මම යනවා මචන්ලා...

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ලොක්කට call එකක් දාල හරි කියපන් මේක close (not delete) :nerd:කරන්න කියල
    මුන් මේ අහිංසකයෙක්ව අල්ලාගෙන මරාගෙන කනව :eek:

    :eek::eek:
    b5b3e82a35.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් නෙද බන්,,එත් අපි බස්සත් අදුනනවා,,බකමුනත් අදුනවා නෙ බන්...නිකන් හිතුන නිසයි ඈහුවෙ බන්...එත් යනවා කියපු එකාගෙ ත්‍රේඩ් එකට බුම්ප් දාල උස්සනෙ කාට හරි උවමනාවක් තියෙන නිසයි නෙද බන්??:rofl::rofl::D:D

    ඔව් බං ගීතාව උස්සන්න හදන්නේ.:rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: මෙන්න ගීතා අක්කගේ අලුත් හතුරා. යකෝ මූට ඉන්න කිව්වොත් තමයි අපි පිරිමි වෙන්නේ

    උඹලා මෙහේ ආතල් ගන්නවා.. ඌ අරහේ ලේ පුච්ච ගන්නවා.. :lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කියලා වැඩක් නෑ බං.. සුනේ සුං වෙලා ඉන්නේ...:baffled: ඒවා කතා කරලා වැඩක් නෑ..
    අවුලක් ගන්න ඒපා බොස්. වෙලාවට අවුල් නිරවුල් වෙයි:yes::cool:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව් නෙද බන්,,එත් අපි බස්සත් අදුනනවා,,බකමුනත් අදුනවා නෙ බන්...නිකන් හිතුන නිසයි ඈහුවෙ බන්...එත් යනවා කියපු එකාගෙ ත්‍රේඩ් එකට බුම්ප් දාල උස්සනෙ කාට හරි උවමනාවක් තියෙන නිසයි නෙද බන්??:rofl::rofl::D:D

    එයාම bump කරගත්ත නෙමේද :baffled:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඇයි අයියා එහෙම කරන්නේ. බබා නැති අපිට ගීතවත් නැති කරන්නද හදන්නේ:dull:
    පව් යකෝ අර නිග්ගව අල්ලගනින් ගිහිල්ල
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අයියෝ සල්ලි කිව්වලු... යනවා කියලා ත්‍රෙඩ් එකක් දැම්මෙ අපරාදෙ කියලා හිතෙනවා ඇති දැන් :P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹලා මෙහේ ආතල් ගන්නවා.. ඌ අරහේ ලේ පුච්ච ගන්නවා.. :lol:
    :rofl:

    මම යනවා ගීතා අක්කේ. ඔයා යන්න එපා. මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම ඔයාව මේකෙ තියාගන්නයි ඔයාව මෙහෙම කුජීත කලේ

    තව දෙයක්; මෙහෙම ත්‍රෙඩ් එක් දාපු කලින් එක්කෙනෙක් කිව්වා එයා සමස්ථ ලංකා ගිය නිසා එලකිරි දාලා යන්නේ නෑ කියලා. ඔයා කොහෙද ගියේ:rofl:
     
    • Like
    Reactions: thm14

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    පල පල..තොපිත් නිකන් පොඩි උන් වගේ...
    උඹට ඕක නවත්තන්න තිබ්බෙ ඊයෙ රෑ කුනුහරුප දාලා රෙප් බෙදන්න කලින් :P
    දැන් නිකන් ගොන් පාට් දාලා වැඩක් නෑ
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඔන්න මම නම් කෝල් දන්නේ නෑ.. :dull:මේක ක්ලෝස් වුනොත් මාව අල්ලගන්න එපා... :no:
    කෝල් එකක් දීල කියපං හෙට වෙනකං මේ පැත්තෙ එන්න එපා සයිට් එකේ කිසිම අවුලක් නෑ කියල :lol::lol::lol::lol::lol: