මම යනවා මචන්ලා...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කලින් කුමාගෙන් අහපු දෙට උත්තර ලැබුනෙ නැහැනේ. උත්තරෙ අනුව තමා ඉදිරි පිලිතුර සලකා බලන්න වෙන්නෙ.

    yes I knw... I thing its enough.. Dnt ask any OK...
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    අඩෝ මෝඩ වැඩ නම් කරගන්න එපා..යනවා කියලා උඹ දිවි නසාගන්නද හදන්නේ? :eek:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන් ඉතින් වෙන අයිඩි එකකින් වරෙන් ගීතා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්ලා..හරි අප්සට් බන් උඹලගේ හැදියාව ගැන..
    මම ඊයෙ කිව්වා මේ වලි නවත්තල දාපන් කියල..
    උඹල ඒ ටිකට මටත් කෙළල...
    මෙන්න මට කෙලිය මාත් එක්ක හිටපු උඹලගේ යාලුවෙක්ගෙ පොන්ස්ගෙ වැඩ
    http://www.elakiri.com/forum/showpost.php?p=11029402&postcount=666

    http://www.elakiri.com/forum/showpost.php?p=11029402&postcount=675

    http://www.elakiri.com/forum/showpost.php?p=11029402&postcount=692

    http://www.elakiri.com/forum/showpost.php?p=11029402&postcount=703

    උඹල අපිත් එක්ක ඉදල අපිටම කෙළවල..දුකයි බන්.. මම හිතුව උඹලට මීට වඩා මනුස්සකම පිරිමිකම යනව කියල..
    කියන දෙයක් හරි අයිඩී එකෙන් ඇවිත් කියපන්...:growl::growl:

    sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..උඹල මගේ එල යාලුවෝ..මේ පී.වැඩේ කරේ උඹලගේ එකෙක්ම නේද??:no::no:

    Remote Desktop උඹේ සැකය වැරදියි..
    :no::no:
     
    මොන මගුලක්ද බන් මේ කියන්න ඕන දේවල් ඔක්කොම මේ අයිඩි එකෙන් තමා කියලා තියෙන්නේ. ෆේක් වලින් එන්න තරන් අපේ එකෙක්වත් බලු වෙලා නැ.
     
    Sep 16, 2011
    22
    1
    0
    yes I knw... I thing its enough.. Dnt ask any OK...

    හා.අපරාදෙ බන් මම මෙකට ආවෙ රිප්ලයි දාන්න. උබ ලන්තෙ අයත් එක්ක වලිය දිගටම ගෙනියයි කියලා මම ආවෙ.මම ආයෙ මෙහි රිප්ලයි නොදාමි.:cool:
    (ප.ස.-මම ගැන මොනවා හරි කිව්වොත් එනවා.)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන මගුලක්ද බන් මේ කියන්න ඕන දේවල් ඔක්කොම මේ අයිඩි එකෙන් තමා කියලා තියෙන්නේ. ෆේක් වලින් එන්න තරන් අපේ එකෙක්වත් බලු වෙලා නැ.
    :yes::yes: අපි ඔය වගේ වැඩ කරන්නේ නැත...
    ඕක කාගෙද කියලා හිතාගන්ඩ පුලුවන් නෙ බං කියෝපු ගමං.. :rolleyes::rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මචන්ලා..හරි අප්සට් බන් උඹලගේ හැදියාව ගැන..
    මම ඊයෙ කිව්වා මේ වලි නවත්තල දාපන් කියල..
    උඹල ඒ ටිකට මටත් කෙළල...
    මෙන්න මට කෙලිය මාත් එක්ක හිටපු උඹලගේ යාලුවෙක්ගෙ පොන්ස්ගෙ වැඩ
    http://www.elakiri.com/forum/showpost.php?p=11029402&postcount=666

    http://www.elakiri.com/forum/showpost.php?p=11029402&postcount=675

    http://www.elakiri.com/forum/showpost.php?p=11029402&postcount=692

    http://www.elakiri.com/forum/showpost.php?p=11029402&postcount=703

    උඹල අපිත් එක්ක ඉදල අපිටම කෙළවල..දුකයි බන්.. මම හිතුව උඹලට මීට වඩා මනුස්සකම පිරිමිකම යනව කියල..
    කියන දෙයක් හරි අයිඩී එකෙන් ඇවිත් කියපන්...:growl::growl:

    sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..උඹල මගේ එල යාලුවෝ..මේ පී.වැඩේ කරේ උඹලගේ එකෙක්ම නේද??:no::no:

    Remote Desktop උඹේ සැකය වැරදියි..
    :no::no:

    චී බන් ෆේක් වලින් ඇවිල්ල බැනල යන කැත සිරිත අපිට නෑ, ඕක අහන්න වෙන්නෙ පිටිසේන ගෙන් හරි බබාගෙන් හරි මොකද ඕකුන් දෙන්න හොදට දන්නව කල දුටු කල වල ඉහගන්න :lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    ෆේක් වලින් ඇවිත් මොනා කියන්න්ද බන්. උන් කියන ඒවා කෙලින්ම කිව්වේ.
    ඔය වගේ මෝඩ ආතල් ගන්න එකම එකයි එළකිරියට ඉන්නේ.
    එකෙන්ම එකෙන්ම:rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කලින් කුමාගෙන් අහපු දෙට උත්තර ලැබුනෙ නැහැනේ. උත්තරෙ අනුව තමා ඉදිරි පිලිතුර සලකා බලන්න වෙන්නෙ.

    හා.අපරාදෙ බන් මම මෙකට ආවෙ රිප්ලයි දාන්න. උබ ලන්තෙ අයත් එක්ක වලිය දිගටම ගෙනියයි කියලා මම ආවෙ.මම ආයෙ මෙහි රිප්ලයි නොදාමි.:cool:
    (ප.ස.-මම ගැන මොනවා හරි කිව්වොත් එනවා.)

    මෙතන ලන්තෙ රාජධානි වලියක් නැහැ...දෙපැත්තෙම ඉන්නෙ මගේ යාලුවො..:):)
    මෙතන ත්‍රෙඩ් එකත් ඒකට අදාල නැහැ.. අදාල කරගන්න හැදුව ගොඩක් අය:growl::growl:. හැබැයි මේ ත්‍රෙඩ් එක දාපු හේතුවයි, ඒ කාරණාවයි ගැන මම හොදට දන්න නිසා උඹල මේ කරල තියෙන වැඩේ ගැන ගොඩක් කණගාටුයි...:(:(
    ගීත් තියන්නෙ එල කොල්ලෙක්..උඹල ඒකාව බයිට් එකට අරන් පිස්සු නැටුව..:angry::angry:
    උමේ සැකය වැරදියි මචන්..
    සීන් එක හරියටම දන්නෙ නැතුව වාක්‍ය දාන්න එපා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොන මගුලක්ද බන් මේ කියන්න ඕන දේවල් ඔක්කොම මේ අයිඩි එකෙන් තමා කියලා තියෙන්නේ. ෆේක් වලින් එන්න තරන් අපේ එකෙක්වත් බලු වෙලා නැ.

    :yes::yes: අපි ඔය වගේ වැඩ කරන්නේ නැත...
    ඕක කාගෙද කියලා හිතාගන්ඩ පුලුවන් නෙ බං කියෝපු ගමං.. :rolleyes::rofl:

    චී බන් ෆේක් වලින් ඇවිල්ල බැනල යන කැත සිරිත අපිට නෑ, ඕක අහන්න වෙන්නෙ පිටිසේන ගෙන් හරි බබාගෙන් හරි මොකද ඕකුන් දෙන්න හොදට දන්නව කල දුටු කල වල ඉහගන්න :lol:

    ෆේක් වලින් ඇවිත් මොනා කියන්න්ද බන්. උන් කියන ඒවා කෙලින්ම කිව්වේ.
    ඔය වගේ මෝඩ ආතල් ගන්න එකම එකයි එළකිරියට ඉන්නේ.
    එකෙන්ම එකෙන්ම:rofl::rofl:

    sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..මම කිව්වෙ උඹල 4දෙනාගෙන් එකෙක් කියල නෙමෙයි.:no::no:

    උඹලගේ සෙට් එකේ ඉන්න එකෙක් කියල..
    :baffled::baffled:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC

    මචන් අපි මොකටද බං ෆේක් වලින් එන්නෙ? කියන්න තියෙන ඕන දෙයක් කියල තියෙනවනෙ. අනික අපිට ඌත් එක්ක තරහක් නෑනෙ.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..මම කිව්වෙ උඹල 4දෙනාගෙන් එකෙක් කියල නෙමෙයි.:no::no:

    උඹලගේ සෙට් එකේ ඉන්න එකෙක් කියල..
    :baffled::baffled:
    යකෝ ඔරිජිනල් එකෙන් මෙහෙම බැනල ෆේක් වලින් මොන පයන්නට එන්නද, අපේ සෙට් එකේ පොන්සියෙ නෑ කොන්ද පන නැති
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..මම කිව්වෙ උඹල 4දෙනාගෙන් එකෙක් කියල නෙමෙයි.:no::no:

    උඹලගේ සෙට් එකේ ඉන්න එකෙක් කියල..
    :baffled::baffled:
    න් හතරදෙනාගෙන් එකෙක් නෙමෙයිනම් තව ඉතුරු මම , ගෝකුන්, සංකපාල, පූසා වගේ ටිකදෙනයිනේ.
    කෙලින් කියපන් වහෙන් ඔරෝ එන්නේ නැතුව.
    ෆේක් වලින් ඇවිත් පිස්සු නටන්න ඕනේ නම් උන් උඹට කියන්න ඕනේ දේ මූනටම කියන්නේ නෑ
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    න් හතරදෙනාගෙන් එකෙක් නෙමෙයිනම් තව ඉතුරු මම , ගෝකුන්, සංකපාල, පූසා වගේ ටිකදෙනයිනේ.
    කෙලින් කියපන් වහෙන් ඔරෝ එන්නේ නැතුව.
    ෆේක් වලින් ඇවිත් පිස්සු නටන්න ඕනේ නම් උන් උඹට කියන්න ඕනේ දේ මූනටම කියන්නේ නෑ
    මේ අනාතයන්ව බයිට් කරන්න අපේ උන් ෆේක් වලින් එනව කියල හිතන එක ගැන මට සෑහෙන දුකයි :(
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේ අනාතයන්ව බයිට් කරන්න අපේ උන් ෆේක් වලින් එනව කියල හිතන එක ගැන මට සෑහෙන දුකයි :(
    මුට තේරෙන්නේ නෑනේ. ෆේක් එකෙන් ආවේ අර බබා පොන්ස් කියලා අලුතෙන් ආපු එකෙක්ට උනත් තේරෙයි:lol::lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මුට තේරෙන්නේ නෑනේ. ෆේක් එකෙන් ආවේ අර බබා පොන්ස් කියලා අලුතෙන් ආපු එකෙක්ට උනත් තේරෙයි:lol::lol:
    උන්ට තේරෙනව ඒත් හැම කුනුම බ්ලූමැන්ඩල් කුනු කන්දට කිව්ව වගේ මේකත් අපේ එකවුන්ට් එකටම ක්‍රෙඩිට් කරල අත පිහදාගන්න හදන්නෙ :rofl:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    උන්ට තේරෙනව ඒත් හැම කුනුම බ්ලූමැන්ඩල් කුනු කන්දට කිව්ව වගේ මේකත් අපේ එකවුන්ට් එකටම ක්‍රෙඩිට් කරල අත පිහදාගන්න හදන්නෙ :rofl:
    (facepalm)
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උන්ට තේරෙනව ඒත් හැම කුනුම බ්ලූමැන්ඩල් කුනු කන්දට කිව්ව වගේ මේකත් අපේ එකවුන්ට් එකටම ක්‍රෙඩිට් කරල අත පිහදාගන්න හදන්නෙ :rofl:
    :( ඇයි යකෝ මේක හරි වැඩක්නේ.
    එකෙක් යනවා කිව්වහම ඌට ගුඩ් බායි කිව්වා කියලා වටේම ඉන්න එවුන් උගෙ රෙප් කපන්න ගත්තා.
    ඉටපස්සේ ඌ ඒවා දාන කොට තවත් රෙප් කප කප කුණුහර්පෙන් බැන්නා.
    උට මළපනින්නේ නැත්ද ඉතින්.
    ඉටපස්සේ යනවා කියපු එකාම ඇවිත් උන්ට ගෑණූ කියලා යනවා.
    අනේ මන්දා බන්. ගුඩ් බායි කියපු එකට රෙප් කැපුවේ නැත්නම් මෙච්චර දුර යන්නේ නෑනේ මේක.
    රෙප් වලට වඩා කුණුහර්පෙන් බැන්නේ නැත්නම්:dull:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :( ඇයි යකෝ මේක හරි වැඩක්නේ.
    එකෙක් යනවා කිව්වහම ඌට ගුඩ් බායි කිව්වා කියලා වටේම ඉන්න එවුන් උගෙ රෙප් කපන්න ගත්තා.
    ඉටපස්සේ ඌ ඒවා දාන කොට තවත් රෙප් කප කප කුණුහර්පෙන් බැන්නා.
    උට මළපනින්නේ නැත්ද ඉතින්.
    ඉටපස්සේ යනවා කියපු එකාම ඇවිත් උන්ට ගෑණූ කියලා යනවා.
    අනේ මන්දා බන්. ගුඩ් බායි කියපු එකට රෙප් කැපුවේ නැත්නම් මෙච්චර දුර යන්නේ නෑනේ මේක.
    රෙප් වලට වඩා කුණුහර්පෙන් බැන්නේ නැත්නම්:dull:
    මුන්ට බොලත ආතල් ගන්න බබාලන්තය වගේ ත්‍රෙඩ් එකක් දාගත්තනං හරි :lol:

    ඉල්ලගෙන ජෑම් මාමයි සහ නුයුට්‍රෙල්ලා ගාගත්ත කියන්නෙ මේකටයි :lol::lol:

    (facepalm)
    :rofl: