මුන්ට බොලත ආතල් ගන්න බබාලන්තය වගේ ත්‍රෙඩ් එකක් දාගත්තනං හරි![]()
ඉල්ලගෙන ජෑම් මාමයි සහ නුයුට්රෙල්ලා ගාගත්ත කියන්නෙ මේකටයි
![]()

මුන්ට බොලත ආතල් ගන්න බබාලන්තය වගේ ත්‍රෙඩ් එකක් දාගත්තනං හරි![]()
ඉල්ලගෙන ජෑම් මාමයි සහ නුයුට්රෙල්ලා ගාගත්ත කියන්නෙ මේකටයි
![]()

අනිවා..මාත් කියන්නෙ ඒකයිඇයි යකෝ මේක හරි වැඩක්නේ.
එකෙක් යනවා කිව්වහම ඌට ගුඩ් බායි කිව්වා කියලා වටේම ඉන්න එවුන් උගෙ රෙප් කපන්න ගත්තා.
ඉටපස්සේ ඌ ඒවා දාන කොට තවත් රෙප් කප කප කුණුහර්පෙන් බැන්නා.
උට මළපනින්නේ නැත්ද ඉතින්.
ඉටපස්සේ යනවා කියපු එකාම ඇවිත් උන්ට ගෑණූ කියලා යනවා.
අනේ මන්දා බන්. ගුඩ් බායි කියපු එකට රෙප් කැපුවේ නැත්නම් මෙච්චර දුර යන්නේ නෑනේ මේක.
රෙප් වලට වඩා කුණුහර්පෙන් බැන්නේ නැත්නම්![]()

මචන් අපි මොකටද බං ෆේක් වලින් එන්නෙ? කියන්න තියෙන ඕන දෙයක් කියල තියෙනවනෙ. අනික අපිට ඌත් එක්ක තරහක් නෑනෙ.
න් හතරදෙනාගෙන් එකෙක් නෙමෙයිනම් තව ඉතුරු මම , ගෝකුන්, සංකපාල, පූසා වගේ ටිකදෙනයිනේ.
කෙලින් කියපන් වහෙන් ඔරෝ එන්නේ නැතුව.
ෆේක් වලින් ඇවිත් පිස්සු නටන්න ඕනේ නම් උන් උඹට කියන්න ඕනේ දේ මූනටම කියන්නේ නෑ
මේ අනාතයන්ව බයිට් කරන්න අපේ උන් ෆේක් වලින් එනව කියල හිතන එක ගැන මට සෑහෙන දුකයි![]()
මුට තේරෙන්නේ නෑනේ. ෆේක් එකෙන් ආවේ අර බබා පොන්ස් කියලා අලුතෙන් ආපු එකෙක්ට උනත් තේරෙයි![]()
උන්ට තේරෙනව ඒත් හැම කුනුම බ්ලූමැන්ඩල් කුනු කන්දට කිව්ව වගේ මේකත් අපේ එකවුන්ට් එකටම ක්‍රෙඩිට් කරල අත පිහදාගන්න හදන්නෙ![]()
(facepalm)

ඇස් පොට්ට නෑ තාමඋඹල ඒ ගමන මාව අල්ලගන්නද හදන්නෙ....උඹලත් පොඩි උන් වගේ බන්.. අයියෝ සල්ලි![]()

උඹල ඒ ගමන මාව අල්ලගන්නද හදන්නෙ....උඹලත් පොඩි උන් වගේ බන්.. අයියෝ සල්ලි![]()

ෆේක් කතාවක් ඇදගත්තේ උඹනේ. උබ තමා පොඩි එකා වගේ අපිව අල්ලගන්න හදන්නේඅනිවා..මාත් කියන්නෙ ඒකයි
කුනුහරුප comment දාලා rep කැපුවම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ![]()

කුම්බලා මාලු කෑවානම් විඳවපන් කිව්වලුනේඇස් පොට්ට නෑ තාම![]()

We never unleash it, unless they ask for itඋඹල ඒ ගමන මාව අල්ලගන්නද හදන්නෙ....උඹලත් පොඩි උන් වගේ බන්.. අයියෝ සල්ලි![]()

උඹල ඒ ගමන මාව අල්ලගන්නද හදන්නෙ....උඹලත් පොඩි උන් වගේ බන්.. අයියෝ සල්ලි![]()
උඹ එක්ක වලි නෑ පැටියො, ෆේක් වලින් ආවෙ අපි නෙවෙයි බබා, උම්ම
පේන්නෙ නැහැ වගේ ඉන්න නිසා තමයි දැම්මෙ...ගණන් ගන්න එපා බන්..

ෆේක් කතාවක් ඇදගත්තේ උඹනේ. උබ තමා පොඩි එකා වගේ අපිව අල්ලගන්න හදන්නේ
sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..මම කිව්වෙ උඹල 4දෙනාගෙන් එකෙක් කියල නෙමෙයි.
උඹලගේ සෙට් එකේ ඉන්න එකෙක් කියල..![]()

මෝන පයන්නක්ද යකෝ මේ... ? 
මචන් අපි මොකටද බං ෆේක් වලින් එන්නෙ? කියන්න තියෙන ඕන දෙයක් කියල තියෙනවනෙ. අනික අපිට ඌත් එක්ක තරහක් නෑනෙ.

යකෝ ඔරිජිනල් එකෙන් මෙහෙම බැනල ෆේක් වලින් මොන පයන්නට එන්නද, අපේ සෙට් එකේ පොන්සියෙ නෑ කොන්ද පන නැති

න් හතරදෙනාගෙන් එකෙක් නෙමෙයිනම් තව ඉතුරු මම , ගෝකුන්, සංකපාල, පූසා වගේ ටිකදෙනයිනේ.
කෙලින් කියපන් වහෙන් ඔරෝ එන්නේ නැතුව.
ෆේක් වලින් ඇවිත් පිස්සු නටන්න ඕනේ නම් උන් උඹට කියන්න ඕනේ දේ මූනටම කියන්නේ නෑ

බලපං.... ඔය වගේ නූනටම කියලත් තාම මේ කුමාරයා හිතං ඉන්නේ අපි ෆේක් වලිං එනවා කියලා බං..මේ අනාතයන්ව බයිට් කරන්න අපේ උන් ෆේක් වලින් එනව කියල හිතන එක ගැන මට සෑහෙන දුකයි![]()
ෆේක් කතාවක් ඇදගත්තේ උඹනේ. උබ තමා පොඩි එකා වගේ අපිව අල්ලගන්න හදන්නේ

උඹ එක්ක වලි නෑ පැටියො, ෆේක් වලින් ආවෙ අපි නෙවෙයි බබා, උම්ම![]()

මම හිතුවෙ නැහැ උඹල මෙහෙමයි කියල...ඔව් දැක්කා. බලපන් ඒකට සුරා රිප්ලයි කරලා තියෙන එකත්.බලපන් ටිකක් මට කෙළල තියෙන හැටි පො** වේ**කැ**ක්..
උඹ දැක්කද??
මල පනින්නනෙ නැද්ද බන් ඉතින්
කේන්ති ගන්න එපා ශුදූපල පල උඹල ගද කොල්ලො..මම හිතුවෙ නැහැ උඹල මෙහෙමයි කියල...