මම යනවා මචන්ලා...

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
:( ඇයි යකෝ මේක හරි වැඩක්නේ.
එකෙක් යනවා කිව්වහම ඌට ගුඩ් බායි කිව්වා කියලා වටේම ඉන්න එවුන් උගෙ රෙප් කපන්න ගත්තා.
ඉටපස්සේ ඌ ඒවා දාන කොට තවත් රෙප් කප කප කුණුහර්පෙන් බැන්නා.
උට මළපනින්නේ නැත්ද ඉතින්.
ඉටපස්සේ යනවා කියපු එකාම ඇවිත් උන්ට ගෑණූ කියලා යනවා.
අනේ මන්දා බන්. ගුඩ් බායි කියපු එකට රෙප් කැපුවේ නැත්නම් මෙච්චර දුර යන්නේ නෑනේ මේක.
රෙප් වලට වඩා කුණුහර්පෙන් බැන්නේ නැත්නම්:dull:
අනිවා..මාත් කියන්නෙ ඒකයි
කුනුහරුප comment දාලා rep කැපුවම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ :dull:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් අපි මොකටද බං ෆේක් වලින් එන්නෙ? කියන්න තියෙන ඕන දෙයක් කියල තියෙනවනෙ. අනික අපිට ඌත් එක්ක තරහක් නෑනෙ.

    න් හතරදෙනාගෙන් එකෙක් නෙමෙයිනම් තව ඉතුරු මම , ගෝකුන්, සංකපාල, පූසා වගේ ටිකදෙනයිනේ.
    කෙලින් කියපන් වහෙන් ඔරෝ එන්නේ නැතුව.
    ෆේක් වලින් ඇවිත් පිස්සු නටන්න ඕනේ නම් උන් උඹට කියන්න ඕනේ දේ මූනටම කියන්නේ නෑ

    මේ අනාතයන්ව බයිට් කරන්න අපේ උන් ෆේක් වලින් එනව කියල හිතන එක ගැන මට සෑහෙන දුකයි :(

    මුට තේරෙන්නේ නෑනේ. ෆේක් එකෙන් ආවේ අර බබා පොන්ස් කියලා අලුතෙන් ආපු එකෙක්ට උනත් තේරෙයි:lol::lol:

    උන්ට තේරෙනව ඒත් හැම කුනුම බ්ලූමැන්ඩල් කුනු කන්දට කිව්ව වගේ මේකත් අපේ එකවුන්ට් එකටම ක්‍රෙඩිට් කරල අත පිහදාගන්න හදන්නෙ :rofl:

    (facepalm)

    උඹල ඒ ගමන මාව අල්ලගන්නද හදන්නෙ....උඹලත් පොඩි උන් වගේ බන්.. අයියෝ සල්ලි:no::no:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උඹල ඒ ගමන මාව අල්ලගන්නද හදන්නෙ....උඹලත් පොඩි උන් වගේ බන්.. අයියෝ සල්ලි:no::no:
    :no::no: ෆේක් කතාවක් ඇදගත්තේ උඹනේ. උබ තමා පොඩි එකා වගේ අපිව අල්ලගන්න හදන්නේ
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උඹල ඒ ගමන මාව අල්ලගන්නද හදන්නෙ....උඹලත් පොඩි උන් වගේ බන්.. අයියෝ සල්ලි:no::no:

    Facepalm.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no::no: ෆේක් කතාවක් ඇදගත්තේ උඹනේ. උබ තමා පොඩි එකා වගේ අපිව අල්ලගන්න හදන්නේ

    බලපන් ටිකක් මට කෙළල තියෙන හැටි පො** වේ**කැ**ක්..
    උඹ දැක්කද??
    මල පනින්නනෙ නැද්ද බන් ඉතින්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..මම කිව්වෙ උඹල 4දෙනාගෙන් එකෙක් කියල නෙමෙයි.:no::no:

    උඹලගේ සෙට් එකේ ඉන්න එකෙක් කියල..
    :baffled::baffled:

    :rolleyes::baffled::no::angry: මෝ‍න පයන්නක්ද යකෝ මේ... ?
    ඔන්න ඉතිං අපිටත් නාමපද ක්රියාපද මතක් වෙනවා.. :angry:

    මචන් අපි මොකටද බං ෆේක් වලින් එන්නෙ? කියන්න තියෙන ඕන දෙයක් කියල තියෙනවනෙ. අනික අපිට ඌත් එක්ක තරහක් නෑනෙ.
    :yes:

    යකෝ ඔරිජිනල් එකෙන් මෙහෙම බැනල ෆේක් වලින් මොන පයන්නට එන්නද, අපේ සෙට් එකේ පොන්සියෙ නෑ කොන්ද පන නැති
    :yes:

    න් හතරදෙනාගෙන් එකෙක් නෙමෙයිනම් තව ඉතුරු මම , ගෝකුන්, සංකපාල, පූසා වගේ ටිකදෙනයිනේ.
    කෙලින් කියපන් වහෙන් ඔරෝ එන්නේ නැතුව.
    ෆේක් වලින් ඇවිත් පිස්සු නටන්න ඕනේ නම් උන් උඹට කියන්න ඕනේ දේ මූනටම කියන්නේ නෑ
    :yes::yes: :rolleyes: :yes:

    මේ අනාතයන්ව බයිට් කරන්න අපේ උන් ෆේක් වලින් එනව කියල හිතන එක ගැන මට සෑහෙන දුකයි :(
    බලපං.... ඔය වගේ නූනටම කියලත් තාම මේ කුමාරයා හිතං ඉන්නේ අපි ෆේක් වලිං එනවා කියලා බං..
    2.gif
    2.gif

    :no::no: ෆේක් කතාවක් ඇදගත්තේ උඹනේ. උබ තමා පොඩි එකා වගේ අපිව අල්ලගන්න හදන්නේ

    :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ එක්ක වලි නෑ පැටියො, ෆේක් වලින් ආවෙ අපි නෙවෙයි බබා, උම්ම :rofl:

    පල පල උඹල ගද කොල්ලො..:growl::growl: මම හිතුවෙ නැහැ උඹල මෙහෙමයි කියල...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බලපන් ටිකක් මට කෙළල තියෙන හැටි පො** වේ**කැ**ක්..
    උඹ දැක්කද??
    මල පනින්නනෙ නැද්ද බන් ඉතින්
    ඔව් දැක්කා. බලපන් ඒකට සුරා රිප්ලයි කරලා තියෙන එකත්.
    බොරදියේ මාලු බාන දෙන්නයි එළකිරියටම ඉන්නේ
    is gone බක්කරේ, බබා පොන්ස්