල ඌව කෑව රිටර්න් එක මට නොලැබේවා :baffled:

    අනිවා ලැබෙයි.. මගේ යලුවෝ කීප දෙනෙක් ඉන්නවා උඹ වගේ කියපු.... බදීන්න කලින් සිංහ ටෝක් ... දැන් බලු කෙදිරි... :lol::lol::lol:
    එකෙක්ගේ ගෙදර ඉන්න වෙලාවට මොබයිල් එකට ආන්සර් කරන්නෙත් වයිෆ්..:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම තමයි මේ ගැන හොදටම දන්නෙ..තව එලකිරි එකේ දෙන්නෙක් මේ සීන් එක දන්නවා..ඒක නිසා මටනම් මේක පිලිගන්න බැහැ මචන්..මෙතන වෙන සීන් එකක් ගියා..උඹල ඒක දන්නෙ නැහැ..මම ඒක කියන්න කැමතිත් නැහැ..උඹල නිකන් බයිටක් අහුවෙලා වගේ පට්ට ෆන් එකක් ගන්නවා..ඒක සාධාරණ නැහැ..දන්නෙ නැතුව හරියටම දෙයක් කියන්න එපා මචන්..උඹේ හරි අයිඩී එක මගේ පට්ට යාලුවෙක් වෙන්න ඕනි අනිවා..ඒත් මචන් මේ කියපු දේ පිලිගන්න බැහැ..:no::no:

    :dull::dull:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අනිවා ලැබෙයි.. මගේ යලුවෝ කීප දෙනෙක් ඉන්නවා උඹ වගේ කියපු.... බදීන්න කලින් සිංහ ටෝක් ... දැන් බලු කෙදිරි... :lol::lol::lol:
    එකෙක්ගේ ගෙදර ඉන්න වෙලාවට මොබයිල් එකට ආන්සර් කරන්නෙත් වයිෆ්..:baffled:
    :eek: එව්ව හදේ :frown: මම මගේ අයිතීන් වෙනුවෙන් බලු කූඩුවට හරි රිංගනව :lol::lol::lol::lol: