මම යනවා මචන්ලා...

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එකනම් ඇත්ත තමයි බන්:P
    නිකන් කිච උනා [/SIZE]:oo:
    ඉල්ලන් පුකෙ:lol:
    marmite.gif
    :rofl::rofl::rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මචන් මම වෙනුවෙන් සයිස් 4 නොදා හිටපං :sorry::sorry::sorry::sorry::sorry:

    තොට ඇස් පේන්නෙ නැහැනේ බොල..නැත්නම් දාන දේ නොදැක්ක වගේ ඉන්නව යැ?? හරි හරි ආයිත් දාන්නෙ නැහැ..වලි නවත්තපන් බන්
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    :(:(

    සිරාවට සොරි ගීතා. මෙහෙම ත්‍රෙඩ් එකක් දකිද්දි අපි ටිකක් ටොයින් උනා. වෙච්ච එක වැඩී වගේ:lol: රිදුනම් සොරි. ඉන්නවනම් හිටු යනවනම් පල.
    ඒත් බොරුවට ත්‍රෙඩ් දාලා යන්න ඕනි නෑ බං. නිකන්ම ඔහේ පලයන්. සිත රිදුනනම් "වරදක් කලත් සිතකින් නොවේ":nerd:

    :rolleyes::P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මචන් උඹ?? මම හිතුවෙ නැහැ උඹත් මේ වගේ ආතල් ගන්නවා කියල.. කවුරු හරි කරපු දෙයකට එකෙක්ව සැක කරල, ඒකාව අල්ලගෙන ගේම දෙන එක අසාධාරණයි බන්..මම මේ ත්‍රෙඩ් එක දැක්කෙ අද උදේ.. බලපන් මම කොමෙන්ට් කරල තියෙන වෙලාව..සිරාවටම ඊයෙ දැක්කනම් මම ඊයේ නතර කරන්න උත්සහ කරනවා.. හැම වැරදි දේකම වැරැද්ද අරෑට දාන එක වැරදියි..
    ගොන් ත්‍රෙඩ් දැක්කහම කුමාර කන්නමයි හිතෙන්නෙ, සුදු පූසගෙ ගොන් ත්‍රෙඩ් වලත් මේකම වෙන්න බැරි නෑ :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෝල් එකක් දීල කියපං හෙට වෙනකං මේ පැත්තෙ එන්න එපා සයිට් එකේ කිසිම අවුලක් නෑ කියල :lol::lol::lol::lol::lol:

    :lol: එහෙම කිව්වොත් ඌ මොන ලෝකේ හිටියත් ඇවිල්ල බලයි...
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මචන් උඹ?? මම හිතුවෙ නැහැ උඹත් මේ වගේ ආතල් ගන්නවා කියල.. කවුරු හරි කරපු දෙයකට එකෙක්ව සැක කරල, ඒකාව අල්ලගෙන ගේම දෙන එක අසාධාරණයි බන්..මම මේ ත්‍රෙඩ් එක දැක්කෙ අද උදේ.. බලපන් මම කොමෙන්ට් කරල තියෙන වෙලාව..සිරාවටම ඊයෙ දැක්කනම් මම ඊයේ නතර කරන්න උත්සහ කරනවා.. හැම වැරදි දේකම වැරැද්ද අරෑට දාන එක වැරදියි..
    කවුරුහරි කරපු දෙයක් නෙවේ ගීතාම තමා, අහපං උගෙන් :D
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචන් උඹ?? මම හිතුවෙ නැහැ උඹත් මේ වගේ ආතල් ගන්නවා කියල.. කවුරු හරි කරපු දෙයකට එකෙක්ව සැක කරල, ඒකාව අල්ලගෙන ගේම දෙන එක අසාධාරණයි බන්..මම මේ ත්‍රෙඩ් එක දැක්කෙ අද උදේ.. බලපන් මම කොමෙන්ට් කරල තියෙන වෙලාව..සිරාවටම ඊයෙ දැක්කනම් මම ඊයේ නතර කරන්න උත්සහ කරනවා.. හැම වැරදි දේකම වැරැද්ද අරෑට දාන එක වැරදියි..

    tags tika :rolleyes::rofl:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මචන් උඹ?? මම හිතුවෙ නැහැ උඹත් මේ වගේ ආතල් ගන්නවා කියල.. කවුරු හරි කරපු දෙයකට එකෙක්ව සැක කරල, ඒකාව අල්ලගෙන ගේම දෙන එක අසාධාරණයි බන්..මම මේ ත්‍රෙඩ් එක දැක්කෙ අද උදේ.. බලපන් මම කොමෙන්ට් කරල තියෙන වෙලාව..සිරාවටම ඊයෙ දැක්කනම් මම ඊයේ නතර කරන්න උත්සහ කරනවා.. හැම වැරදි දේකම වැරැද්ද අරෑට දාන එක වැරදියි..
    එතකොට බං ඊයෙ රෑ හිටු කියල කුනුහරුප දාලා කට්ටියගෙ රෙප් කැපුවෙත් අපිද බං :(
    උඹල නෙමෙයිද? :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන් උඹ?? මම හිතුවෙ නැහැ උඹත් මේ වගේ ආතල් ගන්නවා කියල.. කවුරු හරි කරපු දෙයකට එකෙක්ව සැක කරල, ඒකාව අල්ලගෙන ගේම දෙන එක අසාධාරණයි බන්..මම මේ ත්‍රෙඩ් එක දැක්කෙ අද උදේ.. බලපන් මම කොමෙන්ට් කරල තියෙන වෙලාව..සිරාවටම ඊයෙ දැක්කනම් මම ඊයේ නතර කරන්න උත්සහ කරනවා.. හැම වැරදි දේකම වැරැද්ද අරෑට දාන එක වැරදියි..
    නෑ නෑ බං එහෙම එක් හිතලා නෙමෙයි. මෙහෙම ත්‍රෙඩ් දැක්කම පොඩ්ඩක් සිට්ටාන වෙනවා මනස. ඒකයි මේහ්

    තව දෙයක් "උඹත් මේ වගේ ආත්ල් ගන්නවා" කියන එකෙන් අදහස් කලේ කුමක්ද. අපි මෙතන පිස්සුවක් කෙලිනවා කියලද:eek::confused: