මම යනවා මචන්ලා...

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම උඹට කිව්වේ නෑ පොන්ස්....
    තර්ඩ් දාපුවාම මෙකෙ ඉන්න ඔක්කොටම පෙනවා පොන්ස්. පිඇම් දාපන් එහෙනම්.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම උඹට කිව්වේ නෑ පොන්ස්....
    :lol::lol: අනේ යන්න එපා ගීත්. ඔබ ඉන්න. ඔබ නැති එලකිරිය මට වැඩක් නෑ

    අනිත් උන්ට කියන්නේ හොඳටම රිදිච්ච කුකුලෙක් කාලෙකින් දැක්කේ නැත්නම් මූව බලා ගනින්:lol::lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මොනාද බන් මෙකේ ගන්න තියෙන්නෙ? :P

    thread දාල යන්න ඉන්න කට්ටියට
    පෙර පුහුණුවක් :baffled:

    P.S :මේක තමයි අලුත් bump දාන විදිහ :cool:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol::lol: අනේ යන්න එපා ගීත්. ඔබ ඉන්න. ඔබ නැති එලකිරිය මට වැඩක් නෑ

    අනිත් උන්ට කියන්නේ හොඳටම රිදිච්ච කුකුලෙක් කාලෙකින් දැක්කේ නැත්නම් මූව බලා ගනින්:lol::lol:
    තටු කපපු කුකුළෙක් වගෙ දැන් :baffled:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    :lol::lol: අනේ යන්න එපා ගීත්. ඔබ ඉන්න. ඔබ නැති එලකිරිය මට වැඩක් නෑ

    අනිත් උන්ට කියන්නේ හොඳටම රිදිච්ච කුකුලෙක් කාලෙකින් දැක්කේ නැත්නම් මූව බලා ගනින්:lol::lol:
    ah enter wela gemata :rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :lol::lol: අනේ යන්න එපා ගීත්. ඔබ ඉන්න. ඔබ නැති එලකිරිය මට වැඩක් නෑ

    අනිත් උන්ට කියන්නේ හොඳටම රිදිච්ච කුකුලෙක් කාලෙකින් දැක්කේ නැත්නම් මූව බලා ගනින්:lol::lol:

    fa260c6984.jpg

    :sorry::sorry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මොකක්ද බන් මෙක,,මම උබට ඊයෙත් කිවා යන්න එපා කියලා,,
    එහෙමත් නෑති නම් උබ හදන්නෙ ඔක්කොමගෙ අවදානය ලබා ගන්නනද??????යනවා යනවා කියලා????:lol::lol::lol::lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
    මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
    :baffled::baffled::baffled:
    :eek: මොනා උනත් ආයේ කාලෙකින් මම යනවා කියලා ත්‍රෙඩ් එක් වැටෙන එකක් නෑ:rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනේ නෑ බන්...

    මෙහෙම පොන්නයන්ව මම පඩේකටවත් ගණන් ගන්නේ නෑ...

    මුන් අර සුද්දන්ගේ පු* ලෙව කන එවුන්...
    උඹ ත්‍රෙඩ් එකක් දානවා "මම යනවා" කියලා
    එතකොට උඹ අපිට කියන්නේ කොහොම රිප්ලයි කරන්න කියලද.
    "අන්නේ යන්න එපා මෙහේ ඉන්න" කියන්න කියලද
    දැන් එහෙම කිව්වනම් අපි සුද්දගේ පු^ ලෙව කන උන් නෙමෙයි. එහෙම නේහ්.
    අපිට අමාරුවක් නෑ තොට ඉන්න කියන්න. උඹ යනවා කිව්වනම් යන්න කියන එක අපේ යුතුකමනේ අපි ඒක හොඳටම කලා. දැන් යන්න බෑ වගේනම් ඉන්න. අපිට ප්‍රශ්ණයක් නෑ.
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    kasp nemeda?
    ara thread eka balan idala බයිය ටික උගුරේ හිර උනා කියල ආයේ online ආපු කෙනාද? :rolleyes:

    නම මාරු කරගනින් පොන්සි බර්ඩ් කියල...

    අනේ මන්ද බන් අනිත් එවුන් කෙසේ වෙතත් උඹ නම් නියම පොන්නයෙක්...
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    උඹ ත්‍රෙඩ් එකක් දානවා "මම යනවා" කියලා
    එතකොට උඹ අපිට කියන්නේ කොහොම රිප්ලයි කරන්න කියලද.
    "අන්නේ යන්න එපා මෙහේ ඉන්න" කියන්න කියලද
    දැන් එහෙම කිව්වනම් අපි සුද්දගේ පු^ ලෙව කන උන් නෙමෙයි. එහෙම නේහ්.
    අපිට අමාරුවක් නෑ තොට ඉන්න කියන්න. උඹ යනවා කිව්වනම් යන්න කියන එක අපේ යුතුකමනේ අපි ඒක හොඳටම කලා. දැන් යන්න බෑ වගේනම් ඉන්න. අපිට ප්‍රශ්ණයක් නෑ.

    පල පොන්සියෝ...
     
    :yes::yes: