මම යනවා මචන්ලා...

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මම දන්නවා බං මම චාටර් කියලා:(

    මෙතන යනවා යනවා කියන්නේ මොකටද. ඇටෙන්ෂන් ගන්නද, ඔහොම යනවා කියපු ඕනි තරම් උන් වෙන අයිඩී ව්අලින් තාම එනවා මචන්. උඹ යනවනම් නිකන් ත්‍රෙඩ් නොදා පලයන්. ඉවරනේ කතාව

    අර රෝසපාට කෙල්ල ගියා වගේද? ;):P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ගල්පාත මහත්තයා;11027872 said:
    ප‍්‍ර‍ශ්න වලින් පැනලා යන්නේ පොන්නයෝ,
    මම උබට මේ බැන්න නෙවේ මචන්, :no:
    තේරුම් කලා විතරයි,
    උබ මෙන්න මෙහෙට වෙලා ඉදහන් බන්
    :yes:
    උබ ඇයි උට බැන්නේ? :(
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මා මෙය විටින් විට BUMP කරිමට උත්සහ කරන්නේ
    මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසා...
    :baffled::baffled::baffled:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අර රෝසපාට කෙල්ල ගියා වගේද? ;):P

    එයා ඉතින් ත්‍රෙඩ් එක මැද්දේ යන්නේ නැහැ ඉන්නවෝ කියල කෑගහුවනේ :lol:

    ලින්ක් එක දෙන්නංකො :rofl:

    දියන්කෝ ;)


    මම චාටර් වෙලා යනවා මචන්ලා කියල ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න :baffled::baffled::baffled:


    අද මම ආයේ ආව කියල ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉදල තියෙන්නේ :sorry:
    ළිඳ පමණි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Geethmada
    Geethmada has no status.
    Senior Member
    Send Message User Lists
    Last Activity: Today 04:43 PM
    Current Activity: Viewing Thread මම යනවා මචන්ලා...
     
    profilepic360049_1.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    Geethmada
    user_online.gif


    Senior Member


    Last Activity: Today 04:43 PM
    Current Activity: Viewing Thread මම යනවා මචන්ලා...



    දාලා යන්න බෑනෙ උබට උබ කිව්වට?
    මෙන්න මෙහෙට වෙලා ඉදහන් බන්,
    ප‍්‍ර‍ශ්න නැත්තේ කාටද