දැන් අපි නාකියිනේ නේ බං. සොරි අපි නෙමෙයි ඔබ. ඉහි ඉහිඒවා තිබ්බේ දැනට අවුරුදු 10 ට විතර ඉස්සර...![]()
දැන් අපි නාකියිනේ නේ බං. සොරි අපි නෙමෙයි ඔබ. ඉහි ඉහිඒවා තිබ්බේ දැනට අවුරුදු 10 ට විතර ඉස්සර...![]()
මොකෝ බන් උබට වෙලා තියෙන්නෙ
ලොකු seen එකක් වගේ![]()


අනේ මචන් මම වෙනුවෙන් සයිස් 4 නොදා හිටපං![]()
මේක සුහද සංවාදයක්නේ
අපි එයාට මෙච්චර වෙලා කියනවා යන්න එපා කියල. එයා කියනවා යන්න ඕනෙමයි කියල![]()

ඉතින් බන් අංකල්ලා සෙට් එකනේඅප්පට උඩු, මල් කවි අයියත් සුරංග අංකල් 84 වයසෙද

සිරාවට සොරි ගීතා. මෙහෙම ත්රෙඩ් එකක් දකිද්දි අපි ටිකක් ටොයින් උනා. වෙච්ච එක වැඩී වගේරිදුනම් සොරි. ඉන්නවනම් හිටු යනවනම් පල.
ඒත් බොරුවට ත්රෙඩ් දාලා යන්න ඕනි නෑ බං. නිකන්ම ඔහේ පලයන්. සිත රිදුනනම් "වරදක් කලත් සිතකින් නොවේ"![]()


ගොන් ත්රෙඩ් දැක්කහම කුමාර කන්නමයි හිතෙන්නෙ, සුදු පූසගෙ ගොන් ත්රෙඩ් වලත් මේකම වෙන්න බැරි නෑමචන් උඹ?? මම හිතුවෙ නැහැ උඹත් මේ වගේ ආතල් ගන්නවා කියල.. කවුරු හරි කරපු දෙයකට එකෙක්ව සැක කරල, ඒකාව අල්ලගෙන ගේම දෙන එක අසාධාරණයි බන්..මම මේ ත්රෙඩ් එක දැක්කෙ අද උදේ.. බලපන් මම කොමෙන්ට් කරල තියෙන වෙලාව..සිරාවටම ඊයෙ දැක්කනම් මම ඊයේ නතර කරන්න උත්සහ කරනවා.. හැම වැරදි දේකම වැරැද්ද අරෑට දාන එක වැරදියි..

කෝල් එකක් දීල කියපං හෙට වෙනකං මේ පැත්තෙ එන්න එපා සයිට් එකේ කිසිම අවුලක් නෑ කියල![]()
එහෙම කිව්වොත් ඌ මොන ලෝකේ හිටියත් ඇවිල්ල බලයි...කවුරුහරි කරපු දෙයක් නෙවේ ගීතාම තමා, අහපං උගෙන්මචන් උඹ?? මම හිතුවෙ නැහැ උඹත් මේ වගේ ආතල් ගන්නවා කියල.. කවුරු හරි කරපු දෙයකට එකෙක්ව සැක කරල, ඒකාව අල්ලගෙන ගේම දෙන එක අසාධාරණයි බන්..මම මේ ත්රෙඩ් එක දැක්කෙ අද උදේ.. බලපන් මම කොමෙන්ට් කරල තියෙන වෙලාව..සිරාවටම ඊයෙ දැක්කනම් මම ඊයේ නතර කරන්න උත්සහ කරනවා.. හැම වැරදි දේකම වැරැද්ද අරෑට දාන එක වැරදියි..

මචන් උඹ?? මම හිතුවෙ නැහැ උඹත් මේ වගේ ආතල් ගන්නවා කියල.. කවුරු හරි කරපු දෙයකට එකෙක්ව සැක කරල, ඒකාව අල්ලගෙන ගේම දෙන එක අසාධාරණයි බන්..මම මේ ත්රෙඩ් එක දැක්කෙ අද උදේ.. බලපන් මම කොමෙන්ට් කරල තියෙන වෙලාව..සිරාවටම ඊයෙ දැක්කනම් මම ඊයේ නතර කරන්න උත්සහ කරනවා.. හැම වැරදි දේකම වැරැද්ද අරෑට දාන එක වැරදියි..


එතකොට බං ඊයෙ රෑ හිටු කියල කුනුහරුප දාලා කට්ටියගෙ රෙප් කැපුවෙත් අපිද බංමචන් උඹ?? මම හිතුවෙ නැහැ උඹත් මේ වගේ ආතල් ගන්නවා කියල.. කවුරු හරි කරපු දෙයකට එකෙක්ව සැක කරල, ඒකාව අල්ලගෙන ගේම දෙන එක අසාධාරණයි බන්..මම මේ ත්රෙඩ් එක දැක්කෙ අද උදේ.. බලපන් මම කොමෙන්ට් කරල තියෙන වෙලාව..සිරාවටම ඊයෙ දැක්කනම් මම ඊයේ නතර කරන්න උත්සහ කරනවා.. හැම වැරදි දේකම වැරැද්ද අරෑට දාන එක වැරදියි..


තීෆ් ත්රෙඩ් දෙක තුනක ටොප් පෝස්ටර් කිව්වනං ලොක්ක දන්නව බඩු බනිස් කියල![]()


නෑ නෑ බං එහෙම එක් හිතලා නෙමෙයි. මෙහෙම ත්රෙඩ් දැක්කම පොඩ්ඩක් සිට්ටාන වෙනවා මනස. ඒකයි මේහ්මචන් උඹ?? මම හිතුවෙ නැහැ උඹත් මේ වගේ ආතල් ගන්නවා කියල.. කවුරු හරි කරපු දෙයකට එකෙක්ව සැක කරල, ඒකාව අල්ලගෙන ගේම දෙන එක අසාධාරණයි බන්..මම මේ ත්රෙඩ් එක දැක්කෙ අද උදේ.. බලපන් මම කොමෙන්ට් කරල තියෙන වෙලාව..සිරාවටම ඊයෙ දැක්කනම් මම ඊයේ නතර කරන්න උත්සහ කරනවා.. හැම වැරදි දේකම වැරැද්ද අරෑට දාන එක වැරදියි..


සිරාවට බන්, අංකල්ල ටික අල්ලගෙන බයිට් කරන්න ඕන වෙලාවකඉතින් බන් අංකල්ලා සෙට් එකනේ![]()
