ගීතා බෙදාගන්න බැරුව![]()
ඕං ඕං අයියා අපිට බැන බැන උයත් මොන්ටිසෝලි ටීච පාට් එක දානවා![]()
පල පල..තොපිත් නිකන් පොඩි උන් වගේ...
ගීතා බෙදාගන්න බැරුව![]()
ඕං ඕං අයියා අපිට බැන බැන උයත් මොන්ටිසෝලි ටීච පාට් එක දානවා![]()
ලොක්කට call එකක් දාල හරි කියපන් මේක close (not delete)කරන්න කියල
මුන් මේ අහිංසකයෙක්ව අල්ලාගෙන මරාගෙන කනව![]()

ඔව් නෙද බන්,,එත් අපි බස්සත් අදුනනවා,,බකමුනත් අදුනවා නෙ බන්...නිකන් හිතුන නිසයි ඈහුවෙ බන්...එත් යනවා කියපු එකාගෙ ත්රේඩ් එකට බුම්ප් දාල උස්සනෙ කාට හරි උවමනාවක් තියෙන නිසයි නෙද බන්??![]()

මෙන්න ගීතා අක්කගේ අලුත් හතුරා. යකෝ මූට ඉන්න කිව්වොත් තමයි අපි පිරිමි වෙන්නේ

අවුලක් ගන්න ඒපා බොස්. වෙලාවට අවුල් නිරවුල් වෙයිකියලා වැඩක් නෑ බං.. සුනේ සුං වෙලා ඉන්නේ...ඒවා කතා කරලා වැඩක් නෑ..

ඔව් නෙද බන්,,එත් අපි බස්සත් අදුනනවා,,බකමුනත් අදුනවා නෙ බන්...නිකන් හිතුන නිසයි ඈහුවෙ බන්...එත් යනවා කියපු එකාගෙ ත්රේඩ් එකට බුම්ප් දාල උස්සනෙ කාට හරි උවමනාවක් තියෙන නිසයි නෙද බන්??![]()

පව් යකෝ අර නිග්ගව අල්ලගනින් ගිහිල්ලඇයි අයියා එහෙම කරන්නේ. බබා නැති අපිට ගීතවත් නැති කරන්නද හදන්නේ![]()
මේකනං සෑහෙන රිදෙයිඋඹලා මෙහේ ආතල් ගන්නවා.. ඌ අරහේ ලේ පුච්ච ගන්නවා..![]()

මේක ක්ලෝස් වුනොත් මාව අල්ලගන්න එපා... 
මොක්කුද බන් එතකොට මේ ව්ගේ ගොන් ත්රෙඩ් දාන්නේ?පල පල..තොපිත් නිකන් පොඩි උන් වගේ...
උඹලා මෙහේ ආතල් ගන්නවා.. ඌ අරහේ ලේ පුච්ච ගන්නවා..![]()

උඹට ඕක නවත්තන්න තිබ්බෙ ඊයෙ රෑ කුනුහරුප දාලා රෙප් බෙදන්න කලින්පල පල..තොපිත් නිකන් පොඩි උන් වගේ...

කෝල් එකක් දීල කියපං හෙට වෙනකං මේ පැත්තෙ එන්න එපා සයිට් එකේ කිසිම අවුලක් නෑ කියලඔන්න මම නම් කෝල් දන්නේ නෑ..මේක ක්ලෝස් වුනොත් මාව අල්ලගන්න එපා...
![]()